මචන් කලබල වෙන්න එපා පොඩ්ඩක් හොයල බලපන් ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියල.අනික එහෙම එකක් තිබ්බා කියල ඔය විදියට ඔක්කම එක පාරටම අත අරින්න එපා
මචන් මට කෙල්ලේක් වත් ආදරයක්වත් නැ මොකද මම උඹලා හරි අනිත් කොල්ලෝ වගේ හරි ලස්සන නැ මම උඹට ආදරය ගැන උපදෙස් දෙන්න දන්නේ නැ, මචන් මට උඹේ කථාව අහද්දි සිරාවටම පට්ට දුකයි , මචෝ කෙල්ලේක් හින්දා දුක් විදින්න එපා, මචෝ මුහුදේ ඉන්නේ එක මාළුවයි නෙමෙයි උනාට මන් දන්නවා මුහුදු යන්නේ උඹ විතරක් නෙමේ කියලා , මචෝ මන් වගේ හිතේ දුක තියාගන්නේ නැතිව සිගරට් වලට ආදරේ කරහන්.......... මොකද කෙල්ල උඹව දාලා ගියත් එක උඹව දාලා යන්නේ නැ..........

බයවෙන්න එපා බන් මේක තමයි ඇත්ත බන්..දැන් හිනා වෙලා ඉන්න කොල්ලො ගොඩක් හිතින් විදවන විදවපු කොල්ලො..උන් පිටට පේන්න බොරුවට හිනා වෙලා හිටියට ගොඩක් වෙලාවට හිතින් විදවනව..
[/COLOR][/SIZE]
යකෝ ආදරේ කියන්නෙ ලස්සනත් එක්ක සාපේක්ෂව යන එකක් නෙමෙයි ඩෝ..
පොඩ්ඩක් එලියට බැහැල බලපන් පාරේ කොච්චර ලස්සන කෙල්ලො කැත කොල්ලො එක්ක යනවද කියල. ඒක කිසිම හරයක් නැති කතාවක්..
අනිත් එක යකෝ කෙල්ලො නිසා ජීවිතේ නාස්ති කරගන්නද උඹ කියන්නේ?
මනස දුර්වල උන් තමයි මෙහෙම සීන් වලදී බීගෙන දුම දාගෙන නාස්ති වෙන්නේ..
උඹ දැනටමත් එහෙමනන් අනේ කොල්ලො දුම දාන එක නතර කරපන්. උඹ හිතනවට වඩා ලෝකෙ වෙනස්. හරි කෙල්ලෙක් බලල කතා කරල සෙට් වෙයන්..![]()

.....ඔව් මචන් සිරාවටම සිගරට් බොන්න එපා

..අමතක කරන්න උත්සහ කරන්න ඕනෙ බං...
ථලක් නෑ දුක් වෙලා තවත්!

ow mchn nikn dukak withrai eya eyage loke sathutin athi api ape loke dukin 
jeevithe ohoma thamai banzz monava karannada ....api hithana pathana hema dema lebenavanam monava karanna berida banzz ........ noka nobi inne nethuva hondata kaapan machanzz...... nikan inna velavata boot songs ahanne nethuva honda aathal songs ahapan ( aye aye oka gena hitha hitha duk vela vedak nene banzz den ) in my opinion try some metal songs .......
![]()
හිත හදාගන්න ට්‍රයි කරපන්
අපිට ලැබෙන්න තියෙන දේවල් විතරයි අපිට ලැබෙන්නේ
සමහර දේවල් අපි කොච්චර උත්සහ කලත් බලෙන් ලබාගන්න අපිට බෑ
මචන් කිසිම දෙයක් ගැන ඕනිවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා ඒ දේ අපිට කොච්චර ශුවර් උනත්
එහෙම අම්බානෙක ශුවර් කරගත්තම තමයි අපිට දුක හිතෙන්නේ ඒක නැති උනාම
මචන් මෙන්න මේක මතක තියාගනින් ජීවිතය පුරාවටම
කවදාවත් බලාපොරොත්තු තියාගන්න එපා
හීන දකින්න
ඒ හීන තමයි අපි සැබෑ කරගන්න උත්සහ කරන්න ඕනි
බලාපොරොත්තු බිඳුනම ගොඩාක් දුක හිතෙනවා
ඒත් හීන වියැකුනාට අපිට දුකක් දැනෙන්නේ නෑ
උඔට ජය.....!!!![]()
මේක ඇත්ත සීන් එකක් වෙලා උබ වැරදි ෆෝරම් එකක දාල නම් සොරි මචෝ....
මේක ඇත්තටම උබට වෙච්ච සීන් එකක් නම් ඔය කෙල්ල උබට ආදරේ කරලත් නෑ... උබව ෆෝම් කරලා හෙනට හෝප්ස් දීල අල්ලේ නටවල....අනික තමයි ඒකි පට්ට කපටි කෙල්ලෙක්....
මොකද දන්නවද මම එහෙම කියන්නේ ඒකිට අලුතෙන් කොල්ලෙක් සෙට් උනහම මොකද උබට පාට් එක දැම්මේ... ඒ ඒකි හොදටම දන්නවා උබ ඒකිට හෙනට ලව් ඒ වගේම එකිත් උබට හෝප්ස් දුන්න කියල....
ඔහොම ගෑනු වැඩක් නෑ බන්....
ජීවිතේ ඔයිට වඩා ලස්සනයි බන්....
ඔය කෙල්ල උබට පෙන්නපු ඒකට වඩා....
ඒ නිසා ඒ ලස්සන ජීවිතේ කපටි ගෑනියෙක් නිසා විනාස කරගන්න එපා....
~>කුරුමිට්ටා<~;10868268 said:Gono gihin meet wela katha karapan..
හපොය්![]()
කාලයට ඉඩදීලා උබ බලන් ඉදපන් මචෝ
,කන්නේ බොන්නේ නැතුව ඉන්න එපා
.ලව්
කරන්නත් ජීවත් වෙන්න එපය්
.
හැමදේම වෙන්නෙ හොදට කියනවා... ඒවගේම අපිට හිතෙන හිතෙන දේ ගන්නත් බෑ
ඕක අමතක කරලා ආතල් එකේ ඉන්න![]()
අනේ මන්ද බන්..
sira sira
අතීතය අමතක කරන්න කිව්වට ඒක කරන්න අමාරුයි තමයි. ඒත් ඒ ගැන තවත් හිත හිත විඳවන එකේ තේරුමක් නෑනෙ
හැමදේම කාලයට භාර දෙන්න යාලුවා![]()
උඹටත් මට වගේ ම දෙයක් වෙලා තියෙන්නෙ..හැබැයි ඉස්සරහටත් මට වගේම දෙයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
මචන් මම අවුරුදු 4 ක් ලව් කරපු කෙල්ලගේ වෙඩින් එකටත් ගිහින් සුබ පතල ඇවිත් මැරි මැරී හිටිය එකෙක්..හැබැයි අද මට ඇත්ත ආදරේ ලැබිල..අද මම ඒ ගැන පසුතැවෙන්නෙ නැහැ. මට ලැබිල තියෙන දේ තමයි අද මට තියෙන ලොකුම වස්තුව.. අඩන්න එපා කියන්නෙ නැහැ. දුක් වෙන්න එපා කියන්නෙ නැහැ. හැබැයි සැලෙන්න එපා. උඹට හරියන, උඹේම කෙල්ල අනිවා ඉක්මනටම සෙට් වෙනවා. එහෙම වෙන්න මම ප්‍රාර්ථනා කරනවා..![]()
මී ටූ...........
hmmmmmmmmmmmmmmm
just wait and see. life is life ????????????????
Umba Oka amataka karapan machan.matat oya wagema 2yak wuna,kalayak giya amataka karannat.et mata dan e try karapu 1ta wada DAHAS GUNAYAK hoda kellek hambela inne.Umbatat Ewage Kenek Aniwaryen Kawada hari Hambei..
![]()
මචං හැම දේකටම නියමිත කලාවක් සහ වෙලාවක් තියනවා මොනවා උනත් උඹ වැටෙන්න එපා ඔබ නියම මහත්මයෙක් බව පෙන්නපං පස්සෙන් යන්න එපා මොකද දන්නවද යන එකා කොහොමත් යනවා බලෙන් තියා ගන්න අමාරැයි මම දන්නවා මෙක කියන තරම් ලේසි දෙයක් නෙවෙයි කියලා ටික දවසක් කා ගෙන ඉදපන් ඊට පස්සේ කියපංකෝ මම කියන්නම් කරන්න ඕන දේ
matath me wagema deyak una....dan ithin pasuthawila wedak ne....e pyawa pathagena ena ekkena nemei......me wage dewal nisa life eka malageyak karaganna epa.....
eth oya wetenna epa...puluwantharam idiriyata yanna.......
.sada jaya
උබ ඕවා හිතන්න එපා බන්හොද කොල්ලොන්ට කවදාවත් එක පාරට අවන්ක කෙල්ලො හම්බවෙන්නේ නෑ.
...මේ ත්‍රේඩ් එකේ කමෙන්ට්ස් බලලා හිතට ගනින් මචන්.
. කවදාවත් ගියපු කෙල්ලෙක් නිසා උබ අඩන්න දුක් වෙන්න එපා
...හොද අවන්ක කෙල්ලෙක් හම්බවෙන්න කියලා ප්‍රර්තනා කරනවා.
. උබ අඩපු උබ හිතින් දුක් විදපු වාරක් ගානෙම ඒ කෙල්ලටත් දුක් වෙන්න වෙනවා අනිවා.....
මචන් උබ ඔය ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා යන්නත් එක්ක හදන්නකෝ සුරතල් සතෙක් . බලන්නකෝ උබට ඔය ඔක්කොම අමතක වෙලා යාවි . මේක මනෝ විද්‍යාත්මක උපදෙසක් ලු....
දුක් වෙන්න එපා සහෝදරයා,කටවත් එකපාර හරියන්නේ නැහැ,කාලයට ඉඩදීලා තමන්ගේ වැඩ හොඳින් කරගන්න,අනිවා තමන්ට ගැළපෙන කෙනා ලැබේවී.
ganan ganna apa bn, owa ohoma thamae
ඇත්තටම ඇස් වලට කදුලුත් ආව බං ....![]()
ඇයි මචන් අවංකව ආදරය කරන අපිටම මෙහෙම වෙන්නේ කියල හිතාගන්න බැ ...
මම උබට දෙයක් කියන්නම්..එත් මේක හරියටම හරිද කියල මම දන්නේ නැ....ආදරය ගැන මටත් වැඩ ගොඩක් අත්දැකීම් තියෙන සහෝදරයෝ ඉන්නවා...එත් මම කියන්න ගිය දේ කියන්නම්.
"මේ ලෝකේ අවංකව ආදරය කරන පිරිස ගොඩක් අඩුයි,එනමුත් එහෙම අවංකව ආදරය කරන සුළු පිරිසට වුනත් එකතු වෙන්න තියෙන ඉඩකඩ ඊටත් වැඩ අඩුයි."![]()
මචන් මට පොඩි ප්‍රශ්නයක්... ඔය කිව්ව කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? මම කිව්වේ ඒකිට කොල්ලෙක් ඉන්න කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? ඇයි? බොරු වෙන්න බැරිද අවධානය ගන්නත් වගේ..
matath une oya tikamai auruddak ohoma gihin aya mata kiwa mata gedarin proposal akak awith man ayawa marrry karanawa mawa amataka karanna
but tamath ayawa amathaka karanna ba................
මචන් කලබල වෙන්න එපා පොඩ්ඩක් හොයල බලපන් ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියල.අනික එහෙම එකක් තිබ්බා කියල ඔය විදියට ඔක්කම එක පාරටම අත අරින්න එපා
machan dnt wry ban, ubatqa hoda kenek hambuwai![]()
මචන් මට කෙල්ලේක් වත් ආදරයක්වත් නැ මොකද මම උඹලා හරි අනිත් කොල්ලෝ වගේ හරි ලස්සන නැ මම උඹට ආදරය ගැන උපදෙස් දෙන්න දන්නේ නැ, මචන් මට උඹේ කථාව අහද්දි සිරාවටම පට්ට දුකයි , මචෝ කෙල්ලේක් හින්දා දුක් විදින්න එපා, මචෝ මුහුදේ ඉන්නේ එක මාළුවයි නෙමෙයි උනාට මන් දන්නවා මුහුදු යන්නේ උඹ විතරක් නෙමේ කියලා , මචෝ මන් වගේ හිතේ දුක තියාගන්නේ නැතිව සිගරට් වලට ආදරේ කරහන්.......... මොකද කෙල්ල උඹව දාලා ගියත් එක උඹව දාලා යන්නේ නැ..........
[/COLOR][/SIZE]
යකෝ ආදරේ කියන්නෙ ලස්සනත් එක්ක සාපේක්ෂව යන එකක් නෙමෙයි ඩෝ..
පොඩ්ඩක් එලියට බැහැල බලපන් පාරේ කොච්චර ලස්සන කෙල්ලො කැත කොල්ලො එක්ක යනවද කියල. ඒක කිසිම හරයක් නැති කතාවක්..
අනිත් එක යකෝ කෙල්ලො නිසා ජීවිතේ නාස්ති කරගන්නද උඹ කියන්නේ?
මනස දුර්වල උන් තමයි මෙහෙම සීන් වලදී බීගෙන දුම දාගෙන නාස්ති වෙන්නේ..
උඹ දැනටමත් එහෙමනන් අනේ කොල්ලො දුම දාන එක නතර කරපන්. උඹ හිතනවට වඩා ලෝකෙ වෙනස්. හරි කෙල්ලෙක් බලල කතා කරල සෙට් වෙයන්..![]()
MEKANAM SAHATHIKA ATHTHA MACHAN
HUGAK WELAWATA HINA WELA INNA MINISSUN GAWA THAMAI
GODAK PRASHNA WALATA MUNA DILA INNE
සිරා මචන් සහතික ඇත්ත.....ඔව් මචන් සිරාවටම සිගරට් බොන්න එපා
..
ow mchn nikn dukak withrai eya eyage loke sathutin athi api ape loke dukin
![]()

මචන් මට පොඩි ප්‍රශ්නයක්... ඔය කිව්ව කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? මම කිව්වේ ඒකිට කොල්ලෙක් ඉන්න කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? ඇයි? බොරු වෙන්න බැරිද අවධානය ගන්නත් වගේ..
මචන් කලබල වෙන්න එපා පොඩ්ඩක් හොයල බලපන් ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියල.අනික එහෙම එකක් තිබ්බා කියල ඔය විදියට ඔක්කම එක පාරටම අත අරින්න එපා

නෑ මචංලා ... කථාව ඇත්ත.... මම හොයලා බැලුවා...!
ඒ දෙන්නට සුභ පතලා පැත්තකට උනා..
දැන් ඔක්කොම හරි...![]()

මචන් මම මේ හිතට එකගවමයි කියන්නේ...උබ එහෙම කලා කියන්නේ උබ ගොඩක් හිත හයිය කොල්ලෙක්....
අපි ඕනෙම දෙයක් අවංකවම කරනවා නම් එක අපිට ඒවා අපිට කවද හරි අනිවාර්යයෙන්ම හරියයි මචන්...![]()
ඇත්තටම ඇස් වලට කදුලුත් ආව බං ....![]()
ඇයි මචන් අවංකව ආදරය කරන අපිටම මෙහෙම වෙන්නේ කියල හිතාගන්න බැ ...
මම උබට දෙයක් කියන්නම්..එත් මේක හරියටම හරිද කියල මම දන්නේ නැ....ආදරය ගැන මටත් වැඩ ගොඩක් අත්දැකීම් තියෙන සහෝදරයෝ ඉන්නවා...එත් මම කියන්න ගිය දේ කියන්නම්.
"මේ ලෝකේ අවංකව ආදරය කරන පිරිස ගොඩක් අඩුයි,එනමුත් එහෙම අවංකව ආදරය කරන සුළු පිරිසට වුනත් එකතු වෙන්න තියෙන ඉඩකඩ ඊටත් වැඩ අඩුයි."![]()
මචන් මට පොඩි ප්‍රශ්නයක්... ඔය කිව්ව කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? මම කිව්වේ ඒකිට කොල්ලෙක් ඉන්න කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? ඇයි? බොරු වෙන්න බැරිද අවධානය ගන්නත් වගේ..
උඹටත් මට වගේ ම දෙයක් වෙලා තියෙන්නෙ..හැබැයි ඉස්සරහටත් මට වගේම දෙයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
මචන් මම අවුරුදු 4 ක් ලව් කරපු කෙල්ලගේ වෙඩින් එකටත් ගිහින් සුබ පතල ඇවිත් මැරි මැරී හිටිය එකෙක්..හැබැයි අද මට ඇත්ත ආදරේ ලැබිල..අද මම ඒ ගැන පසුතැවෙන්නෙ නැහැ. මට ලැබිල තියෙන දේ තමයි අද මට තියෙන ලොකුම වස්තුව.. අඩන්න එපා කියන්නෙ නැහැ. දුක් වෙන්න එපා කියන්නෙ නැහැ. හැබැයි සැලෙන්න එපා. උඹට හරියන, උඹේම කෙල්ල අනිවා ඉක්මනටම සෙට් වෙනවා. එහෙම වෙන්න මම ප්‍රාර්ථනා කරනවා..![]()
මචන් මට කෙල්ලේක් වත් ආදරයක්වත් නැ මොකද මම උඹලා හරි අනිත් කොල්ලෝ වගේ හරි ලස්සන නැ මම උඹට ආදරය ගැන උපදෙස් දෙන්න දන්නේ නැ, මචන් මට උඹේ කථාව අහද්දි සිරාවටම පට්ට දුකයි , මචෝ කෙල්ලේක් හින්දා දුක් විදින්න එපා, මචෝ මුහුදේ ඉන්නේ එක මාළුවයි නෙමෙයි උනාට මන් දන්නවා මුහුදු යන්නේ උඹ විතරක් නෙමේ කියලා , මචෝ මන් වගේ හිතේ දුක තියාගන්නේ නැතිව සිගරට් වලට ආදරේ කරහන්.......... මොකද කෙල්ල උඹව දාලා ගියත් එක උඹව දාලා යන්නේ නැ..........
මොන උනත් මට මෙ ගැන හිතෙන්නෙ මෙහෙමයි....ඔයා girl ට ආදරෙයි කියල කියන්න ගත්ත කාලය වැඩී මචන්, එ කිව්වෙ ඔනෙවට වඩා කාලයක් සමහරවිට ඔයා එයාව යලුවෙක් විදියට අශ්‍රය කරලා.......................අනෙ මන්දා මම වැරදිද කියලා