විටමින් help

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    විටමින් D3 5000UI
    Fish oil

    ගන්න තැනක් දන්නවද සිංහලු.. ගොඩක් තැන්වල ජරා products තියෙන්නේ

    ------ Post added on Nov 7, 2021 at 1:32 PM
    මේක 5000 UI කියන්නේ ඉතාමත් සාමාන්‍ය මාත්‍රාවක් . මම 60000 UI අරන් තියනවා, ලොකු ඌනතාවක් තියනවනම් 300000 UI වගේ ඉන්ජක්ෂන් විදිහටත් දෙනවා. මේක ගන්න තියනවා "ලංකා හොස්පිටල්" එකේ පාමසියේ. විටමින් D ගන්නකොට අනිවාර්යයෙන්ම විටමින් K එක්ක ගන්න ඕනේ. නැතිනම් සමහරවිට හදවතේ කපාට සම්බන්ද අතුරු අභාද එනවා කියනවා. විටමින් D පෙත්ත ගොඩක් වෙලාවට එන්නේ විටමින් K එකතු කරලා. එහෙම නැතිනම් දොස්තරත් එක්ක කතා කරන්න
     
    • Wow
    Reactions: Master malli

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේක 5000 UI කියන්නේ ඉතාමත් සාමාන්‍ය මාත්‍රාවක් . මම 60000 UI අරන් තියනවා, ලොකු ඌනතාවක් තියනවනම් 300000 UI වගේ ඉන්ජක්ෂන් විදිහටත් දෙනවා. මේක ගන්න තියනවා "ලංකා හොස්පිටල්" එකේ පාමසියේ. විටමින් D ගන්නකොට අනිවාර්යයෙන්ම විටමින් K එක්ක ගන්න ඕනේ. නැතිනම් සමහරවිට හදවතේ කපාට සම්බන්ද අතුරු අභාද එනවා කියනවා. විටමින් D පෙත්ත ගොඩක් වෙලාවට එන්නේ විටමින් K එකතු කරලා. එහෙම නැතිනම් දොස්තරත් එක්ක කතා කරන්න
    Fish oil ganna kalin Dr gen ahanna one da
    ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Fish oil ganna kalin Dr gen ahanna one da
    ?
    තියෙන්නේ D විටමින් ඌනතාවයක් කියලා doc තීරණය කලොත් (මේසදහා දින 3ක් පමණ ගතවන රු. 11000/- පමණ වන ලේ පරික්ෂණයක් ඇත) කෙලින්ම විටමින් D දෙනවා. ඔයාට බොන්න කිවේ fish oil නම් එහෙම අහන්න දෙයක් නෑ විටමින් D සහිත fish oil එකක් බොන්න .