එච්චර ගානක් දීල විට්ස් එකක් ගනන් එපා ඕයි. ඒ සල්ලි FD එකක් දාල ඒ පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින්. විට්ස් එකේ පිටිපස්සෙ යන උන්ට සැපක් නෑ.
FD rates 8% ban
+ withholding taxඑච්චර ගානක් දීල විට්ස් එකක් ගනන් එපා ඕයි. ඒ සල්ලි FD එකක් දාල ඒ පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින්. විට්ස් එකේ පිටිපස්සෙ යන උන්ට සැපක් නෑ.
+ withholding taxකවදාහරි රිලිස් කරනකම්ම ඉන්නව සල්ලි රෙඩි කරන්දැන් තියෙන ගනන් වලට පිස්සො වගේ වාහන ගන්න එක බොරු වැඩක්. ඕනමනම් අඩූවට තියෙන මොකක් හරි ගන්න එක තමයි හොඳ. මයික්‍රො පැන්ඩ එකත් අවුලක් නෑ. වාහන මිල අඩු උනොත් අඩු ගානෙ ලොකු පාඩුවක් වෙන්නෙ නැතිවෙයි. ලක්ශ 5ක් 6ක් වැඩිම උනොත් පාඩුවක් වෙයි. විට්ස් එකෙම අරන් වාහන මිල බැස්සොත් වෙඩි තියගන්න තමයි වෙන්නෙ.![]()
![]()
දැන් කොහොමත් සේල් කාරයෝ මිනිස්සුන්ට හදිස්සි කරල වාහන ටික ඇඟේ ගහල උන් අතපිහගන්න හදන්නෙ. කලින් වාහන ගනන් වැඩි වෙනකොට උන්ට වෙච්ච පාඩුව කවර් කරගන්නත් ඕනනෙ. මගෙ යාලුවෙක් ඇල්ටො අරන් විකුන විකුන හිටියා. ලොකුවට කරපු එකෙක් නෙවෙයි ඌ PHI කෙනෙක් ඌ. මූ කාර් එකක් දුන්න විතරයි ලක්ශ 6කින් විතර ඇල්ටො ගනන් ගියා. ආපහු මුට වාහනයක් ගන්න බැරි උනා. ලොකු සේල් කාරයිට ඕකම ලොකුවට පාඩු වෙන්න ඇතිනෙ. උන් ඕකට ගේමක් ගහනව.කවදාහරි රිලිස් කරනකම්ම ඉන්නව සල්ලි රෙඩි කරන්
සිරාම කතාව85 ta thawa 20k Dala show money Dala mehen yanna.
Ow valuation eka karanne leasing company eken ne but 85K athata dennaha godak welavata lease eka danna aththe 42~45 amount ekata, ethakota monthly installment aniwaren 80k vage set wennathi for 6 years. athin ganak denna athi. 20k kiyamuko ethakota oka gewala iwara weddi 78k vage wela.. so leasing company eken ara charges remaining ewa okkoma kapagena athata 30k vage denne.. mage vehicle eka passo ekak same range as vitz. leasing company eken call ehema awa matath okama kiyala mage nam only one year nisa mage giyapu gana double karaganna puluwan eth mama kale na meka family vehicle eka nisaඅද බං අපි අඳුරන එකෙක් කියනවා වාහනේ විකුණනවා කියලා. 2019 Vitz. විකුණන්නෙ ඇයි ඇහුවහම ලීස් එක ගෙවා ගන්න බැරිලූ. Teacher කෙනෙක්. ඒ දවස්වල 35කට වගේ ගන්න ඇති. (මිල දන්නෙ නෑ හරියට)
කොහොම හරි 85ලු දෙන්නෙ. ලීසින් company එකෙන් කිව්වලු ගන්නම් කියලා.
උන්ට දෙන්න කලින්ලු අපෙන් ඇහුවෙ. ලීසින් කම්පැනිවල උන් එහෙම ගන්නවදයකෝ 85?
![]()
ලක්ස 50-60-100 නම් දැන් ලන්කාවේ ලොකු ගානක් නෙමෙයි බන් ගෙවන ගානට වටින්නේ නහැ අරන් පස්සට පාඩුවක් වෙයි කියන මතයේ මම ඉන්නේ.Ow valuation eka karanne leasing company eken ne but 85K athata dennaha godak welavata lease eka danna aththe 42~45 amount ekata, ethakota monthly installment aniwaren 80k vage set wennathi for 6 years. athin ganak denna athi. 20k kiyamuko ethakota oka gewala iwara weddi 78k vage wela.. so leasing company eken ara charges remaining ewa okkoma kapagena athata 30k vage denne.. mage vehicle eka passo ekak same range as vitz. leasing company eken call ehema awa matath okama kiyala mage nam only one year nisa mage giyapu gana double karaganna puluwan eth mama kale na meka family vehicle eka nisa
2nd point thamai elakiri eke post walin vehicle market eka gana idea ekak ganna ba mokada vitz vage ewa 90 kiuwath ganna salli tiyena minissu innava
35 newei 45
@IndrajithGamage පැහැදිලි කරල දෙන්නදන්න එකෙක් කියහල්ල්කෝ ඇයි මේ ගූ ලන්කන් රටේ ඩොලර් එක 400 යද්දි තිබ්බ මිල 290 යද්දි තාම තියෙන්නෙ කියල. යකෝ විට්ස් එක ලජ්ස 70-85 අතර. අනික් වාහන ගැන කතා කරන්නේ නෑ වැඩැක්ම නැති නිසා.
ඩොලර් එක අඩු වුණාට වාහන ගෙන්නුවෙ නෑ. හරි සරලයි. තියෙන ටිකට demand pull price inflation එකක් එනවා එතකොට. ඩොලර් එක අඩු වීම බලපාන්නෙ වක්‍රාකාරයෙන් විතරයි.@IndrajithGamage පැහැදිලි කරල දෙන්න
Mu kynne 2019.vitz base models 32 thibba. hustler ehema 22ta thibba 2017/2018 wage kale
අද බං අපි අඳුරන එකෙක් කියනවා වාහනේ විකුණනවා කියලා. 2019 Vitz. විකුණන්නෙ ඇයි ඇහුවහම ලීස් එක ගෙවා ගන්න බැරිලූ. Teacher කෙනෙක්. ඒ දවස්වල 35කට වගේ ගන්න ඇති. (මිල දන්නෙ නෑ හරියට)
කොහොම හරි 85ලු දෙන්නෙ. ලීසින් company එකෙන් කිව්වලු ගන්නම් කියලා.
උන්ට දෙන්න කලින්ලු අපෙන් ඇහුවෙ. ලීසින් කම්පැනිවල උන් එහෙම ගන්නවදයකෝ 85?
![]()