විද්‍යාපීඨ බඳවාගැනීම්

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    "peeta kallakata gahuwa Rs 3000 kata."

    මේක දාල බෑඩ් රෙප් එවපු කෙනාට කියන්නේ. මම ඇහුවෙ නෑනේ ඔයාගෙ හපන්කම් ගැන. මට ඒවා අදාලත් නැහැ. බෑඩ් රෙප් එව්වට කමක් නෑ. තරහක් නෑ. මොකද රියල් ලයිෆ් එකේ මට පොසිටිව් රෙප් ලැබිල තියෙන්නෙ මට ඕන කරන අයගෙන්. ඔයා පුළුවන් නං කාටවත් කරදරයක් නොවෙන විදිහට ඉන්න බලන්න. මොකද වාත සීන් දිරවන සීමාවක් මටත් තියෙනවා. අනික් හැමෝටමත් එහෙමයි :frown:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • "peeta kallakata gahuwa Rs 3000 kata."

    මේක දාල බෑඩ් රෙප් එවපු කෙනාට කියන්නේ. මම ඇහුවෙ නෑනේ ඔයාගෙ හපන්කම් ගැන. මට ඒවා අදාලත් නැහැ. බෑඩ් රෙප් එව්වට කමක් නෑ. තරහක් නෑ. මොකද රියල් ලයිෆ් එකේ මට පොසිටිව් රෙප් ලැබිල තියෙන්නෙ මට ඕන කරන අයගෙන්. ඔයා පුළුවන් නං කාටවත් කරදරයක් නොවෙන විදිහට ඉන්න බලන්න. මොකද වාත සීන් දිරවන සීමාවක් මටත් තියෙනවා. අනික් හැමෝටමත් එහෙමයි :frown:

    9+

    Good luck kollo. Hondin wada tika karaganin. Jayawewa
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Ela mchn congratz. mokakda ube subject eka? kohetada selected?

    +රෙප් එකක් එක්ක එව්වා මචෝ.. :yes:

    A. සිරියා;21746789 said:
    9+

    Good luck kollo. Hondin wada tika karaganin. Jayawewa

    තෑන්ක්ස් බොක්ක :cool: +REP

    Oka gahapu kari boruwak wenna athi:lol::lol:

    BTW good luck!!

    තෑන්ක්ස් මචං +REP
     
    • Like
    Reactions: KanishWJ

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mehemane bn. guruwarayek kiwwama eka eka jathiye un innawa. pirisudu chetanawen okata yana uut innawa. ara uba kiwwa widihata yana unut innawa. but api balanna oona ape thathwe thiyagena inna puluwan charithayak widihata peete inna eka. teacher kenekta katha namak gawunama amai balannt pilikulen ne. so thamange respect eka thiyagena hitiyama athi. anka ganiyek bandama owa karaganna puluwanne. thawat kellak amaruwe nodama thamnge ganigen sahunama athi. hadissi wenna honda na kisi dekata. ape peete nam neethi wady kiwwa. monawa weida danne na itim. :yes:

    Self-Respect.jpg

    හරි හමන් දෙමව්පියෝ ඉන්න වැදගත් විදියට හැදිච්ච කෙල්ලෝ ඔහොම එන එන බල්ලන්ට ඔන්න ඇරල පල කියල රෙද්ද උස්සන් ඉන්නවද බන් ?

    එක්කෝ දාර ගොන්නු රංචුවක් අරූට සෙට් වෙලා ඇති බන්, එහෙම නැත්නම් උ හීන බලල ආතල් ගන්න සයිකෝ පොරක් වෙන්න ඇති.

    ඕන තැනක ඉන්නව අල්ලන්න පුලුවන් කෑලි...
    එහෙම එව බලල පහර දෙනවා.අනික 5%ක් වගේ කොල්ලො ඉන්නේ.ඒ 5%න් උබ වගේ උන් වැඩිපුර ඉදියම අර වගෙ ඩයල් වලට ඔකේ ඉන්න අවලම් කෑලි සුලුතරය සෙට් වෙන්නේ නෑ කියන්නෙ කොහොමද ?
    මම් පීට වලට වරදක් කියන්නේ න.මම කියන්නේ කැම්පස් එකක් ගත්තත්, පීටෙ ගත්තත්, ඕන ප්ලෙස් එකක ඉන්නවා ඔහොම ඒවට set වෙන කෑලි සුලුතරයක්

    Oka gahapu kari boruwak wenna athi:lol::lol:

    BTW good luck!!

    ඔව් :(:(
     
    Last edited:

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මට පීඨෙන් නං කෑලි හොයාගන්න බැරිවෙයි. මොකද මමයි බාලම එකා පීඨෙට යන. මගෙ තියරියට අනුව වැඩිමහල් අය ගැන මට ගරුත්වයක් විතරයි තියෙන්නේ. දවසක් වැඩිමල් උණත් එයා මට නං අක්කා කෙනෙක්.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට පීඨෙන් නං කෑලි හොයාගන්න බැරිවෙයි. මොකද මමයි බාලම එකා පීඨෙට යන. මගෙ තියරියට අනුව වැඩිමහල් අය ගැන මට ගරුත්වයක් විතරයි තියෙන්නේ. දවසක් වැඩිමල් උණත් එයා මට නං අක්කා කෙනෙක්.

    paya 12k wage unoth ?? :confused::confused::confused:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ehema kiyanna amarui kolla. vacancy anuwa apply karana ayai yanne. eka eka district walin wenas wenawa ooka. interview yana ayagenut sudusukam thiyena ayawa last selected list ekata ganne. :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    "peeta kallakata gahuwa Rs 3000 kata."

    මේක දාල බෑඩ් රෙප් එවපු කෙනාට කියන්නේ. මම ඇහුවෙ නෑනේ ඔයාගෙ හපන්කම් ගැන. මට ඒවා අදාලත් නැහැ. බෑඩ් රෙප් එව්වට කමක් නෑ. තරහක් නෑ. මොකද රියල් ලයිෆ් එකේ මට පොසිටිව් රෙප් ලැබිල තියෙන්නෙ මට ඕන කරන අයගෙන්. ඔයා පුළුවන් නං කාටවත් කරදරයක් නොවෙන විදිහට ඉන්න බලන්න. මොකද වාත සීන් දිරවන සීමාවක් මටත් තියෙනවා. අනික් හැමෝටමත් එහෙමයි :frown:

    well said!
     
    • Like
    Reactions: Bachi Nirosh

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔන්න විද්‍යාපීඨ බඳවාගැනීම් මේ 20 කෙරෙනවලු. විද්‍යාපීඨ සුදුසුකම් ලැබූ අයට ලිපි එවීම හෙටින් ඇරඹෙන සතියෙ ඉඳන් කරනවලු. විද්‍යාපීඨ තේරුණු අයට සුභ පැතුම්! (මාත් තේරුණා :yes: )

    උබ කොහේ එකටද තේරුනේ