විට්ස් ගූ ගොඩවල්

$onny

Well-known member
  • May 21, 2012
    3,231
    4,027
    113
    ඕක මොකක් ද? Hyundai i10 brand new ලක්ෂ 110 ට යනවා උණු කැවුම් වගේ.
    (කාර්+accseseries+ insurance+registration)

    අදුරණ එකෙකුත් අරන් තිබ්බා 95 ක් ගිය කිව්වා.
    unge nam an anawada kiyala balanna ona oluwa atha gala. :angry:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    unge nam an anawada kiyala balanna ona oluwa atha gala. :angry:
    Brand new නිසා ලීස් amount එක 70% ක් විතර සෙට් කර ගන්න පුළුවන්. ඒකයි ගොඩක් උන් ගන්නේ. අනික 3 years ද කොහෙද warrenty හම්බ වෙන නිසා අවුරුදු 5 ක් කරදරයක් නැතුව දුවන්න පුළුවන් කියලා ගොඩක් උන් ගන්නේ.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,231
    4,027
    113
    Brand new නිසා ලීස් amount එක 70% ක් විතර සෙට් කර ගන්න පුළුවන්. ඒකයි ගොඩක් උන් ගන්නේ. අනික 3 years ද කොහෙද warrenty හම්බ වෙන නිසා අවුරුදු 5 ක් කරදරයක් නැතුව දුවන්න පුළුවන් කියලා ගොඩක් උන් ගන්නේ.

    Ath mekak 110ta ganna hithenawada ban.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    යකෝ ඕක 85 ක් දීලා ගන්න පිස්සෙක් වෙන්න ඕන.තව 20ක් විතර දැම්මනම් axio,vezel,kdh එකක් ගන්න තිබ්බා.
     
    • Like
    Reactions: waca

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    Oka complex sensor mokuth nathi hinda leda adui, tiyena kaale padiinne nathiwa FD dala Alto aran wadak tiyenawada ban
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    දන්න එකෙක් කියහල්ල්කෝ ඇයි මේ ගූ ලන්කන් රටේ ඩොලර් එක 400 යද්දි තිබ්බ මිල 290 යද්දි තාම තියෙන්නෙ කියල. යකෝ විට්ස් එක ලජ්ස 70-85 අතර. අනික් වාහන ගැන කතා කරන්නේ නෑ වැඩැක්ම නැති නිසා.
    80 ක් දීලා vitz ගන්නෙනම් මනුස්සයෙක් වෙන්ඩ බෑ. පෙනුමක් නෑ, සැපපහසු නෑ පුම්බපු පපඩමක් වගේ.
     
    • Like
    Reactions: waca

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    RS GS upgrade kara nam patta wahane vitz. manual gear box + 1.5/1.8cc engine eka thiyala

    me cluster eka damma nam athi

    grmn1308_07_W610_H407.jpg
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    දන්න එකෙක් කියහල්ල්කෝ ඇයි මේ ගූ ලන්කන් රටේ ඩොලර් එක 400 යද්දි තිබ්බ මිල 290 යද්දි තාම තියෙන්නෙ කියල. යකෝ විට්ස් එක ලජ්ස 70-85 අතර. අනික් වාහන ගැන කතා කරන්නේ නෑ වැඩැක්ම නැති නිසා.යි

    දන්න එකෙක් කියහල්ල්කෝ ඇයි මේ ගූ ලන්කන් රටේ ඩොලර් එක 400 යද්දි තිබ්බ මිල 290 යද්දි තාම තියෙන්නෙ කියල. යකෝ විට්ස් එක ලජ්ස 70-85 අතර. අනික් වාහන ගැන කතා කරන්නේ නෑ වැඩැක්ම නැති නිසා.
    ඕක වෙන්නෙ imports අහුරා, අපි ජීවත් වෙන්න ඕනි ආකාරය, මහ බැංකු අධිපති තිරණය කරන නිසා! අපි වහල්ලු වගේ ඌ කියන විඳීයට කාල බිල වාහන පාවිච්චි කරන්න ඕනි,
     
    • Sad
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    යකෝ ඕක 85 ක් දීලා ගන්න පිස්සෙක් වෙන්න ඕන.තව 20ක් විතර දැම්මනම් axio,vezel,kdh එකක් ගන්න තිබ්බා.
    vitz mchn 2015 uda ekak gaddi a ganata axio 2008 thami ganna wenne. axio 161 non hybrid ekat hoda wahanayak habei
     
    • Like
    Reactions: $onny

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    මචන් විට්ස් එකක් 5 මිලියන් අතින් දීල තව 3මිලි ෆිනෑන්ස් දැම්මොත් අවුරුදු 2 හෝ 3 ට පොලිය කීයක් වගේ වැඩ් වෙනවද? මෙහෙම ගන්න එකේ තේරුමක් තියේද?

    Eknm kathai neda.
    ow poodk muuna awul. habei 2010-12 ekak hoyaganna puluwan. lokuwta naha habei oka
    ------ Post added on May 8, 2024 at 8:36 PM
     
    • Like
    Reactions: J Starlin