විට්ස් ලක්ස 6යි

ආපහු මේ xත්තේ ඉපදෙන්න එපා

  • සිරා කතාව

    Votes: 38 90.5%
  • නිදහස් රටක් එක ඇති

    Votes: 4 9.5%

  • Total voters
    42

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎


    මාරම ඩිසපොයින්ට් බන්. මම ලන්කාවේ නැහැ හැබැයි මේ රටේ අවුරුදු 2-5 අතර පරන වාහනයක් මට මාස දෙකෙන් ගන්න පුලුවන්. කැමති මොඩල් එකකින්. හයිබ්‍රිඩ් නැත්තම් නන්. ඇයි යකෝ මේ ලන්කාවේ දේසපාලු වේස බල්ලන්ට බැරි ඉන්දියන් ගූ නවත්වල මේ වගේ සොච්චමට තියෙනෙ ෆුල් ඔප්සන් වාහන ගේන්න. බලපන් ත්‍රී වීල් ගූ ගන්න ගානටත් අඩුයි. අඩේ බන් මාරම දුකයි. මේ හුත්තේ ඉපදෙන්න එපා කියල තමයි හැම මොහොතකම ප්‍රාර්තනා කරන්නේ. තුක් නොදකින්

    තූ තූ තූ ..:angry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යුද්දෙ දිනලා මදිද රාජපස්ස උතුමානෝ... දැන් වාහන ඉල්ලන්නෙ.. ???
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    mu pal horek...
    tax adu karala oya wage awurudu 10-15 withara parana wahanath genna dunnoth muta laksha 6 nodi 3ta unath apitama genna ganna puluwan..

    mu laksha 6 kiyana vitz eka 2009 wage ekak..
    Dan laksha 30 range eke thiyanne 2009 wahanada lankawe? MF/RG 2000ta wadiya adu wahana thiyanne alto, micro arunama. Dollar crisis eka awe nathi unath yakada walata wikunanna ona eahana thamai me rate market eke thiyanne.
     
    • Like
    Reactions: eksudda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    Dan laksha 30 range eke thiyanne 2009 wahanada lankawe? MF/RG 2000ta wadiya adu wahana thiyanne alto, micro arunama. Dollar crisis eka awe nathi unath yakada walata wikunanna ona eahana thamai me rate market eke thiyanne.
    me ratee hatta podi kale indan igena ganne rajaye job karannai, rata paninnai..
    lankawata dollar genna nemei..
    ithin koti gana rupiyal hewwath katawath wadak naha.. nikan kola godawal...

    wahaneta ripyal laksha 30 nemei 60 gewannath wei issarahata..
    middle east house wife la, lankawe exporters la tikai naththan lankawe loku porawal kiyala hithan inna unta kannath nathi wenawa...
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    me ratee hatta podi kale indan igena ganne rajaye job karannai, rata paninnai..
    lankawata dollar genna nemei..
    ithin koti gana rupiyal hewwath katawath wadak naha.. nikan kola godawal...

    wahaneta ripyal laksha 30 nemei 60 gewannath wei issarahata..
    middle east house wife la, lankawe exporters la tikai naththan lankawe loku porawal kiyala hithan inna unta kannath nathi wenawa...
    Pinta samurdhi dila pin padi rajya sewakayo tika maintain karama ithin rupiyal tikath iwarai.
    Rupiyal laksha 30 40 60 mehe unta loku ganan unata owa nikan kadadasi witarai international trades waladi
     
    • Like
    Reactions: raman2

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    1000 talks dunnata apita salli naha
    ape import walata yana expense ekai export walin ena income ekai athare loku negative gap ekak tiyanawa
    budget eketh negative yanne

    ehema tiyeddi tax adu karala wahana genna dunnot, minissu hamawelema aduwata wahana genawa
    parana ladi walata laksha 20k 30k ganne natiwa alutin ewa ganna balanawa
    parana ewa scrap yard walata wisi wenawa

    habai hena dollar godak ratin eliyata yanawa nitara wahana genna
    ara uda kiwwa wage already tiyanawa negative gap thawa thawa wedi wela antime thel tika gannat salli nathi wenawa

    issara owa kiwwata minissu piliganne naha, habai dan minissunta 2021 ewa face karapu nisa therenawa
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුත් තව ටිකකුත් ඕනැලු කියන්නෙ මේවට.

    වාහන ගේන්න පුළුවන් කාලේ මූ වාහන එකම එකක් හරි ඔය වගේ අඩුවට ගෙනත් දීල ගත්ත එකෙක් හරි ඉන්නවද? දැන් බොරුවට කිඹුල් කඳුලු හලනවා.

    ජපානෙ කොයි වාහනෙත් පරණ වෙන්න වෙන්න උන්ට තියාගන්න එක පාඩුයි. Auction වලට දාලා export කරන්න බලන්නෙ. නැතිනම් කෑලි කරනවා. එහෙ වාහන කෑලි කරන යාඩ් වලට ගේන වාහන දැක්කොත් මෙහෙ ඉන්න ගොඩයෝ පපුව පැලිලා මැරෙනවා මේවට මෙහෙම හූල්ලනවනම්. ජපන් ගිහින් වාහන කෑලි කරන යාඩ් වලට ගිහින් වැඩ කරපු එකෙක්ගෙන් අහපන් මම මේ කියන එක බොරුද කියලා. එන්නෙම දුවන තත්වෙ හොඳම වාහන. cc ගාණ 1500ට වැඩී ඒ ගොඩක් ඒවගේ. කාර්, wagon එහෙම තමයි ගොඩක්ම.

    මූ නිකන් ගොඩයන්ගේ වීරයෙක් වගේ වෙන්න මේ video දාන්නෙ. මෙහෙට කවදාහරි වාහන ගේන්න දුන්නම මුනුත් කරන්නෙ ලාභෙ වැඩිපුර ගන්න වැඩි ගණන් වලට වාහන මෙහෙට එවන එක. වාහන ගේන්න දුන්න කාලෙක බලපන්කො මේ වීරයා ඔය කියන අඩුවට වාහන ගෙනත් දෙයිද කියලා :lol:

    ලංකාවට වාහන ගේන්න දෙන අවුරුදු සීමා නිකමට හොයලා බලන්න. ඒ කරලා මෙයා මේ කියන වාහන මොන අවුරුදු සීමා වල ඒවද හොයලා බලන්න. :rofl:

    වාහන subject එකේ මහා පරිමාණයෙන් කරන එකෙක්වත් විශ්වාස කරන්න එපා. යන්නෙම ගේම්. හොඳ මූණ පෙන්නන් ඉන්න උන්ගෙ game දැනගත්තම කෝටි ප්‍රකෝටි ගණන් ලාභ හොයන්නෙ මෙහෙමනෙ කියලා තේරුනාම උඹලට උඹලා ගැනම පව් කියලා හිතෙයි.
    ------ Post added on Feb 4, 2022 at 4:08 PM