විටමින් ඩී කේ සිංහල විදිහට

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ලංකාවේ හදපු බ්‍රෑන්ඩ් එකක් කට්ටිය පාවිච්චි කරනවා.

    නම ඩීකේ

    ඩෝස් එක 2000 iu, 5000iu, 1000iu. කියලා තියෙන්නෙ

    මිලත් සාමාන්‍යයෙන් අඩුයි.

    ඒක ගැන ගුන දොස් කියාගෙන යන්නකො.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    arcade pharma ලංකාවේ එකක් කියන්නෙ බං.
    Code:
    https://www.arcadepharma.lk/
    Un tamai pack karanne.gennane indiawe mudukuwakin

    IMG-4473.jpg

    ------ Post added on Nov 10, 2025 at 9:35 PM
     
    • Wow
    • Like
    Reactions: ozykolla and Bam

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    දැනුමට යමක් - Vitamin D2/ D3 කියලා දෙකක් තියෙනවා.

    බොනවා නං බ්‍රෑන්ඩ් එකක් බොන්න. Bycul Plus එක වගේ. නැත්නම් නිකං ඉන්න. Kidney Case/ Stones/High S Cal Levels තියෙනවා නං Calcium Carbonate නැති එක ගන්න.

    IMG-20251110-212847.jpg
     
    • Like
    Reactions: Bam and Matsola

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    දැනුමට යමක් - Vitamin D2/ D3 කියලා දෙකක් තියෙනවා.

    බොනවා නං බ්‍රෑන්ඩ් එකක් බොන්න. Bycul Plus එක වගේ. නැත්නම් නිකං ඉන්න. Kidney Case/ Stones/High S Cal Levels තියෙනවා නං Calcium Carbonate නැති එක ගන්න.

    IMG-20251110-212847.jpg
    Calcium Carbonate නැති K2 තියන එකක් කියන්නකො.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Me lankawe hukkanlata vitamin tax nethi karanna bane ban.hari haman vitamin d brand ekak 10000 panianawa.tax 100%.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ගාන අඩු බ්‍රෑන්ඩ් එකක් නැද්ද උබලා ගන්න.