විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතරව විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානයට නැවත ඉපදීම ඇතිකල හැකිද?

Consiouss.png

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔබ කියන්නේ මොලයේ ඇති ඉතා කුඩා අංශූන් එකකට එකක් ප්‍රතික්‍රියා කරන කොට තමයි විඥ්ඥානය ඇතිවෙන්නේ. එහෙනං කනේ පාරක් ගැහුවම දැනෙන්නේ කාටද?

    uba mokakda meken mean kare.?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔබ කියන්නේ මොලයේ ඇති ඉතා කුඩා අංශූන් එකකට එකක් ප්‍රතික්‍රියා කරන කොට තමයි විඥ්ඥානය ඇතිවෙන්නේ. එහෙනං කනේ පාරක් ගැහුවම දැනෙන්නේ කාටද?

    uba mokakda meken mean kare.?

    කනේ පාරක් ගැහුවම ඒක දැනෙන කෙනෙක් ඉන්නවා (තමන්). කළු ගලකට ගැහුවට ඒක දැනෙන හෝ දැනගන්නා කෙනෙක් නෑ. මේ පුද්ගල ස්වභාවය ඇතිවන ආකාරය පහදන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කනේ පාරක් ගැහුවම ඒක දැනෙන කෙනෙක් ඉන්නවා (තමන්). කළු ගලකට ගැහුවට ඒක දැනෙන හෝ දැනගන්නා කෙනෙක් නෑ. මේ පුද්ගල ස්වභාවය ඇතිවන ආකාරය පහදන්න.

    aiyo bn...

    mama kiyana concept eka athiwenne conciouness eken thamai...

    mama kiyana concept eka thibbe naththan ape body eka api protect laraganne na, breed karanne na. childredla raise karanne na.. me okkoma mama ,mage kiyana concept nisa..

    trick of evolution...

    complex chemistry,,,
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    aiyo bn...

    mama kiyana concept eka athiwenne conciouness eken thamai...

    mama kiyana concept eka thibbe naththan ape body eka api protect laraganne na, breed karanne na. childredla raise karanne na.. me okkoma mama ,mage kiyana concept nisa..

    trick of evolution...

    complex chemistry,,,

    ඔබ කියන විදියට රොබෝ කෙනෙක්ටත් consciousness එක ලබාදෙන්න පුළුවන්.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    how can something come out of nothing ? explain me this mr drspresents ( maybe you will have your answer here )
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    how can something come out of nothing ? explain me this mr drspresents ( maybe you will have your answer here )

    ඒක තමයි මාත් කියන්නේ. විඥ්ඥානය නිකං අහඹු ලෙස භෞතික ද්‍රව්‍යයන්ගේ එකතුවක් ලෙස ඇතිවෙන්න බෑ. මේකට නොපෙනෙන යමක් තියෙන්න ඕනේ විඥ්ඥානය ඇති කරන.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඒක තමයි මාත් කියන්නේ. විඥ්ඥානය නිකං අහඹු ලෙස භෞතික ද්‍රව්‍යයන්ගේ එකතුවක් ලෙස ඇතිවෙන්න බෑ. මේකට නොපෙනෙන යමක් තියෙන්න ඕනේ විඥ්ඥානය ඇති කරන.

    so you believe on elements that your eyes cant see ? im sure our eyes cant detect everything in this universe. am i right ?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    so you believe on elements that your eyes cant see ? im sure our eyes cant detect everything in this universe. am i right ?

    මේක අපි සෛධාන්තිකව හිතන්න ඕනේ. භෞතික ද්‍රව්‍යමය දේවල් පමණක් එකතු වෙලා විඥ්ඥානය හැදෙන්න බෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක තමයි මාත් කියන්නේ. විඥ්ඥානය නිකං අහඹු ලෙස භෞතික ද්‍රව්‍යයන්ගේ එකතුවක් ලෙස ඇතිවෙන්න බෑ. මේකට නොපෙනෙන යමක් තියෙන්න ඕනේ විඥ්ඥානය ඇති කරන.

    විඥ්ඥානය කියන එකේ මුලද,පටන් ගත්ත හැටිද උබ අහන්නෙ ඒකට බුදුහාමුදුරුවොත් උත්තර දීල නෑ අග ගැන විතරයි මුල ගැන හිතල වැඩක් නැති තරම් දීර්ග ඇති,කල්ප විනාශ වෙලා සමහර දිවිය ලෝක පවා විනාශ උනත් ඔය විඥ්ඥානය නැති වෙන්නෙ නෑලු :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක අපි සෛධාන්තිකව හිතන්න ඕනේ. භෞතික ද්‍රව්‍යමය දේවල් පමණක් එකතු වෙලා විඥ්ඥානය හැදෙන්න බෑ.

    uba kohomada ba kiyala kiyanne.?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    විඥ්ඥානය කියන එකේ මුලද,පටන් ගත්ත හැටිද උබ අහන්නෙ ඒකට බුදුහාමුදුරුවොත් උත්තර දීල නෑ අග ගැන විතරයි මුල ගැන හිතල වැඩක් නැති තරම් දීර්ග ඇති,කල්ප විනාශ වෙලා සමහර දිවිය ලෝක පවා විනාශ උනත් ඔය විඥ්ඥානය නැති වෙන්නෙ නෑලු :rolleyes:

    නෑ. මුලින්ම විඥ්ඥානය ඇතිවන ආකාරය බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. මොකද ඒක තේරුම්ගන්න සැරියුත් හාමුදුරුවන්ටවත් බැරි තරම් සංකීර්ණ දෙයක්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව විඥ්ඥානය ගොඩනැගෙන ආකාරය.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    uba kohomada ba kiyala kiyanne.?

    භෞතික ද්‍රව්‍ය අතර කොහොමද මමෙක් කියලා දෙයක් පවතින්නේ? මමෙක් අතිවෙන්න සිතක් තියෙන්න ඕනේ. හිතන්න අපි ඇස, කන, නාසය ඇති රොබෝ කෙනෙක් හැදුවා කියලා. ඒක සෑම ක්‍රියාවක්ම කරන්නේ එහි කලින් Program කරල ලද ආකාරයටෙ එහි ඇති පරිපථ වල ක්‍රියාකාරීත්වයට අනුව. ඕක තුල මමෙක් නිර්මාණය වෙන්න යම් බාහිර නොපෙනෙන දෙයක් ඇතුල් වෙන්න ඕනෙ. නැත්නම් ඒ එකම රොබෝ තුල ජීවීන් බොහෝ ගණනක් ඉන්නත් පුළුවන්. හිතලා බලන්න ඔබ ඔබේ ශරීරය භාවිතා කරන එක තනි පුද්ගලයෙක් වුනේ කොහොමද කියලා. මේක හරිම සංකීර්ණ සංසිධියක් නිකං උඩින් හිතනන් එපා.