බුදුන්ගේ දැනුම/දැකීම ගැන කතා දෙකක් නැහැ.
නමුත් අපිට වින්දානය පහල වුනේ කොතැනකදි ද? මේ ඉන්ද්රියන් 5 ම අපිට උපාකාරි වෙනවා නෙද ජිවත් වෙන්නේ වෙනත් විදිහකට කිව්වොත් නොමැරී ඉන්න.
මිනිසාගේ සිතුවිලිත් හුදු භෞතික සාධක මත පවතිනවා නම් කෙසෙද අපි සිත දියුනු කිරිම එහෙම නැතිනම් භාවනාව / අවබොදය තිලින් මේ නැවත් ඇතිවිම නවත්වා ගන්නේ?
eka thamai ban mansussa loke witarai oya wede karanna puluwan wena kisima upathiyakin be.sihiya yanna kalin athiwima nethi karaganna eka thama karanna one


