විද්‍යාත්මක_නාම

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ගස් ලබු - බොක්කානා බොලොක්කානා
    කෝපි - බොක්කානා කරකුට්ට්ටානා
    මුරුංගා - අදින්නා දානා
    කසිප්පු - බොකු දිරාස්

    කසිප්පු කියන්නේ සතෙක්වත් /ශාකයක් වත් නෙමෙයිනේ බන්. මේක හදපු එකා විද්‍යාව පාස් ද ?:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කසිප්පු කියන්නේ සතෙක්වත් /ශාකයක් වත් නෙමෙයිනේ බන්. මේක හදපු එකා විද්‍යාව පාස් ද ?:lol::lol:

    බිව්වම බොක්ක දිරනවලු මෙයා :P:P:P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    කසිප්පු කියන්නේ සතෙක්වත් /ශාකයක් වත් නෙමෙයිනේ බන්. මේක හදපු එකා විද්‍යාව පාස් ද ?:lol::lol:
    just for fun mate. dont take it serious. :yes: