විද්‍යාලයකින්-සිවුරු-කඩු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විද්‍යාලයකින්-සිවුරු-කඩු

    මුස්ලිම් විද්‍යාලයකින් සිවුරු ,කඩු ඇතුළුව උපකරණ තොගයක් සොයා ගැනේ.

    09005e86c53174509703527f394e38f9_L.jpg


    බණ්ඩාරගම අමුලුගම ජයකොඩි කන්ද හා මැරුව ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදි එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදි එම භූමිය තුළ තිබි කඩු සිවුරු ඇතුළු උපකරණ රැසක් සමඟ එහි විදුහල්පතිවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    සිදුකළ මෙහෙයුමේදි විද්‍යාල භුමියේ තිබි ලොකු සිවුරු හතරක් , පොඩි සිවුරු තුනක් කඩු තුනක් , භික්ෂුන් පරිහරණය කරන ගමන් මලු තුනක් කුඩයක් සොයා ගත් බවත් ලී මඩුවක සඟවා තිබු ශ්‍රද්ධ වු බයිබලයක් මෙන්ම බෞද්ධාගමට අගෞරවයක් වන පරිදි නිවසක බිම දමා ඇති කරඩුවට පළඳින ලේස් එකසිය අසුපහක් විවිධ පාටින් යුත් සිවුරු තිස් හතරක් මෙන්ම සිවුරු රෙදි තොගයක් සොයා ගැනිමට හැකි වු බව පොලීසිය පවසයි.


    Asian-Mirror-web.png
     
    • Like
    Reactions: DangerMan119

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,193
    17,132
    113
    පොහොට්ටුවෙ උන්ගෙ වැඩක්ලු ජෙප්පෙක් මටත් කිව්වෙ..
    12803048_1757694087798385_611783307399359172_n.jpg
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    anura kumaraya nadu danawa qwe siwru mahana un seratama..siwru mahana un hinda tamailu muslim palli wage pujaniya ten walata siwru yanne. uw panatak genawa qwe hamuduru warunta siwuru adina eka tahanam karawala. hamuduru waruntat mawlawilage eduma hari denimai t ekai hari adinna kiyala nitiyak genwalu..etakota palli walin denim ehema ahu unama kiyana bene katawatma mewa me genawe pansal walata gahanna kiyala. janadhipati tumat me panatata sahayogaya denawalu..mokada ikmaninma meka wisadanna one hinda
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    meka sure da? mewa meehma nam hithuwata wada mara loku plans tibila tiyenne.:shocked:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113

    වැඩි හරියක් මුස්ලිම් වරු ත්‍රස්තවාදීන් නෙවෙයිලු.
    ත්‍රස්තවාදීන් ඉන්නේ හෙන පොඩ්ඩයිලු.
    එත් කඩු නම් හම්බවෙනවා ගොඩක්.
    ඔය කඩු උස්සන් එන්න හිටියේ සිරියාවෙන් පොරවල් ඇවිල්ලද?
    😂
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    වැඩි හරියක් මුස්ලිම් වරු ත්‍රස්තවාදීන් නෙවෙයිලු.
    ත්‍රස්තවාදීන් ඉන්නේ හෙන පොඩ්ඩයිලු.
    එත් කඩු නම් හම්බවෙනවා ගොඩක්.
    ඔය කඩු උස්සන් එන්න හිටියේ සිරියාවෙන් පොරවල් ඇවිල්ලද?
    😂

    කොහෙන්ද හිනා වෙන්නේ මේවාට...තව ටිකක් කල් යද්දී අඩන්න වෙන්නේ මිනී බදාගෙන..

    පල්ලි ගිහින් පුක උඩ දාලා අල්ලා වැදල ආපු උන් බෝම්බ පුපුරව ගත්තට පස්සේ ඉස්ලාම් ආගමේ නෙමෙයි කිව්ව උන් නේ..