මම දාපු කම්ප්ලේන් ඒක උන් රිසොල්ව් කළා කියලා තව මේල් වගේකුත් එවලා මෙහෙම. මම දැන් ආයේ චෙක් කළා ඩ්‍රයිව් එකට ෆයිල් දාලා. ඒත් SLT usage meter ඒක දුවනවා හිටු කියල. අප්ලෝඩ් නැවත්තුවම මීටරෙත් නවතිනවා..
මම ආයේ කෝල් කරලා කිව්වම ආයේ ක්මප්ලේන් එකක් දැම්මා කියල මැසේජ් එකක් ආවා. mama dan MK?
![]()
![]()
මේක මොකක්ද බං (screenshots)?
