විද්‍යාවයි බයිබලයයි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    in_the_beginning_man_created_god_card-p137134654668570358q0yk_400.jpg

    And_Man_Created_God.jpg
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    රත්තරං;12516418 said:
    අයිනට යන්න එපා පල්ලෙහාට වැටෙයි....

    flat-earth.jpg

    ආ බය වෙන්න දෙයක් නෑ අල්ලගේ වල්ලේ එල්ලෙන්න පුලුවන් නේ.
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Ayyoooo, Paw. Duka hithenawa munge thati kathawa dekkama. Munge tharka dekkama hina yanawa. Kohenda danne hoyagena thiyenne loke pethaliy kiyala. Dukeee be. Allage walle ellilama thama inna wenne..
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඉස්ලාමයක් නෙවෙයි හන්තෝ මේ කියන්නේ . ඉස්ලාමයක් එක්ක ටැල්ලි වෙනවද නැද්ද මම දන්නේ නෑ. මෙතන කියන්නේ බයිබලයෙන් පොලොව පැතැලියි කියන කතාවට .නිකන් බොරුවට ක්‍රිස්තියානි එවුන් එක්ක තියන වයිරයට කොහෙන් හරි ගත්තු කැල්ලක් දාලා වචනෙන් දෙන තේරුම අල්ලගෙන නටන් උඹලා වගේ උන්ට තේරුම් කරන්න තමයි තර්කය ගොඩ නැගුවේ . මට ත්‍රිමාන පේන දෙයක් මට වඩා ඔලුවක් තියන එකෙක්ට ද්වී මාන වගේ පේන්න ඇහකියි.
    දැන් හිතපන් මටයි උඹටටි දෙන්නටම අනුව අපි ඉන්නේ පැතැලි විශ්වයක කියලා හිතන්න පුලුවන්ද ? .ඒත් නාසා ආයතනයෙන්ම පිළි අරන් තියනවා විශ්වයේ ජා‍යාමිතිය තලියයි කියලා කොලයක් වගේ.

    funny-pictures.jpeg

    MAcho ethakota kolayak athule kohomada bolayak thiyenne?
    NASA eken kiuwada Graha lokath pethali kiyala( Kolayak wage?)
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    රත්තරං;12507391 said:
    කොහොමද මෝඩයෝ උස අමතක කරලා ද්විමාන , ත්‍රිමාන තල ගැන කතාකරන්නේ??? මෝඩ යකෙක්නේ බන්? ගොන් උදාහරන ගන්න එපා.. උබ හරියට ඔය කියන්නේ මම උබට නැට්ට නැති පලතුරු ගෙඩියක් කියපන් කිව්වහම උබ නැට්ට අමතක කරමු කියලා අබ ගෙඩියක් පෙන්නනවා වගේ වැඩක්

    ඇත්තටම Physics කරාද (අලයෙක්ද පොද්දෙක්ද:P)? අනේ ගොං තඩියෝ ද්වීමාන අවකාශයක කොහේද තියෙන්නේ උසක් හරි ගැඹුරක් හරි ? දිගයි පලලයි විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඇත්තටම Physics කරාද (අලයෙක්ද පොද්දෙක්ද:P)? අනේ ගොං තඩියෝ ද්වීමාන අවකාශයක කොහේද තියෙන්නේ උසක් හරි ගැඹුරක් හරි ? දිගයි පලලයි විතරයි.

    සුදු කොලයක් ගමු . උස අමතක කරමු. දැන් සුදු කොලය මැදින් ත්‍රිකොණයක් කපලා ඉවත් කරන්න . ඉට පස්සේ ඒ හා සමාන ප්‍රමනයෙන් ත්‍රිකොණයක් (රතු කොලයකින් කපා ගත්ත ) අර කලින් ත්‍රිකොනය කපාපු තැනින් තියන්න . උස අමතක කරන්න දැන් රතු ත්‍රිකොනයේ ද්විමාන තලයේ අන්තර්ගතයි කියන්න පුලුවන් නේද ,

    මම තනි වචනයක් පාවිච්චි කරලා නෑ..
    "අනේ ගොං තඩියෝ ද්වීමාන අවකාශයක කොහේද තියෙන්නේ උසක් හරි ගැඹුරක් හරි ? "----උබටම ඒක තේරුනානම් ලොකු දෙයක්..

    උබමනේ කිව්වේ විශ්වය ද්විමාන පැතලි තලයක් ඒනිසා පෘතුවි ගෝලයත් පැතලියි කියලා. අම්බානක චාටර් වෙලා තාමත් එනෙවනෙ බන් උබ ලැජ්ජ නැතුව

    තාමත් උබ ඔය නෝන්ඩි ආගම අදහනවද බන්? මවපු එකාගේ පනිවිඩ කාරයා කියන එකාම ලෝක ගෝලේ හැඩේ දන්නේ නෑ.. එහෙව් එකේ අනිත් ඒවා ගෑන කුමන කතාද?
     
    Last edited:

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    රත්තරං;12525633 said:

    මගේ තර්කය හරි . දෘශ්ටි මායවක ඉන්න පුලුවන්. දැනට විවාදයක් තියනවා අපි 2D or 3D ලොකයකද කියලා . උඹ තාම හිතන්නේ පරණ නිව්ටන්ගේ ලිඳේ ඉන්න ගෙම්බා වගේ.

    කොහොමද මෝඩයෝ උස අමතක කරලා ද්විමාන , ත්‍රිමාන තල ගැන කතාකරන්නේ???

    මමද බන් කිව්වේ මේක . යකො උඹ අලුත් තල ජාතියකුත් හොයාගෙන නේ. ත්‍රිමාන තල (බි පෙ. සි )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ තර්කය හරි . දෘශ්ටි මායවක ඉන්න පුලුවන්. දැනට විවාදයක් තියනවා අපි 2D or 3D ලොකයකද කියලා . උඹ තාම හිතන්නේ පරණ නිව්ටන්ගේ ලිඳේ ඉන්න ගෙම්බා වගේ.

    කොහොමද මෝඩයෝ උස අමතක කරලා ද්විමාන , ත්‍රිමාන තල ගැන කතාකරන්නේ???

    මමද බන් කිව්වේ මේක . යකො උඹ අලුත් තල ජාතියකුත් හොයාගෙන නේ. ත්‍රිමාන තල (බි පෙ. සි )

    mama kiwwe mama thani wachanayak pawichchi karala na kiyala. therum gaddi uba waraddan
    mehema wenas karapan

    kohomada usa amathaka karalaa thrimaana, dhwimaana padhdhathi gana kathaakaranne???
    mama adahas kale okai
    eka wachanayak allan ubalagea kuraane sampuurna niruwathama wahanna hadanna epa gonsan

    හරි උබ කියපන්කෝ අන්තිම උත්තරේ?? තාම උබ හිතන් ඉන්නේ ලෝක ගෝලේ කාපට් එකක් වගේ පැතලියි කියලද? ගෝලාකරයි කියලද??
     
    Last edited:

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    රත්තරං;12525760 said:
    mama kiwwe mama thani wachanayak pawichchi karala na kiyala. therum gaddi uba waraddan
    mehema wenas karapan

    kohomada usa amathaka karalaa thrimaana, dhwimaana padhdhathi gana kathaakaranne???
    mama adahas kale okai
    eka wachanayak allan ubalagea kuraane sampuurna niruwathama wahanna hadanna epa gonsan

    මේ වචන සෙට් එක මට හරි පුරුදුයි :yes::yes::yes::yes::yes:
    මම අහන්නේ ද්වීමාන අවකාශයක් ගැන කතා කරන්න පුලුවන් ද බැරිද උස ගැඹුර කියන මානය අමතක කරලා ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ වචන සෙට් එක මට හරි පුරුදුයි :yes::yes::yes::yes::yes:
    මම අහන්නේ ද්වීමාන අවකාශයක් ගැන කතා කරන්න පුලුවන් ද බැරිද උස ගැඹුර කියන මානය අමතක කරලා ?

    ද්විමාන පද්දතියක මාන දෙකයි තියෙන්න පුලුවන්.
    දෑන් ඕක ගැන සෑහෙන දවසක ඉදන් අපි කතාකලානේ.. උබ දැන් ආයෙම පටන් ගන්න ඕනේ නෑ.. උබමනේ කිව්වේ කොලයක උස අමතක කරලා උදාහරනයක් ගත්තේ.
    Originally Posted by samanthaVidya

    සුදු කොලයක් ගමු . උස අමතක කරමු. දැන් සුදු කොලය මැදින් ත්‍රිකොණයක් කපලා ඉවත් කරන්න . ඉට පස්සේ ඒ හා සමාන ප්‍රමනයෙන් ත්‍රිකොණයක් (රතු කොලයකින් කපා ගත්ත ) අර කලින් ත්‍රිකොනය කපාපු තැනින් තියන්න . උස අමතක කරන්න දැන් රතු ත්‍රිකොනයේ ද්විමාන තලයේ අන්තර්ගතයි කියන්න පුලුවන් නේද ,
    ඉස්සෙල්ලාම මම අහපුදේට උත්තර දීපන්
    උබ තාම හිතන් ඉන්නේ පෘතුවි ගෝලය කාපට් එකක් වගේ පැතලියි කියලද? ගෝලාකාරයි කියලද?
    ඇත්තටම මචන් ඇයි බන් 21 වෙනි සියවසෙත් මේ විකාර ආගම් අදහන්නේ?
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    රත්තරං;12525928 said:
    ද්විමාන පද්දතියක මාන දෙකයි තියෙන්න පුලුවන්.
    දෑන් ඕක ගැන සෑහෙන දවසක ඉදන් අපි කතාකලානේ.. උබ දැන් ආයෙම පටන් ගන්න ඕනේ නෑ.. උබමනේ කිව්වේ කොලයක උස අමතක කරලා උදාහරනයක් ගත්තේ.
    ඉස්සෙල්ලාම මම අහපුදේට උත්තර දීපන්
    උබ තාම හිතන් ඉන්නේ පෘතුවි ගෝලය කාපට් එකක් වගේ පැතලියි කියලද? ගෝලාකාරයි කියලද?
    ඇත්තටම මචන් ඇයි බන් 21 වෙනි සියවසෙත් මේ විකාර ආගම් අදහන්නේ?

    හරි දැන් උඹ පිලිගන්නේම නැද්ද විශ්වය පැතලියි කියලා ?

    අනං මනං කතා එපා පිලිගන්නවද නැද්ද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි දැන් උඹ පිලිගන්නේම නැද්ද විශ්වය පැතලියි කියලා ?

    අනං මනං කතා එපා පිලිගන්නවද නැද්ද

    මොකක්ද මේ විශ්වයක් ගැන කතාකරන්නේ?? අපි අහන්නේ ලෝක ගෝලය ගැන

    මචන් පාන් පිටි වලින් හදපු පැතලි රොටියක් ගත්තොත් ඒක පැතලියි.ඒක පැතලි උනා කියලා ඒක ඇතුලේ තියෙන මිරිස් කෑලි, ලූනු කෑලි, පොල් කෑලි එහෙමත් පැතලිද? අන්තර්ගතය(සම්පූර්න අන්තර්ගතයේ එකතුවේ හැඩය නොවේ)අන්තර්ගත වස්තුවේ හැඩයෙන් ස්වායක්තයි. පැතලියි කියන වචනේ තේරුම තලීය නෙමේ. පැතලියි කියන්නේ විද්යාත්මක වචනයක් නෙමේ.

    විශ්වයේ හැඩය කෙසේවෙතත්
    අපි මේ කතාකරන්නේ විශ්වයක් ගැන නෙමේ ලෝක ගෝලේ ගැන
    වටේ යන්න ඔනේ නෑ.. ලෝක ගෝලේ ගැනනේ මේ කියලා තියෙන්නේ?
    උබ කියපන් පෘතුවිය, අපේ ලෝක ගෝලය ---උබ හිතන් ඉන්නේ කාපට් එකක් වගේ පැතලියි කියලද? ගෝලාකාරයි කියලද?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සුදු කොලයක් ගමු . උස අමතක කරමු. දැන් සුදු කොලය මැදින් ත්‍රිකොණයක් කපලා ඉවත් කරන්න . ඉට පස්සේ ඒ හා සමාන ප්‍රමනයෙන් ත්‍රිකොණයක් (රතු කොලයකින් කපා ගත්ත ) අර කලින් ත්‍රිකොනය කපාපු තැනින් තියන්න . උස අමතක කරන්න දැන් රතු ත්‍රිකොනයේ ද්විමාන තලයේ අන්තර්ගතයි කියන්න පුලුවන් නේද ,

    SBzaY.png

    ඕනම වස්තුවක් ගත්තම වස්තුවේ තියෙනවා අක්ෂ තුනක් දිග,පළල,උස.
    කොළයක වුනත් තියෙනවා Micrometer ප්‍රමානයේ පළලක්.මේ රූපය දිහ බලනවා හොදට ඒක හිතන්න කොළයක් කියලා එතකොට Width එක Micrometer ප්‍රමාණයක් වෙන්න පුලුවන්. එතකොට මොන රෙද්ද සුදුකොළය මැදින් තිබ්බත් ඒක ත්‍රිමාන තලයක් මත තියෙන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් බුද්දියෙන් හිතපන්.. ජේසුස්වහන්සේ කෙසේවෙතත් නබි ලොක්කා කියන්නේ නොකලයුතු දේවල් හුගක් කරපු කෙනෙක්.. එතුමා එතුමගේ වැඩටික කරගන්න මනස්කල්පිත විකාර දෙවියෙක් මවලා උබලහේ ඔලු වලට දැම්මා. බලපන් දෙවියන්ගේ පනිවිඩකාරයා ලෝකේ මවපු දෙවියගේ මූලිකම දේ, ඒ කිව්වේ ලෝකගෝලේ හැඩයවත් දන්නේ නෑ කියන්නේ..... එහෙම කෙනෙක් කොහොමද දෙවියන්ගේ පනිවිඩකාරයෙක් වෙන්නේ? ඕක තනිකරම කුපාඩි අරාබියො පාලනේ කරන්න හදපු නීති ටිකක් විතරයි.. උන් නීතියටත් බය නැති නිසා 24 පැයම තනි තනිව හිටියත් බයකරලා තියන්න හැම තැනම ඉන්න විකාර දෙයියෙක් ගැන බොරු තොගයක් කියලා බය කරා..
    උබලා අදත් ඒ වන්චාවට අහුවෙලා ඉන්නව. පොඩිකාලේ ඉදන් බ්‍රේන්වොශ් කරලා නිසා මේවා උබලට තේරුම් ගන්න අමාරුයි. ඒත් උත්සහ කරපල්ලා. කාලකන්නියො ඉපදෙන මස්කටු උල උලා මරු විකල්ලෙන් වතුර හොයන කාන්තාරෙක නෙමේ උබලා ඉපදුනේ.. මේ රත්තරන් ලක් අම්මගේ පොලවේ.. එහෙව් එකේ ඔය විකාර අත ඇරපල්ලා. මොන විකාර දෙයියෙක්වත් මේ ලෝකේ නෑ.. මේක විද්යාත්මක ලෝකයක්
    අනික සුද්දන්ගේ ඇමකාපු උන්ට කියන්නේ,බලපන් කුරානෙටත් අන්තයිනේ බන්?? පන්චමහාවාදය පොත කියවපන්.. නිරුවත හොදට පෙනෙයි...එදා සුද්දන්ගේ බලු ගැත්තොයි අපේ හාමුදුරු වරුයි වාද කරලා දෙය්යා නෝන්ඩි උන හැටි වාදයක් විදිහටම උබලට ඒකෙන් කියවන්න පුලුවන්.. අද සුද්දත් ඕවා අත අරිනවා. උන්ටත් තේරෙනවා දෙවියන්වහන්සේ කියන්නේ බොලද විකාර අර්තකතනයක් කියලා. මුතුන් මිත්තන් කරපු ගොන්කම් අත ඇරලා සත්ය සොයාගනිල්ලා
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    රත්තරං;12526423 said:

    ela machan :):):):):)