හරි උබල ඕන එකක් කරගනිල්ලා ..
කවද හරි දවසක උබලට තේරෙයි ...
මම තව එක දෙයක් උබගෙන් ඉල්ලන්න කැමති යි ..
කිසිම ආගමකටවත් කිසිම ජාතියකටවත් අපහාස නම් කරන්න එපා කොල්ලෝ ...
පින්සිද්ධවෙනවා බූරැ පුතේ. දිව දොට්ට දාගෙන කට ඇරගෙන මොනිටර් එක දිහා බලාගෙන ඉන්නේ නැතුව පාරට බැහැලා පොඩ්ඩක් ලෝකේ බලලා වරෙන්. බලලා ගොබ්බයෙක් වගේ විරිත්තලා, " හාලි ෂෝක් " කියලා එන්නේ නැතුව වෙන දේවල් පොඩ්ඩක් ඔලුවට අරගෙන බලපන්.සිංහලයා ගැන පුදුම කැක්කුමකින් කතා කරන උඹ මොනවද බන් අපේ ඉතිහාසේ ගැන දන්නේ. සිංහලයා කොතනද සටන් නොකර දිනලා තියෙන්නේ ?. මේ රටේ සිංහලයට අද අත්වෙලා තියන තැන ගැන උඹේ ඔය ඔලමොට්ටල, මහා කරැණාබර පපුවේ කොතනක හරි පොඩි හරි අදහසක් තියනවද?. උඹලා වගේ " දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉමු" කියපු පින්තු ඩයල් හැමදාම මේ රටේ හිටියා. ඒ වගේඅ වෙන දෙයක් වෙච්චාවේ කියලා පපුව ඉස්සරහට දාගෙන ගිය මිනිස්සුත් හිටියා. සිංහල ජාතියයි බෞද්ධ ආගමයි අද රැකිලා තියෙන්නේ ඔය වර්ග දෙකෙන් කොයි වර්ගේ මිනිස්සු නිසාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. කැප්පෙටිපොලලා, රටේ රාලලා, පුරන් අප්පුලා, අනගාරික ධර්මපාලතුමන්ලා, වාරියපොල ශ්රී සුමංගල හාමුදුරැවෝ, සෝම හාමුදුරැවෝ අද වීරයෝ විදිහට සලකන්නේ " හරි ෂෝයි, අයියලා මල්ලිලා අපි මැරැවට කමක් නෑ. ඕනේ ඕනේ තැනක පල්ලි හදාගන්න. ඕනේ දෙයක් කරලා සන්තෝසෙන් ඉන්න. හැබැයි අපි හරිම සමගියෙන් ඉමු. ඈ ? " කියලා බම්බු ගහපු නිසා කියලද උඹ හිතාගෙන ඉන්නේ. උඹට කතා කරන්න බැරි නම් __ ඇඟිල්ල ගහගෙන නිදාගනින්. ඇහැරෙනකොට වෙන්න ඕනේ දේවල් වෙලා තියෙයි.






