නැකැත් රාල;16441120 said:සංකල්පය හා විඥානය නොදන්නා ඔබ සමග තර්කය පලක් නැත. නිර්වානය හුදෙක් සංකල්පයක් ලෙස ලඝු කරන ඔබේ බුද්ධ ධර්මය පිලිඹඳ දැනුම කොතරම් දැයි සියල්ලන්ටම මනාව වැටහේ යැයි සිතමි. පුද්ගලිකව මඩගැසීමක් ඇර ගත යුත්තක් ඔබේ පෝස්ටුවේ නැත..
ඔබ වැන්නවුන් තප්පුලන විට අත්පුඩි ගසන්නන්ද සිටීම ගැන කනගාටු වෙමි. බෞද්ධ දර්ශනය තුල නිර්වානය සංකල්පයක් නොවේ. නිර්වානය බෞද්ධ දර්ශනයේ අත්තිවාරමයි. බෞද්ධ දර්ෂනයේ අත්තිවාරමට පහරදීමට තරම් ඔබ බෞද්ධ දර්ශනයට වෛර කරන්නේ මන්දැයි නොදනිමි.
මේ ගැන තවත් කථා කර පලක් නැත.
බුදු සරනයි.
මමත් ඔබේ අදහස සමග එකගයි.
බවුතික විද්‍යාවෙන් තර්ක කරන කොට, මනස කොහෙද තියෙන්නේ? මනසේ බර කොච්චරද? මනස තියෙනවා කියල අපි ඔප්පු කරන්නේ කොහොමද? මනස හැදිලා තියෙන්නේ මොනවයින්ද? විද්‍යාත්මක උපකරණ වලින් මනස observe කරන්නේ කෙසේද? ගැබ්ගත් පසු මනස ඇතිවන්නේ කොයි අවස්ථාවේදීද?
නිගමනය - මිනිස්සුන්ට හෝ සතුන්ට මනසක් කියා දෙයක් නොමැත. මනස යනු හුදෙක් මිථ්‍යාවකි.
මනසක් තියෙනවා කියල අදහන්නා මිත්යදුෂ්ටිකයෙකි.
.




