විජේවීර විරුවා නැවතත්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එතනින් ඔක්කොම ඉවරයිලු ද? :(

නෑ තව සීසන් එකක් එනව ඒකෙන් පස්සෙ ඉවරද කොහෙද :( :(
රොබර්ට්ස් රෙබලයින් එක ගැන film එකක් ගහනව කියල ආරංචියක් තිබ්බ කොහොමද දන්නෑ :no: :no:
 

waligamaya

Well-known member
  • 1972 yam tharamakata Viplavayak venna Lankava arthika vasayen vatila thibunath, 1987 year ekedi ehema arthika vasayen dubalava vatila thibune naha. VIPALAVAYAK VENNA , COUNTRY EKA ARTHIKA VASAYEN HODATAMA ABALA DUBALA VELA THIYENNA ONA. EHEMA NATHIVA ARTIFICIALLY[KRTHIMAVA] PROBLEMS MAVALA VIPLAVA KARANNA BAHA.

    89 විප්ලවයක් කලේ නැ, අන්වුව විසින් JVP තහනම් කරලා මර්දනය කල නිසා එකට එදිරිව කරපු සිද්දි දාමයක්. බහුතරය ඕක පටලව ගානවා. ඒකාලේ UNP. කල ත්තනොමතික තීරණ නිසා ඇතිවූ ජනතා විරෝදය නිසා ඊට එරෙහිව නගිසිටපු jVP ඇතුළු විපක්ෂය මර්දනය කරන්න කරපු දෙයක්.