විඩියෝ එඩිටිං Software

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    විඩියෝ එඩිටිං Software

    මචංලා මට හොච විඩියෝ එඩිටිං Software එකක් ඔින. ඇඩොබි ප්‍රිමියර් හරි සයිබර් ලින්ක් වගේ එකක් නම් වඩාත් හොදයි. මේකේ full version එකක් තියෙන එකක් දාන්න. ටොරන්ටි නම් එපා

    උදවි කරන හැමෝටම 7 ගානේ දෙනවා....
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේක එලකිරියේම එකෙක් කියල දුන්නේ.
    මෙතනින් ඔරිජිනල් කොපි එකක් බාලා පස්සේ ක්‍රැක් එකක් දාගන්න.ඩිරෙක්ට් ලින්ක්.
    https://helpx.adobe.com/creative-cloud/kb/creative-cloud-apps-download.html
    ක්‍රැක් එකක් හොයලා දීපන්කො.මටත් ඔනා බන්,ඉලුස්ටරේට:sorry: