විජේවීර jvp එකත් එපා කියයි😤

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Please give answer veteran guys...

    ගෝට එලෙව්වම එන්නෙ රනිල් කියල පොඩි එකෙක්ටත් තේරෙනවා.රනිල් ආපු තැනකින් දුම්මල ගැහුවත් යන්නෑ කියල ලෝකෙමත් දන්නවා. ඒඅනුව,,,

    ප්‍රශ්නය :" ඇයි ජවිපෙ පෙරැට්ටො සජබෙ කොටස් ගෝට 2024 වෙනකන් ඉන්නවට වඩා රනිල් 2024 වෙනකන් ජනාධිපති වෙලා ඉන්න එක හොදයි" කියල තෝරගත්තෙ ?? නැත්නම් ඒ අය රනිල් 20න් පස්සෙ නෑ කියල 100% සහතික කරල දැනගෙනද ඉන්නෙ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මට මේ සංගම් පක්කුන්ව දැක්කම පොරවක් අරන් ඔලුවේ කෑලිවිසිවෙන්න දෙන්න හිතෙනවා බන්
    aniwa munta batalanda special dennama onee

    Please give answer veteran guys...

    ගෝට එලෙව්වම එන්නෙ රනිල් කියල පොඩි එකෙක්ටත් තේරෙනවා.රනිල් ආපු තැනකින් දුම්මල ගැහුවත් යන්නෑ කියල ලෝකෙමත් දන්නවා. ඒඅනුව,,,

    ප්‍රශ්නය :" ඇයි ජවිපෙ පෙරැට්ටො සජබෙ කොටස් ගෝට 2024 වෙනකන් ඉන්නවට වඩා රනිල් 2024 වෙනකන් ජනාධිපති වෙලා ඉන්න එක හොදයි" කියල තෝරගත්තෙ ?? නැත්නම් ඒ අය රනිල් 20න් පස්සෙ නෑ කියල 100% සහතික කරල දැනගෙනද ඉන්නෙ
    20 n passe naa kiyala surelu ranil giyot yanne eda tamai nattan term ekama inwa. wali daanna awoth tiyaagena ariy argala pakko okkotama
    ------ Post added on Jul 15, 2022 at 10:49 PM
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    Please give answer veteran guys...

    ගෝට එලෙව්වම එන්නෙ රනිල් කියල පොඩි එකෙක්ටත් තේරෙනවා.රනිල් ආපු තැනකින් දුම්මල ගැහුවත් යන්නෑ කියල ලෝකෙමත් දන්නවා. ඒඅනුව,,,

    ප්‍රශ්නය :" ඇයි ජවිපෙ පෙරැට්ටො සජබෙ කොටස් ගෝට 2024 වෙනකන් ඉන්නවට වඩා රනිල් 2024 වෙනකන් ජනාධිපති වෙලා ඉන්න එක හොදයි" කියල තෝරගත්තෙ ?? නැත්නම් ඒ අය රනිල් 20න් පස්සෙ නෑ කියල 100% සහතික කරල දැනගෙනද ඉන්නෙ
    රනිල් ගහන ගේම බලහන් පොන්නයෝ ආපු පොඩි දවසට.තෙල් නැව් 6 ගෑස් නැව් ටිකයි ගෙනල්ලා දුන්නා.නාහෙන් අඩන්නේ නැතුව ඉදපන් අනිත් ටිකත් ගොඩ දාල දෙයි
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රනිල් ගහන ගේම බලහන් පොන්නයෝ ආපු පොඩි දවසට.තෙල් නැව් 6 ගෑස් නැව් ටිකයි ගෙනල්ලා දුන්නා.නාහෙන් අඩන්නේ නැතුව ඉදපන් අනිත් ටිකත් ගොඩ දාල දෙයි
    aragala pakkonta chanz ekak denna onee un harala hari thel aran dewi
     
    • Haha
    Reactions: Riduna pumka Antare