විට්ස් ගූ ගොඩවල්

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    එච්චර ගානක් දීල විට්ස් එකක් ගනන් එපා ඕයි. ඒ සල්ලි FD එකක් දාල ඒ පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින්. විට්ස් එකේ පිටිපස්සෙ යන උන්ට සැපක් නෑ.

    FD rates 8% ban :( + withholding tax
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    දැන් තියෙන ගනන් වලට පිස්සො වගේ වාහන ගන්න එක බොරු වැඩක්. ඕනමනම් අඩූවට තියෙන මොකක් හරි ගන්න එක තමයි හොඳ. මයික්‍රො පැන්ඩ එකත් අවුලක් නෑ. වාහන මිල අඩු උනොත් අඩු ගානෙ ලොකු පාඩුවක් වෙන්නෙ නැතිවෙයි. ලක්ශ 5ක් 6ක් වැඩිම උනොත් පාඩුවක් වෙයි. විට්ස් එකෙම අරන් වාහන මිල බැස්සොත් වෙඩි තියගන්න තමයි වෙන්නෙ. :yes: :lol:
    කවදාහරි රිලිස් කරනකම්ම ඉන්නව සල්ලි රෙඩි කරන්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කවදාහරි රිලිස් කරනකම්ම ඉන්නව සල්ලි රෙඩි කරන්
    දැන් කොහොමත් සේල් කාරයෝ මිනිස්සුන්ට හදිස්සි කරල වාහන ටික ඇඟේ ගහල උන් අතපිහගන්න හදන්නෙ. කලින් වාහන ගනන් වැඩි වෙනකොට උන්ට වෙච්ච පාඩුව කවර් කරගන්නත් ඕනනෙ. මගෙ යාලුවෙක් ඇල්ටො අරන් විකුන විකුන හිටියා. ලොකුවට කරපු එකෙක් නෙවෙයි ඌ PHI කෙනෙක් ඌ. මූ කාර් එකක් දුන්න විතරයි ලක්ශ 6කින් විතර ඇල්ටො ගනන් ගියා. ආපහු මුට වාහනයක් ගන්න බැරි උනා. ලොකු සේල් කාරයිට ඕකම ලොකුවට පාඩු වෙන්න ඇතිනෙ. උන් ඕකට ගේමක් ගහනව.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අද බං අපි අඳුරන එකෙක් කියනවා වාහනේ විකුණනවා කියලා. 2019 Vitz. විකුණන්නෙ ඇයි ඇහුවහම ලීස් එක ගෙවා ගන්න බැරිලූ. Teacher කෙනෙක්. ඒ දවස්වල 35කට වගේ ගන්න ඇති. (මිල දන්නෙ නෑ හරියට)

    කොහොම හරි 85ලු දෙන්නෙ. ලීසින් company එකෙන් කිව්වලු ගන්නම් කියලා. 😂

    උන්ට දෙන්න කලින්ලු අපෙන් ඇහුවෙ. ලීසින් කම්පැනිවල උන් එහෙම ගන්නවද 🙄යකෝ 85? 😂
    Ow valuation eka karanne leasing company eken ne but 85K athata dennaha godak welavata lease eka danna aththe 42~45 amount ekata, ethakota monthly installment aniwaren 80k vage set wennathi for 6 years. athin ganak denna athi. 20k kiyamuko ethakota oka gewala iwara weddi 78k vage wela.. so leasing company eken ara charges remaining ewa okkoma kapagena athata 30k vage denne.. mage vehicle eka passo ekak same range as vitz. leasing company eken call ehema awa matath okama kiyala mage nam only one year nisa mage giyapu gana double karaganna puluwan eth mama kale na meka family vehicle eka nisa

    2nd point thamai elakiri eke post walin vehicle market eka gana idea ekak ganna ba mokada vitz vage ewa 90 kiuwath ganna salli tiyena minissu innava
     
    ලක්ස 50-60-100 නම් දැන් ලන්කාවේ ලොකු ගානක් නෙමෙයි බන් ගෙවන ගානට වටින්නේ නහැ අරන් පස්සට පාඩුවක් වෙයි කියන මතයේ මම ඉන්නේ.
     
    • Sad
    Reactions: krizta

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Simply Gu godak Vitz kiyanne .. lankawe ponz lata supiri car ..

    mama Unregister 2019 gaththe 26ta . 2016 mf ekak .. kisima comfy ekak nathi jarawak ... passe 7 months walin 43ta dunna .. mama uase karapu wahana walin sepa aduma car eka
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    දන්න එකෙක් කියහල්ල්කෝ ඇයි මේ ගූ ලන්කන් රටේ ඩොලර් එක 400 යද්දි තිබ්බ මිල 290 යද්දි තාම තියෙන්නෙ කියල. යකෝ විට්ස් එක ලජ්ස 70-85 අතර. අනික් වාහන ගැන කතා කරන්නේ නෑ වැඩැක්ම නැති නිසා.
    @IndrajithGamage පැහැදිලි කරල දෙන්න
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,510
    113
    @IndrajithGamage පැහැදිලි කරල දෙන්න
    ඩොලර් එක අඩු වුණාට වාහන ගෙන්නුවෙ නෑ. හරි සරලයි. තියෙන ටිකට demand pull price inflation එකක් එනවා එතකොට. ඩොලර් එක අඩු වීම බලපාන්නෙ වක්‍රාකාරයෙන් විතරයි.

    එ‍් කියන්නෙ buying power වැඩි වීමේ බලපෑම වගේ. උදාහරණයක් විදිහට dollar එකට සාපේක්ෂව income එක වැඩි වුණත් ගොඩක් අයට ඩොලර් එක බැස්ස තරම්ම income බැස්සෙ නෑ. අනික tourism, online වැඩ, buying and selling business, exports, stock speculation ඉඳන් තව ගොඩක් පැතිවලින් මිනිස්සුන්ට අතට සල්ලි වැඩිපුර එනවා.

    කොච්චර නෑ අපිට හෙන ගහලා කියන්න හැදුවත් සමස්තයක් විදිහට අද කාලෙ වැඩි දෙනෙක්ට තියෙන අ‍ාර්ථික ප්‍රශ්න අඩු වීගෙන යන්නෙ. බයටම හරි වැඩිපුර වැඩ කරලා, අමතර ‍අ‍ාදායම් මාර්ග හොයාගෙන, අනවශ්‍ය වියදම් අඩු කරගෙන මිනිස්සු බහුතරයක් සාර්ථකව ජීවත් වෙනවා. (මේ කියන්නෙ සමස්තය. එහෙන් මෙහෙන් exception අ‍ැති, එ‍්ක rule එක නෙවෙයි හැබැයි)

    එ‍් විදිහට අතට එන සල්ලි නිසා අද කට්ටියගෙ buying power එක ඩොලර් එක 400 කාලෙට වඩා වැඩියි. ඉතින් වැඩි පිරිසක් වාහන ගන්න හොයනවා. වාහන import කරන එක නවත්තලා නිසා එ‍් demand එකෙන් pull වෙලා prices ඉහළ යනවා.

    හරි සරලයි. හැබැයි ඔය යථාර්ථය පිළිගන්න හරි අමාරුයි සමහරුන්ට. හිතේ තියෙන අ‍ැරියස් එකට සෙට් රනිල්ගෙ මොකක් හරි වැරැද්දක් වගේ කරකවල ගැහුවා නම් අන්න එ‍්කට ප්‍රතිචාර ගොඩක් එයි. තමන්ගෙ අ‍ැරියස් එක සංතෘප්ත කරගන්න හිතාමතාම තමන්ව රවට්ට ගැනීමක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අද බං අපි අඳුරන එකෙක් කියනවා වාහනේ විකුණනවා කියලා. 2019 Vitz. විකුණන්නෙ ඇයි ඇහුවහම ලීස් එක ගෙවා ගන්න බැරිලූ. Teacher කෙනෙක්. ඒ දවස්වල 35කට වගේ ගන්න ඇති. (මිල දන්නෙ නෑ හරියට)

    කොහොම හරි 85ලු දෙන්නෙ. ලීසින් company එකෙන් කිව්වලු ගන්නම් කියලා. 😂

    උන්ට දෙන්න කලින්ලු අපෙන් ඇහුවෙ. ලීසින් කම්පැනිවල උන් එහෙම ගන්නවද 🙄යකෝ 85? 😂

    3 cyclinder engine. not even hybrid assist
    85k deela mewa ganna un minissu wenna ba
     
    • Like
    • Haha
    Reactions: CorD SaC and Mugen