විදවන්නද මේ භවය පුරා..

Status
Not open for further replies.

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මචන් කලබල වෙන්න එපා පොඩ්ඩක් හොයල බලපන් ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියල.අනික එහෙම එකක් තිබ්බා කියල ඔය විදියට ඔක්කම එක පාරටම අත අරින්න එපා
     
    asitha rt

    Member
    Sep 13, 2008
    1,107
    27
    0
    In the PIT of THE HELL
    මචන් මට කෙල්ලේක් වත් ආදරයක්වත් නැ මොකද මම උඹලා හරි අනිත් කොල්ලෝ වගේ හරි ලස්සන නැ මම උඹට ආදරය ගැන උපදෙස් දෙන්න දන්නේ නැ, මචන් මට උඹේ කථාව අහද්දි සිරාවටම පට්ට දුකයි , මචෝ කෙල්ලේක් හින්දා දුක් විදින්න එපා, මචෝ මුහුදේ ඉන්නේ එක මාළුවයි නෙමෙයි උනාට මන් දන්නවා මුහුදු යන්නේ උඹ විතරක් නෙමේ කියලා , මචෝ මන් වගේ හිතේ දුක තියාගන්නේ නැතිව සිගරට් වලට ආදරේ කරහන්.......... මොකද කෙල්ල උඹව දාලා ගියත් එක උඹව දාලා යන්නේ නැ..........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    යකෝ ආදරේ කියන්නෙ ලස්සනත් එක්ක සාපේක්ෂව යන එකක් නෙමෙයි ඩෝ..
    පොඩ්ඩක් එලියට බැහැල බලපන් පාරේ කොච්චර ලස්සන කෙල්ලො කැත කොල්ලො එක්ක යනවද කියල. ඒක කිසිම හරයක් නැති කතාවක්..:angry::angry:

    අනිත් එක යකෝ කෙල්ලො නිසා ජීවිතේ නාස්ති කරගන්නද උඹ කියන්නේ?
    මනස දුර්වල උන් තමයි මෙහෙම සීන් වලදී බීගෙන දුම දාගෙන නාස්ති වෙන්නේ..
    උඹ දැනටමත් එහෙමනන් අනේ කොල්ලො දුම දාන එක නතර කරපන්. උඹ හිතනවට වඩා ලෝකෙ වෙනස්. හරි කෙල්ලෙක් බලල කතා කරල සෙට් වෙයන්..
    :angry::angry:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    බයවෙන්න එපා බන් මේක තමයි ඇත්ත බන්..දැන් හිනා වෙලා ඉන්න කොල්ලො ගොඩක් හිතින් විදවන විදවපු කොල්ලො..උන් පිටට පේන්න බොරුවට හිනා වෙලා හිටියට ගොඩක් වෙලාවට හිතින් විදවනව..:yes::yes:

    MEKANAM SAHATHIKA ATHTHA MACHAN

    HUGAK WELAWATA HINA WELA INNA MINISSUN GAWA THAMAI
    GODAK PRASHNA WALATA MUNA DILA INNE
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    [/COLOR][/SIZE]
    යකෝ ආදරේ කියන්නෙ ලස්සනත් එක්ක සාපේක්ෂව යන එකක් නෙමෙයි ඩෝ..
    පොඩ්ඩක් එලියට බැහැල බලපන් පාරේ කොච්චර ලස්සන කෙල්ලො කැත කොල්ලො එක්ක යනවද කියල. ඒක කිසිම හරයක් නැති කතාවක්..:angry::angry:

    අනිත් එක යකෝ කෙල්ලො නිසා ජීවිතේ නාස්ති කරගන්නද උඹ කියන්නේ?
    මනස දුර්වල උන් තමයි මෙහෙම සීන් වලදී බීගෙන දුම දාගෙන නාස්ති වෙන්නේ..
    උඹ දැනටමත් එහෙමනන් අනේ කොල්ලො දුම දාන එක නතර කරපන්. උඹ හිතනවට වඩා ලෝකෙ වෙනස්. හරි කෙල්ලෙක් බලල කතා කරල සෙට් වෙයන්..
    :angry::angry:

    සිරා මචන් සහතික ඇත්ත :yes::yes::yes:.....ඔව් මචන් සිරාවටම සිගරට් බොන්න එපා:no::no::no: ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    jeevithe ohoma thamai banzz monava karannada .... :(:(:( api hithana pathana hema dema lebenavanam monava karanna berida banzz ........ noka nobi inne nethuva hondata kaapan machanzz...... nikan inna velavata boot songs ahanne nethuva honda aathal songs ahapan ( aye aye oka gena hitha hitha duk vela vedak nene banzz den ) in my opinion try some metal songs .......;)

    හිත හදාගන්න ට්‍රයි කරපන්
    අපිට ලැබෙන්න තියෙන දේවල් විතරයි අපිට ලැබෙන්නේ
    සමහර දේවල් අපි කොච්චර උත්සහ කලත් බලෙන් ලබාගන්න අපිට බෑ
    මචන් කිසිම දෙයක් ගැන ඕනිවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා ඒ දේ අපිට කොච්චර ශුවර් උනත්
    එහෙම අම්බානෙක ශුවර් කරගත්තම තමයි අපිට දුක හිතෙන්නේ ඒක නැති උනාම
    මචන් මෙන්න මේක මතක තියාගනින් ජීවිතය පුරාවටම

    කවදාවත් බලාපොරොත්තු තියාගන්න එපා
    හීන දකින්න
    ඒ හීන තමයි අපි සැබෑ කරගන්න උත්සහ කරන්න ඕනි
    බලාපොරොත්තු බිඳුනම ගොඩාක් දුක හිතෙනවා
    ඒත් හීන වියැකුනාට අපිට දුකක් දැනෙන්නේ නෑ

    උඔට ජය.....!!!
    :):):)

    මේක ඇත්ත සීන් එකක් වෙලා උබ වැරදි ෆෝරම් එකක දාල නම් සොරි මචෝ.... :sorry:

    මේක ඇත්තටම උබට වෙච්ච සීන් එකක් නම් ඔය කෙල්ල උබට ආදරේ කරලත් නෑ... උබව ෆෝම් කරලා හෙනට හෝප්ස් දීල අල්ලේ නටවල....අනික තමයි ඒකි පට්ට කපටි කෙල්ලෙක්....

    මොකද දන්නවද මම එහෙම කියන්නේ ඒකිට අලුතෙන් කොල්ලෙක් සෙට් උනහම මොකද උබට පාට් එක දැම්මේ... ඒ ඒකි හොදටම දන්නවා උබ ඒකිට හෙනට ලව් ඒ වගේම එකිත් උබට හෝප්ස් දුන්න කියල....

    ඔහොම ගෑනු වැඩක් නෑ බන්....

    ජීවිතේ ඔයිට වඩා ලස්සනයි බන්....

    ඔය කෙල්ල උබට පෙන්නපු ඒකට වඩා....

    ඒ නිසා ඒ ලස්සන ජීවිතේ කපටි ගෑනියෙක් නිසා විනාස කරගන්න එපා....

    ~>කුරුමිට්ටා<~;10868268 said:
    Gono gihin meet wela katha karapan..

    හපොය් :( :( කාලයට ඉඩදීලා උබ බලන් ඉදපන් මචෝ:sorry:,කන්නේ බොන්නේ නැතුව ඉන්න එපා:yes:.ලව්:love: කරන්නත් ජීවත් වෙන්න එපය්:no::no:.

    හැමදේම වෙන්නෙ හොදට කියනවා... ඒවගේම අපිට හිතෙන හිතෙන දේ ගන්නත් බෑ :)
    ඕක අමතක කරලා ආතල් එකේ ඉන්න :P

    අනේ මන්ද බන්..

    sira sira

    අතීතය අමතක කරන්න කිව්වට ඒක කරන්න අමාරුයි තමයි. ඒත් ඒ ගැන තවත් හිත හිත විඳවන එකේ තේරුමක් නෑනෙ :)
    හැමදේම කාලයට භාර දෙන්න යාලුවා
    :yes:

    උඹටත් මට වගේ ම දෙයක් වෙලා තියෙන්නෙ..හැබැයි ඉස්සරහටත් මට වගේම දෙයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    මචන් මම අවුරුදු 4 ක් ලව් කරපු කෙල්ලගේ වෙඩින් එකටත් ගිහින් සුබ පතල ඇවිත් මැරි මැරී හිටිය එකෙක්..හැබැයි අද මට ඇත්ත ආදරේ ලැබිල..අද මම ඒ ගැන පසුතැවෙන්නෙ නැහැ. මට ලැබිල තියෙන දේ තමයි අද මට තියෙන ලොකුම වස්තුව.. අඩන්න එපා කියන්නෙ නැහැ. දුක් වෙන්න එපා කියන්නෙ නැහැ. හැබැයි සැලෙන්න එපා. උඹට හරියන, උඹේම කෙල්ල අනිවා ඉක්මනටම සෙට් වෙනවා. එහෙම වෙන්න මම ප්‍රාර්ථනා කරනවා..:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
    මී ටූ...........

    hmmmmmmmmmmmmmmm
    just wait and see. life is life ????????????????

    :angry: Umba Oka amataka karapan machan.matat oya wagema 2yak wuna,kalayak giya amataka karannat.et mata dan e try karapu 1ta wada DAHAS GUNAYAK hoda kellek hambela inne.Umbatat Ewage Kenek Aniwaryen Kawada hari Hambei..:)

    මචං හැම දේකටම නියමිත කලාවක් සහ වෙලාවක් තියනවා මොනවා උනත් උඹ වැටෙන්න එපා ඔබ නියම මහත්මයෙක් බව පෙන්නපං පස්සෙන් යන්න එපා මොකද දන්නවද යන එකා කොහොමත් යනවා බලෙන් තියා ගන්න අමාරැයි මම දන්නවා මෙක කියන තරම් ලේසි දෙයක් නෙවෙයි කියලා ටික දවසක් කා ගෙන ඉදපන් ඊට පස්සේ කියපංකෝ මම කියන්නම් කරන්න ඕන දේ

    matath me wagema deyak una....dan ithin pasuthawila wedak ne....e pyawa pathagena ena ekkena nemei......me wage dewal nisa life eka malageyak karaganna epa.....

    eth oya wetenna epa...puluwantharam idiriyata yanna.......

    .sada jaya

    උබ ඕවා හිතන්න එපා බන්:( හොද කොල්ලොන්ට කවදාවත් එක පාරට අවන්ක කෙල්ලො හම්බවෙන්නේ නෑ.:no:...මේ ත්‍රේඩ් එකේ කමෙන්ට්ස් බලලා හිතට ගනින් මචන්.:). කවදාවත් ගියපු කෙල්ලෙක් නිසා උබ අඩන්න දුක් වෙන්න එපා:no::oo:...හොද අවන්ක කෙල්ලෙක් හම්බවෙන්න කියලා ප්‍රර්තනා කරනවා.:). උබ අඩපු උබ හිතින් දුක් විදපු වාරක් ගානෙම ඒ කෙල්ලටත් දුක් වෙන්න වෙනවා අනිවා.....

    මචන් උබ ඔය ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා යන්නත් එක්ක හදන්නකෝ සුරතල් සතෙක් . බලන්නකෝ උබට ඔය ඔක්කොම අමතක වෙලා යාවි . මේක මනෝ විද්‍යාත්මක උපදෙසක් ලු....

    දුක් වෙන්න එපා සහෝදරයා,කටවත් එකපාර හරියන්නේ නැහැ,කාලයට ඉඩදීලා තමන්ගේ වැඩ හොඳින් කරගන්න,අනිවා තමන්ට ගැළපෙන කෙනා ලැබේවී.

    ganan ganna apa bn, owa ohoma thamae

    ඇත්තටම ඇස් වලට කදුලුත් ආව බං ....:(
    ඇයි මචන් අවංකව ආදරය කරන අපිටම මෙහෙම වෙන්නේ කියල හිතාගන්න බැ ...:confused:
    මම උබට දෙයක් කියන්නම්..එත් මේක හරියටම හරිද කියල මම දන්නේ නැ....ආදරය ගැන මටත් වැඩ ගොඩක් අත්දැකීම් තියෙන සහෝදරයෝ ඉන්නවා...එත් මම කියන්න ගිය දේ කියන්නම්.:sorry:

    "මේ ලෝකේ අවංකව ආදරය කරන පිරිස ගොඩක් අඩුයි,එනමුත් එහෙම අවංකව ආදරය කරන සුළු පිරිසට වුනත් එකතු වෙන්න තියෙන ඉඩකඩ ඊටත් වැඩ අඩුයි.":(

    මචන් මට පොඩි ප්‍රශ්නයක්... ඔය කිව්ව කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? මම කිව්වේ ඒකිට කොල්ලෙක් ඉන්න කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? ඇයි? බොරු වෙන්න බැරිද අවධානය ගන්නත් වගේ..

    matath une oya tikamai auruddak ohoma gihin aya mata kiwa mata gedarin proposal akak awith man ayawa marrry karanawa mawa amataka karanna

    but tamath ayawa amathaka karanna ba................

    මචන් කලබල වෙන්න එපා පොඩ්ඩක් හොයල බලපන් ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියල.අනික එහෙම එකක් තිබ්බා කියල ඔය විදියට ඔක්කම එක පාරටම අත අරින්න එපා

    machan dnt wry ban, ubatqa hoda kenek hambuwai :)

    මචන් මට කෙල්ලේක් වත් ආදරයක්වත් නැ මොකද මම උඹලා හරි අනිත් කොල්ලෝ වගේ හරි ලස්සන නැ මම උඹට ආදරය ගැන උපදෙස් දෙන්න දන්නේ නැ, මචන් මට උඹේ කථාව අහද්දි සිරාවටම පට්ට දුකයි , මචෝ කෙල්ලේක් හින්දා දුක් විදින්න එපා, මචෝ මුහුදේ ඉන්නේ එක මාළුවයි නෙමෙයි උනාට මන් දන්නවා මුහුදු යන්නේ උඹ විතරක් නෙමේ කියලා , මචෝ මන් වගේ හිතේ දුක තියාගන්නේ නැතිව සිගරට් වලට ආදරේ කරහන්.......... මොකද කෙල්ල උඹව දාලා ගියත් එක උඹව දාලා යන්නේ නැ..........

    [/COLOR][/SIZE]
    යකෝ ආදරේ කියන්නෙ ලස්සනත් එක්ක සාපේක්ෂව යන එකක් නෙමෙයි ඩෝ..
    පොඩ්ඩක් එලියට බැහැල බලපන් පාරේ කොච්චර ලස්සන කෙල්ලො කැත කොල්ලො එක්ක යනවද කියල. ඒක කිසිම හරයක් නැති කතාවක්..:angry::angry:

    අනිත් එක යකෝ කෙල්ලො නිසා ජීවිතේ නාස්ති කරගන්නද උඹ කියන්නේ?
    මනස දුර්වල උන් තමයි මෙහෙම සීන් වලදී බීගෙන දුම දාගෙන නාස්ති වෙන්නේ..
    උඹ දැනටමත් එහෙමනන් අනේ කොල්ලො දුම දාන එක නතර කරපන්. උඹ හිතනවට වඩා ලෝකෙ වෙනස්. හරි කෙල්ලෙක් බලල කතා කරල සෙට් වෙයන්..
    :angry::angry:

    MEKANAM SAHATHIKA ATHTHA MACHAN

    HUGAK WELAWATA HINA WELA INNA MINISSUN GAWA THAMAI
    GODAK PRASHNA WALATA MUNA DILA INNE

    සිරා මචන් සහතික ඇත්ත :yes::yes::yes:.....ඔව් මචන් සිරාවටම සිගරට් බොන්න එපා:no::no::no: ..

    :yes::yes: ow mchn nikn dukak withrai eya eyage loke sathutin athi api ape loke dukin :(

    මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරලා මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...
    ගොඩක් අමාරුවෙන් අතීතය අමතක කරලා දාන්නයි මේ හදන්නෙ....
    අතීතය අමතක කරලා අළුත් අනාගතයක් ගැන හිතන්න ඔයාලාගේ අදහස් මට ගොඩාක් වටිනවා...
    බොහොම පින් ඔක්කෝටම... !
    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් මට පොඩි ප්‍රශ්නයක්... ඔය කිව්ව කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? මම කිව්වේ ඒකිට කොල්ලෙක් ඉන්න කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? ඇයි? බොරු වෙන්න බැරිද අවධානය ගන්නත් වගේ..

    මචන් කලබල වෙන්න එපා පොඩ්ඩක් හොයල බලපන් ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියල.අනික එහෙම එකක් තිබ්බා කියල ඔය විදියට ඔක්කම එක පාරටම අත අරින්න එපා

    නෑ මචංලා ... කථාව ඇත්ත.... මම හොයලා බැලුවා...!
    ඒ දෙන්නට සුභ පතලා පැත්තකට උනා..
    දැන් ඔක්කොම හරි... :):yes:
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    නෑ මචංලා ... කථාව ඇත්ත.... මම හොයලා බැලුවා...!
    ඒ දෙන්නට සුභ පතලා පැත්තකට උනා..
    දැන් ඔක්කොම හරි... :):yes:

    මචන් මම මේ හිතට එකගවමයි කියන්නේ...උබ එහෙම කලා කියන්නේ උබ ගොඩක් හිත හයිය කොල්ලෙක්....:yes:
    අපි ඕනෙම දෙයක් අවංකවම කරනවා නම් එක අපිට ඒවා අපිට කවද හරි අනිවාර්යයෙන්ම හරියයි මචන්...:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් මම මේ හිතට එකගවමයි කියන්නේ...උබ එහෙම කලා කියන්නේ උබ ගොඩක් හිත හයිය කොල්ලෙක්....:yes:
    අපි ඕනෙම දෙයක් අවංකවම කරනවා නම් එක අපිට ඒවා අපිට කවද හරි අනිවාර්යයෙන්ම හරියයි මචන්...:)

    සිරාවටම බං... විශ් කරලා මැසේජ් 1ක් යැව්වා...
    ආයෙ කරදර කර කර යන්නෙ නෑ එයාට... මම පැත්තකට උනා..!
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඇත්තටම ඇස් වලට කදුලුත් ආව බං ....:(
    ඇයි මචන් අවංකව ආදරය කරන අපිටම මෙහෙම වෙන්නේ කියල හිතාගන්න බැ ...:confused:
    මම උබට දෙයක් කියන්නම්..එත් මේක හරියටම හරිද කියල මම දන්නේ නැ....ආදරය ගැන මටත් වැඩ ගොඩක් අත්දැකීම් තියෙන සහෝදරයෝ ඉන්නවා...එත් මම කියන්න ගිය දේ කියන්නම්.:sorry:

    "මේ ලෝකේ අවංකව ආදරය කරන පිරිස ගොඩක් අඩුයි,එනමුත් එහෙම අවංකව ආදරය කරන සුළු පිරිසට වුනත් එකතු වෙන්න තියෙන ඉඩකඩ ඊටත් වැඩ අඩුයි.":(

    එකෙන්ම මචන් .......ඇත්ත
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් මට පොඩි ප්‍රශ්නයක්... ඔය කිව්ව කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? මම කිව්වේ ඒකිට කොල්ලෙක් ඉන්න කතාව ඇත්තම වෙන්න පුලුවන්ද? ඇයි? බොරු වෙන්න බැරිද අවධානය ගන්නත් වගේ..

    මටත් හිතෙන්නෙ කෙල්ලගෙ බොරු වගෙ
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    උඹටත් මට වගේ ම දෙයක් වෙලා තියෙන්නෙ..හැබැයි ඉස්සරහටත් මට වගේම දෙයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    මචන් මම අවුරුදු 4 ක් ලව් කරපු කෙල්ලගේ වෙඩින් එකටත් ගිහින් සුබ පතල ඇවිත් මැරි මැරී හිටිය එකෙක්..හැබැයි අද මට ඇත්ත ආදරේ ලැබිල..අද මම ඒ ගැන පසුතැවෙන්නෙ නැහැ. මට ලැබිල තියෙන දේ තමයි අද මට තියෙන ලොකුම වස්තුව.. අඩන්න එපා කියන්නෙ නැහැ. දුක් වෙන්න එපා කියන්නෙ නැහැ. හැබැයි සැලෙන්න එපා. උඹට හරියන, උඹේම කෙල්ල අනිවා ඉක්මනටම සෙට් වෙනවා. එහෙම වෙන්න මම ප්‍රාර්ථනා කරනවා..:yes::yes:

    ...සිරාද?? මොනා උනත් දැන් උබ ගොඩනෙ
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් මට කෙල්ලේක් වත් ආදරයක්වත් නැ මොකද මම උඹලා හරි අනිත් කොල්ලෝ වගේ හරි ලස්සන නැ මම උඹට ආදරය ගැන උපදෙස් දෙන්න දන්නේ නැ, මචන් මට උඹේ කථාව අහද්දි සිරාවටම පට්ට දුකයි , මචෝ කෙල්ලේක් හින්දා දුක් විදින්න එපා, මචෝ මුහුදේ ඉන්නේ එක මාළුවයි නෙමෙයි උනාට මන් දන්නවා මුහුදු යන්නේ උඹ විතරක් නෙමේ කියලා , මචෝ මන් වගේ හිතේ දුක තියාගන්නේ නැතිව සිගරට් වලට ආදරේ කරහන්.......... මොකද කෙල්ල උඹව දාලා ගියත් එක උඹව දාලා යන්නේ නැ..........

    මචන් මටත් තම කෙල්ලෙක් නැ .............. try කල පලවෙනි එකෙන් කමතිද කියල අහුවහම එකි ගිහින් ,එකිගෙ තාත්තට කිව්ව බන්

    දෙවෙනි එක මෙ ත්‍රේඩ් එක දාපු පොරට උන දෙ තමා......

    එද ඉදන් නො try මචන් .........අපෙ යලුවො සෙට් එකෙ 11 ඉන්නවා හැමොටම කෙල්ලො ඉන්නවා,මට ඇර.....එත් මම උන්ට වඩ සතුටින් ,ඇයි කියල කියන්න මට තෙරෙන්නෙ නැ..

    නමුත් මචන් මම ඔය එක එක දෙ වලට අබ්බැහි උනෙ නැ........කියන්න තියෙන්නෙ මචන් කෙල්ලෙක් ඉන්නව කියන්නෙ ජීවිතෙම කියලවත් ලොකෙම දිනුව කියලත් නෙමෙ කියන එක තමා. ......තෙරුම් ගනින් පුලුවන්නම්,අරන් ඔය සිගා සින් එක අත ඇරපන්.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මොන උනත් මට මෙ ගැන හිතෙන්නෙ මෙහෙමයි....ඔයා girl ට ආදරෙයි කියල කියන්න ගත්ත කාලය වැඩී මචන්, එ කිව්වෙ ඔනෙවට වඩා කාලයක් සමහරවිට ඔයා එයාව යලුවෙක් විදියට අශ්‍රය කරලා.......................අනෙ මන්දා මම වැරදිද කියලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන උනත් මට මෙ ගැන හිතෙන්නෙ මෙහෙමයි....ඔයා girl ට ආදරෙයි කියල කියන්න ගත්ත කාලය වැඩී මචන්, එ කිව්වෙ ඔනෙවට වඩා කාලයක් සමහරවිට ඔයා එයාව යලුවෙක් විදියට අශ්‍රය කරලා.......................අනෙ මන්දා මම වැරදිද කියලා
    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.