මචන්ලා විඩියෝ කැමරා ගැන දන්න කට්ටිය මට මේ ප්‍රශ්ණ වලට උදව් කරනවද
01 අපි වෙඩින් එහෙම විඩියෝ කරන කැමරා වලට කියන නම (බ්‍රෑන්ඩ් නේම් එක නෙමෙයි)
02 අපිට ඒ වගේ කැමරා 4 කින් එක පාර විඩියෝ කරන එවා live පෙන්නන්න මේ හතර සම්බන්ධ කරන්න ගන්න යුනිට් එක මොකක්ද
03. මේ යුනිට් එක අඩුවටම ගන්න ලංකාවේ කොහෙද තියෙන්නේ? මේවා රෙන්ට් එකට දෙන්න තියනවද?
03. මේ කැමරා අඩුවටම ගන්න තියෙන්නේ කොහොද / රෙන්ට් එක දෙන තැන් වුනත් කමක් නෑ දන්නවනම් දාන්න
දන්න කට්ටිය ඉන්නවනම් මහන්සි නොබලා උත්තර දීපල්ල මචෝ මට මේ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න ඔනේ