විද්‍යාවයි බයිබලයයි

~Lonely~

Member
Nov 19, 2010
537
26
0
me magula thama yanawada
wishwaya pathali newei wishwaya muttiyak wage kiwwath
eka e agam wala inna ewun wiswasa karana nokarana eka apita nawattanna ba
wishwaya pathali naa kiyala p*ka iragena kaagahuwa kiyala mukuth hamba wenne na
avrudda labuwa witharai agam adagena kaagahanawa mooda yakku
 
samanthaVidya

Member
Mar 31, 2011
306
24
0
hondai dan kiyapan balanna oka Islam agamath ekak tally wena hati?

ඉස්ලාමයක් නෙවෙයි හන්තෝ මේ කියන්නේ . ඉස්ලාමයක් එක්ක ටැල්ලි වෙනවද නැද්ද මම දන්නේ නෑ. මෙතන කියන්නේ බයිබලයෙන් පොලොව පැතැලියි කියන කතාවට .නිකන් බොරුවට ක්‍රිස්තියානි එවුන් එක්ක තියන වයිරයට කොහෙන් හරි ගත්තු කැල්ලක් දාලා වචනෙන් දෙන තේරුම අල්ලගෙන නටන් උඹලා වගේ උන්ට තේරුම් කරන්න තමයි තර්කය ගොඩ නැගුවේ . මට ත්‍රිමාන පේන දෙයක් මට වඩා ඔලුවක් තියන එකෙක්ට ද්වී මාන වගේ පේන්න ඇහකියි.
දැන් හිතපන් මටයි උඹටටි දෙන්නටම අනුව අපි ඉන්නේ පැතැලි විශ්වයක කියලා හිතන්න පුලුවන්ද ? .ඒත් නාසා ආයතනයෙන්ම පිළි අරන් තියනවා විශ්වයේ ජා‍යාමිතිය තලියයි කියලා කොලයක් වගේ.
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0

මුලින්ම ද්වීමාන පද්දතියක් කොයි විදියේ එකක්ද කියල කියන්නේ මුලින්ම තේරුම් ගත්තොත් හොඳයි.

IN-තුල කියන්නේ ඒ පද්දතියේ අඩංගු වස්තු. මෙතන නබි කෙනෙක් ඇද ගන්න ඕන නෑ . මෙතන සරල තර්කයක් යන්නේ .

මචන් ප්‍රශ්නෙන් පැනලා යන්නෙ නැතුව ඉමු නේද?

උගෙ ප්‍රශ්න 2ට උත්තර දියන්කො නිකන් youtube video දාන්නෙ.

1.1. ද්විමාන තලීය වස්තුවකට "සරල" උදාහරනයක්? ( සරල = මොකද අපි කතා කරන්නේ ලෝකය පැතලිද ගෝලාකරද වගේ සරල දෙයක් ගැන., උබලයි නබියගේ විලිවසන්න සන්කිර්න කරගත්තේ )
1.2. දැන් කියපන් ද්විමාන තලීය මාන පද්දතියක් "තුල-in" ජාමිතික භව්තික වස්තුවක් පැවතිමට එකම එක උදාහරනයක්?

උඹ මචන් ඔය 'විශ්වය පැතලියි' කියන සංකල්පය තේරුම් අරන් තියෙනවා වැරදියි. මගේ කලින් post එක බලන්න. ඔතන කියන්නෙ අපි හිතන දිග පලල ගැන නෙමෙයි.

අනිත් එක 'විශ්වය පැතලියි එම නිසා ලෝකයද පැතලියි' කියලා උඹ ඇරෙන්න බයිබලය අදහන කෙනෙක්වත් කියලා තියෙනවද? තියෙනවනම් link එක දාන්න
 
සුදු කොලයක් ගමු . උස අමතක කරමු. දැන් සුදු කොලය මැදින් ත්‍රිකොණයක් කපලා ඉවත් කරන්න . ඉට පස්සේ ඒ හා සමාන ප්‍රමනයෙන් ත්‍රිකොණයක් (රතු කොලයකින් කපා ගත්ත ) අර කලින් ත්‍රිකොනය කපාපු තැනින් තියන්න . උස අමතක කරන්න දැන් රතු ත්‍රිකොනයේ ද්විමාන තලයේ අන්තර්ගතයි කියන්න පුලුවන් නේද ,
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉස්ලාමයක් නෙවෙයි හන්තෝ මේ කියන්නේ . ඉස්ලාමයක් එක්ක ටැල්ලි වෙනවද නැද්ද මම දන්නේ නෑ. මෙතන කියන්නේ බයිබලයෙන් පොලොව පැතැලියි කියන කතාවට .නිකන් බොරුවට ක්‍රිස්තියානි එවුන් එක්ක තියන වයිරයට කොහෙන් හරි ගත්තු කැල්ලක් දාලා වචනෙන් දෙන තේරුම අල්ලගෙන නටන් උඹලා වගේ උන්ට තේරුම් කරන්න තමයි තර්කය ගොඩ නැගුවේ . මට ත්‍රිමාන පේන දෙයක් මට වඩා ඔලුවක් තියන එකෙක්ට ද්වී මාන වගේ පේන්න ඇහකියි.
    දැන් හිතපන් මටයි උඹටටි දෙන්නටම අනුව අපි ඉන්නේ පැතැලි විශ්වයක කියලා හිතන්න පුලුවන්ද ? .ඒත් නාසා ආයතනයෙන්ම පිළි අරන් තියනවා විශ්වයේ ජා‍යාමිතිය තලියයි කියලා කොලයක් වගේ.

    hari apoi hithamu umba kiyana kathawa atha kiyala... ee unata eeken Islam agama sudda karanna baa... Catholicism ekath sudda karanna baa... dekawa waradi!
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    hari apoi hithamu umba kiyana kathawa atha kiyala... ee unata eeken Islam agama sudda karanna baa... Catholicism ekath sudda karanna baa... dekawa waradi!
    ඒකත් ඉතින් එක එකාගේ අනුව නේ තිරණය වෙන්නේ . මරණ දඬුවම ගමු. මේක බෞද්ධ රටක් හින්දා මරණ දඩුවම එපා කියනව සමහරක්. තවත් අයෙක් කියන්න පුලුවන් අපරාධ අඩු කරන්න මරන දඬුවම ඕනෙ කියලා.
    නමුත් අපි දැන ගන්න ඕනේ තමන්ගේ සිමාවේ ඉන්න . දැන් අර
    Dead Island කියන එකාගේ replyඅරන් බලන්න . අනිවා christian's හිත රිද්දන්න විතරයි ඒවා හොඳ .
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඒකත් ඉතින් එක එකාගේ අනුව නේ තිරණය වෙන්නේ . මරණ දඬුවම ගමු. මේක බෞද්ධ රටක් හින්දා මරණ දඩුවම එපා කියනව සමහරක්. තවත් අයෙක් කියන්න පුලුවන් අපරාධ අඩු කරන්න මරන දඬුවම ඕනෙ කියලා.
    නමුත් අපි දැන ගන්න ඕනේ තමන්ගේ සිමාවේ ඉන්න . දැන් අර
    Dead Island කියන එකාගේ replyඅරන් බලන්න . අනිවා christian's හිත රිද්දන්න විතරයි ඒවා හොඳ .

    dead island ge amma danneth ne lu ban uge thaththa kauda kiyala. Oya wage ponnayo thamai me ek eka kanne. E wage re dakapu gaman report karapan. Mathawadayakata pilithuru denna ona mathawadayakin misak ponna re walin nemei
     
    • Like
    Reactions: Tom Riddle
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මට මේකට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයි
    අනුන්ගේ ආගම් වල ඇද කුද හොයන්නේ නැතුව
    තමන් අදහන ආගම හෝ වේවා ධර්මය හෝ වේවා
    තමුන් විසින් කරන දේවල් පොඩ්ඩක් හිතලා බලන්න
    හරි දේවල් කරන්න ජීවිතේට
    තමන් බුද්දාගම අදහනවා කියලා පරසක්වල ගැහුවට වැඩක් නෑ
    තමුන් අනුන් හිත් රිදවන දේවල් කරනවානම්
    ඒ නිසා තමුන්ගේ ජිවිතේ හරියට ගොඩ නගාගන්න
    එතකොට මේ ලෝකෙට කිසිම ආගමක් ඕන වෙන එකක් නෑ........

    හැමෝටම බුදුසරණයි , ජේසු පිහිටයි අදහන ආගමට අනුව.....
    මේ අවුරුදෙවත් අනුන් අදහන ආගමට ගරහන්න එපා එක ඒ ආගම අදහන
    කෙනාගේ ගොඩක් හිත රිදවන දෙයක්...
    අනුන්ගේ හිතක් රිදවන තරම් තවත් ලොකු පාපයක් නෑ
    ඒ නිසා ඒ දේ කරන්න එපා
    :no::no::no:

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    sahathika aththa machan..:yes::yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    සුදු කොලයක් ගමු . උස අමතක කරමු. දැන් සුදු කොලය මැදින් ත්‍රිකොණයක් කපලා ඉවත් කරන්න . ඉට පස්සේ ඒ හා සමාන ප්‍රමනයෙන් ත්‍රිකොණයක් (රතු කොලයකින් කපා ගත්ත ) අර කලින් ත්‍රිකොනය කපාපු තැනින් තියන්න . උස අමතක කරන්න දැන් රතු ත්‍රිකොනයේ ද්විමාන තලයේ අන්තර්ගතයි කියන්න පුලුවන් නේද ,

    අන්න ඒකනෙ කියන්නෙ උඹ උස දිග ගැනනෙ කතා කරන්නෙ

    'විශ්වය පැතලියි' කියන එකට ඕකෙ සම්බන්දයක් නෑ

    උඹට ඇත්ත සංකල්පෙ තේරුනේ නැහැ කියලා ඒක උඹේ වාසියට හරවගන්න එපා

    ඉස්ලාමයක් නෙවෙයි හන්තෝ මේ කියන්නේ . ඉස්ලාමයක් එක්ක ටැල්ලි වෙනවද නැද්ද මම දන්නේ නෑ. මෙතන කියන්නේ බයිබලයෙන් පොලොව පැතැලියි කියන කතාවට .නිකන් බොරුවට ක්‍රිස්තියානි එවුන් එක්ක තියන වයිරයට කොහෙන් හරි ගත්තු කැල්ලක් දාලා වචනෙන් දෙන තේරුම අල්ලගෙන නටන් උඹලා වගේ උන්ට තේරුම් කරන්න තමයි තර්කය ගොඩ නැගුවේ . මට ත්‍රිමාන පේන දෙයක් මට වඩා ඔලුවක් තියන එකෙක්ට ද්වී මාන වගේ පේන්න ඇහකියි.
    දැන් හිතපන් මටයි උඹටටි දෙන්නටම අනුව අපි ඉන්නේ පැතැලි විශ්වයක කියලා හිතන්න පුලුවන්ද ? .ඒත් නාසා ආයතනයෙන්ම පිළි අරන් තියනවා විශ්වයේ ජා‍යාමිතිය තලියයි කියලා කොලයක් වගේ.

    මේ නාසා විද්‍යාඟයෝ කියලා තියෙනවද ලෝකය පැතලියි කියලා?

    නැත්තම් මේ මහා සත්‍ය තේරුනේ උඹට විතරද?
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    අන්න ඒකනෙ කියන්නෙ උඹ උස දිග ගැනනෙ කතා කරන්නෙ

    'විශ්වය පැතලියි' කියන එකට ඕකෙ සම්බන්දයක් නෑ

    උඹට ඇත්ත සංකල්පෙ තේරුනේ නැහැ කියලා ඒක උඹේ වාසියට හරවගන්න එපා

    මේ නාසා විද්‍යාඟයෝ කියලා තියෙනවද ලෝකය පැතලියි කියලා?

    නැත්තම් මේ මහා සත්‍ය තේරුනේ උඹට විතරද?

    අන්න ඒකනෙ කියන්නෙ උඹ උස දිග ගැනනෙ කතා කරන්නෙ

    උස අමතක කරන්න කිව්වේ ද්වී මාන නිසා. රතු ත්‍රිකොනය ද්විමාන තලයේ අන්තර්ගතයිද නැද්ද ?

    මම කියන්නේ විශ්වය පැතැලියි නම් , එහි අන්තර්ගතයත් පැතලි විය යුතුයි.

    ඒත් අපේ දෘශ්ටියට අනුව විශ්වය පැතැලියි වගේ පෙන්නේ නෑ.
    දැන් උඹ හරි මම හරි ගිහින් කිව්වොත් උසස් පෙල බෞතික විද්‍යාව එකෙක්ට මේ විශ්වය පැතැලියි කිව්වා නම් ඌ අපිට PU**n හිනාවෙයි. ඒත් නාසාවට අනුව විශ්වය පැතැලියි.ඒ වගේ තමයි මගේ තර්කය වෙන්නේ වචනයක අර්තය අරන් කතා කරලා වැඩක් නැහැ.

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    උබට සනීප නෑ එක්කො උබ මහ කපටියෙක්.... යකෝ උබලගේ ආගම අදහන උන්ම තමා quantum 3d confinement/quantum dot කියන කන්සෙප්ට් හොයාගේන තියෙන්නේ.... ඕනම ආගමක ගොන් පාට්, පට්ට බයිලා තියෙන්න පුලුවන් තමන් ඈදහුවා කියල ඒ කේ තියෙන හෑමදේම හරි කියල හිතලා ඒවා ඔප්පු කොරන්න ගිහින් නිකන් විහිලුවක් වෙන්න එපා... අවශය දේ ගනින් අනවශ්ය දේ විසිකරපන්....
     
    අන්තර්ගතයි තමයි. ඒක වෙනස්ම කතාවක්. ඔතන 'පැතලියි' කියන්නෙ උසක් දිගක් ගැන හිතලා නෙමෙයි. උඹට ඒක තේරෙන්නෙ නෑ කියලා මම මොනවා කරන්නද?

    කලින් ප්‍රශ්නේ ආයිත් අහන්නම්

    නාසා විද්‍යාඟයෝ කියලා තියෙනවද ලෝකය පැතලියි කියලා?

    නැත්තම් උඹට විතරද මේක තේරුනේ?
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    උබට සනීප නෑ එක්කො උබ මහ කපටියෙක්.... යකෝ උබලගේ ආගම අදහන උන්ම තමා quantum 3d confinement/quantum dot කියන කන්සෙප්ට් හොයාගේන තියෙන්නේ.... ඕනම ආගමක ගොන් පාට්, පට්ට බයිලා තියෙන්න පුලුවන් තමන් ඈදහුවා කියල ඒ කේ තියෙන හෑමදේම හරි කියල හිතලා ඒවා ඔප්පු කොරන්න ගිහින් නිකන් විහිලුවක් වෙන්න එපා... අවශය දේ ගනින් අනවශ්ය දේ විසිකරපන්....
    මේක තමයි මචෝ මේතන තියන ලොකුම අවුල මම බයිබලේ ඩිෆෙන්ඩ් කරාම මගේ ආගම ක්‍රිස්තියා' මචො සතියකට වගේ කලින් මම ගෙරි හම්බයෙක් ඔහොමයි මගේ රෙප් කැපුවේ
    ඒ කුරාණය ඩිෆෙන්ඩ් කරපු නිසා ,නොලිමිට් ටොපියේ සින් එක වෙලාවෙදිත් මම ගෙරි හම්බයෙක්, දැන් ඉතින් කිරිස්තියන් කාරයා .

    කවදා හරි දවසක බෞද්ධ දර්ශනය ඩිෆෙන්ඩ් කරාම මම බෞද්දයා . ඔච්චරයි මෙකේ ඉන්න 97% හිතන්න පුළුව්න්.

    මම පිලිපදින දර්ශනය\ආගම දන්නේ මම විතරයි. මට හිනා මේකේ ඉන්න මෝඩ හරක් මගේ රෙප් කපනකොට කියපු දේවල් වලට්:lol::lol::lol: .
     
    • Like
    Reactions: Tom Riddle

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේක තමයි මචෝ මේතන තියන ලොකුම අවුල මම බයිබලේ ඩිෆෙන්ඩ් කරාම මගේ ආගම ක්‍රිස්තියා' මචො සතියකට වගේ කලින් මම ගෙරි හම්බයෙක් ඔහොමයි මගේ රෙප් කැපුවේ
    ඒ කුරාණය ඩිෆෙන්ඩ් කරපු නිසා ,නොලිමිට් ටොපියේ සින් එක වෙලාවෙදිත් මම ගෙරි හම්බයෙක්, දැන් ඉතින් කිරිස්තියන් කාරයා .

    කවදා හරි දවසක බෞද්ධ දර්ශනය ඩිෆෙන්ඩ් කරාම මම බෞද්දයා . ඔච්චරයි මෙකේ ඉන්න 97% හිතන්න පුළුව්න්.

    මම පිලිපදින දර්ශනය\ආගම දන්නේ මම විතරයි. මට හිනා මේකේ ඉන්න මෝඩ හරක් මගේ රෙප් කපනකොට කියපු දේවල් වලට්:lol::lol::lol: .

    උබ කෑමති ආගමක් පිලිගන්න එක නෑත්තම් එකක්වත් අදහන්නෑති එක උබේ වෑඩක් මම කියන්නේ මෝඩ කතා කියන්න එපා කියලයි
     
    • Like
    Reactions: Dead Island

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    අන්තර්ගතයි තමයි. ඒක වෙනස්ම කතාවක්. ඔතන 'පැතලියි' කියන්නෙ උසක් දිගක් ගැන හිතලා නෙමෙයි. උඹට ඒක තේරෙන්නෙ නෑ කියලා මම මොනවා කරන්නද?

    ඒකම තමයි මමත් කියන්නේ , උසක් පල්ලක් දිගක් ගැන නෙවෙයි. නමුත් ද්විමාන අවකාශයක් තුල ද්වීමාන වස්තුවක අන්තර්ගතය පැහදිලි කල හැකිය්.

    ඔකෙන් කොහෙත්ම බෑ ලෝකය පැතැලිය් කියන්න( ද්වීමාන තලයක අඩංගු සියලුම වස්තු ද්වී මානයි කියන තර්කය හැරෙන්නට ).

    මගේ තර්කය වෙන්නේ විශ්වය පැතැලියි කියන එක අපේ දුශ්ටියට අනුව වැරදියි කියන එක. නමුත් සත්යය එයයි. අපට තේරුම් ගන්න හරි අමාරුයි. අපේ දෘශ්ටියෙන් යොජානා කරන්නේ එක මතවාදයක්, පරික්ෂන දත්ත යෝජනා කරන්නේ තවත් සංකල්පයක්.බයිබලය කිරිස්තියානුවන්ට අනුව දේව භාශිතයක් . මිනිස් බුද්ධියට ගෝචර වෙන්නැති දෙයක් ඔවුන්ගේ දෙවියන්ට ගෝචර වෙන්න පුළුවන්.

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපි දැන් කථා කරමු මරියව බඩ වෙච්ච එක ගැන එහෙනම්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    රත්තරං;12501849 said:
    අතාර්කික මෝඩයෙක්...මනස්කල්පිත විකාර දෙයියා පිලිගන්න ඇත්තෙත් මේ විදිහටම තමා.. දැන්වත් හැදියල්ලා
    මෙතන කොහෙද බුද්දාගමක් ගැන දාලා තියෙන්නේ?? අපි මේ කතාකරන්නේ 5 වසරේ (විකාර දෙයියෙක් දාලා බ්‍රෙන් වොශ් නොකරපු ) ලමයෙක්ටත් තේරෙන මාතෘකාවක්
    ලෝකේ මැව්ව දෙයියගේ පනිවිඩකාරයා කියාගන්න එකාම දන්නේ නෑ ලෝකේ හතරැස්ද අටපට්ටම්ද කියලා...ලෝකේ හැඩේ නොදන්න උන් ලෝකේ ගැන කියපු අනිත් බොරුත් ඉතින් ඔහොමම තමා
    උබලව හාවා කරලා බන්... බොහෝම ලොල් සහගතයි... අන්දන එක අන්දලා තියෙනවා ලෙසටම

    images

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අන්තර්ගතයි තමයි. ඒක වෙනස්ම කතාවක්. ඔතන 'පැතලියි' කියන්නෙ උසක් දිගක් ගැන හිතලා නෙමෙයි. උඹට ඒක තේරෙන්නෙ නෑ කියලා මම මොනවා කරන්නද?

    ඒකම තමයි මමත් කියන්නේ , උසක් පල්ලක් දිගක් ගැන නෙවෙයි. නමුත් ද්විමාන අවකාශයක් තුල ද්වීමාන වස්තුවක අන්තර්ගතය පැහදිලි කල හැකිය්.

    ඔකෙන් කොහෙත්ම බෑ ලෝකය පැතැලිය් කියන්න( ද්වීමාන තලයක අඩංගු සියලුම වස්තු ද්වී මානයි කියන තර්කය හැරෙන්නට ).

    මගේ තර්කය වෙන්නේ විශ්වය පැතැලියි කියන එක අපේ දුශ්ටියට අනුව වැරදියි කියන එක. නමුත් සත්යය එයයි. අපට තේරුම් ගන්න හරි අමාරුයි. අපේ දෘශ්ටියෙන් යොජානා කරන්නේ එක මතවාදයක්, පරික්ෂන දත්ත යෝජනා කරන්නේ තවත් සංකල්පයක්.බයිබලය කිරිස්තියානුවන්ට අනුව දේව භාශිතයක් . මිනිස් බුද්ධියට ගෝචර වෙන්නැති දෙයක් ඔවුන්ගේ දෙවියන්ට ගෝචර වෙන්න පුළුවන්.

    ඒක තමන්ම තේරුම ගත්ත එක ලොකු දෙයක්

    ද්වීමාන තලයක අන්තර්ගත දේවල් ද්වීමානයි කියන එකනම් නාසා එකෙන් හොයන්න දෙයක් නෑ ඒක ඕන කෙනෙක්ට තේරෙනවා.

    ඔතන විශ්වය ද්වීමානයි කියලා කොහෙවත් කියන්නෙ නෑ. අවකාශයේ හැඩයට වක්‍රතාවයක් නැහැ කියලා කියන්නෙ. 'වක්‍රතාවයක් නෑ' කියන එක තමා 'පැතලි' වෙලා තියෙන්නෙ. නැතුව මාන 2ක් කියන එක නෙමෙයි. මේක තමයි උඹ වරද්ද ගන්නේ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට මේකට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයි
    අනුන්ගේ ආගම් වල ඇද කුද හොයන්නේ නැතුව
    තමන් අදහන ආගම හෝ වේවා ධර්මය හෝ වේවා
    තමුන් විසින් කරන දේවල් පොඩ්ඩක් හිතලා බලන්න
    හරි දේවල් කරන්න ජීවිතේට
    තමන් බුද්දාගම අදහනවා කියලා පරසක්වල ගැහුවට වැඩක් නෑ
    තමුන් අනුන් හිත් රිදවන දේවල් කරනවානම්
    ඒ නිසා තමුන්ගේ ජිවිතේ හරියට ගොඩ නගාගන්න
    එතකොට මේ ලෝකෙට කිසිම ආගමක් ඕන වෙන එකක් නෑ........

    හැමෝටම බුදුසරණයි , ජේසු පිහිටයි අදහන ආගමට අනුව.....
    මේ අවුරුදෙවත් අනුන් අදහන ආගමට ගරහන්න එපා එක ඒ ආගම අදහන
    කෙනාගේ ගොඩක් හිත රිදවන දෙයක්...
    අනුන්ගේ හිතක් රිදවන තරම් තවත් ලොකු පාපයක් නෑ
    ඒ නිසා ඒ දේ කරන්න එපා
    :no::no::no:

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    :yes::yes::yes: