නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුත් තව ටිකකුත් ඕනැලු කියන්නෙ මේවට.
වාහන ගේන්න පුළුවන් කාලේ මූ වාහන එකම එකක් හරි ඔය වගේ අඩුවට ගෙනත් දීල ගත්ත එකෙක් හරි ඉන්නවද? දැන් බොරුවට කිඹුල් කඳුලු හලනවා.
ජපානෙ කොයි වාහනෙත් පරණ වෙන්න වෙන්න උන්ට තියාගන්න එක පාඩුයි. Auction වලට දාලා export කරන්න බලන්නෙ. නැතිනම් කෑලි කරනවා. එහෙ වාහන කෑලි කරන යාඩ් වලට ගේන වාහන දැක්කොත් මෙහෙ ඉන්න ගොඩයෝ පපුව පැලිලා මැරෙනවා මේවට මෙහෙම හූල්ලනවනම්. ජපන් ගිහින් වාහන කෑලි කරන යාඩ් වලට ගිහින් වැඩ කරපු එකෙක්ගෙන් අහපන් මම මේ කියන එක බොරුද කියලා. එන්නෙම දුවන තත්වෙ හොඳම වාහන. cc ගාණ 1500ට වැඩී ඒ ගොඩක් ඒවගේ. කාර්, wagon එහෙම තමයි ගොඩක්ම.
මූ නිකන් ගොඩයන්ගේ වීරයෙක් වගේ වෙන්න මේ video දාන්නෙ. මෙහෙට කවදාහරි වාහන ගේන්න දුන්නම මුනුත් කරන්නෙ ලාභෙ වැඩිපුර ගන්න වැඩි ගණන් වලට වාහන මෙහෙට එවන එක. වාහන ගේන්න දුන්න කාලෙක බලපන්කො මේ වීරයා ඔය කියන අඩුවට වාහන ගෙනත් දෙයිද කියලා
ලංකාවට වාහන ගේන්න දෙන අවුරුදු සීමා නිකමට හොයලා බලන්න. ඒ කරලා මෙයා මේ කියන වාහන මොන අවුරුදු සීමා වල ඒවද හොයලා බලන්න.
වාහන subject එකේ මහා පරිමාණයෙන් කරන එකෙක්වත් විශ්වාස කරන්න එපා. යන්නෙම ගේම්. හොඳ මූණ පෙන්නන් ඉන්න උන්ගෙ game දැනගත්තම කෝටි ප්රකෝටි ගණන් ලාභ හොයන්නෙ මෙහෙමනෙ කියලා තේරුනාම උඹලට උඹලා ගැනම පව් කියලා හිතෙයි.
------
Post added on Feb 4, 2022 at 4:08 PM