විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්‌කරුවා
වර්තමානයේදී ලෝකයේ පැවැත්ම ප්‍රධාන වශයෙන් තීරණය වී ඇත්තේ විද්‍යාව සහ තාක්‍ෂණයේ දියුණුව මතය. මෙම දියුණුව ලෝකයට දායාද කළේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව විද්‍යාඥයන් අතර පවතින්නේ කඹ ඇදීමකි. ඇතැම් විද්‍යාඥයන් මේ පුනරුදය යුරෝපයට අයත් බව පවසන අතර තවත් සමහර විද්‍යාඥයින් පවසන්නේ ඉස්‌ලාම් ධර්මය පැවති රටවලින් මේ පුනරුදය බිහි වූ බවයි.
යුරෝපා රටවලට විද්‍යා පුරනරුදය ගමන් කිරීමට සියවස් ගණනාවකට පෙර ඉස්‌ලාම් රටවල විද්‍යා පුනරුදය ආරම්භ වූ බවට මේ වන විට බොහෝ සාක්‍ෂි සටහන් හමුවී ඇත. මේ අනුව අකමැත්තෙන් වුවද විද්‍යා හා තාක්‍ෂණයේ මුල් උරුමය ඉස්‌ලාම් රටවලට ලබාදීමට යුරෝපා විද්‍යාඥයන්ට සිදුව ඇත.
විද්‍යා පුනරුදයේ මුල් පුරුක්‌වල හිමිකාරවරු ඉස්‌ලාම් රටවලට අයිති බවත් පසුකාලීනව මුදලට යට වූ සංවර්ධන ක්‍රියාදාම හමුවේ සංවර්ධිත රටවල් යුරෝපා රටවල් කේන්ද්‍ර කර ගනිමින් නව විද්‍යා පුනරුදයක් ආරම්භ කළ බවත් පවසන්නේ බ්‍රිතාන්‍යයේ සරේ සරසවියේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ජීම් අල්කලීල් මේ වසරේදී ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද…….? නව කෘතිය මේ තේමාව කදිමට විවරණය කර දෙන්නකි.
ඉස්‌ලාම් රාජ්‍ය වල විද්‍යා පුනරුදය ඇති වූ අන්දමත් එය කෙමෙන් පරිහානියට පත් වූ අන්දමත් සම්බන්ධව අපූරු විවරණයක් පසුගියදා නිව් සයන්ටිස්‌ට් සඟරාව පළ කර තිබුණේ ජීම් අල්කලීල් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි. මේ ලිපිය සැකසෙන්නේ එහි අනුවාදයක් ලෙසිනි. ඉස්‌ලාම් ලෝකය සම්බන්ධව අප නොදන්නා බොහෝ දේ මෙහිදී අනාවරණය වෙයි.
ඉරාකයේ උපත ලබා එහි හැදී වැඩෙන ජීම් අල්කලීන් ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ස්‌වර්ණමය යුගය සම්බන්ධව ප්‍රවීණයකු විය.
ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ස්‌වර්ණමය යුගය සම්බන්ධව බොහෝ බටහිර ජාතිකයන්ට කිසි අවබෝධයක් නැත. ඒ සම්බන්ධව යමක් පැවසුවහොත්?
ඔව්. ක්‍රි. ව. 8 හා 9 වන ශත වර්ෂයේ ආරම්භ වන විට අරාබි අධිරාජ්‍යය ඉතා ප්‍රබල තත්ත්වයක පැවතුණා. අවට රාජ්‍ය වලින් අය කරගත් බදු මුදල් ආදායම නිසා අධ්‍යාපන අංශයේ වැඩ වලට වියදම් කිරීමටත්, ශිෂ්‍යත්ව ප්‍රදානය ආදියටත් අවශ්‍ය තරම් මුදල් තිබුණා.
බැග්ඩෑග් නගරයේ ඉදිවුන නුවණේ නිකේතනය පුනරුදයේ කේන්ද්‍රස්‌ථානය වුණා. අල් මාමක්‌නම් කැලිප්ස්‌වරයා මේ නිකේතනය බිහි කිරීමට පුරෝගාමියා වුණා.
මුල් කාලයේ දී ග්‍රීක භාෂාවෙන් ලියවුණ පොත් පත් ආරාබි භාෂාවට පරිවර්තනය සිදු වූ අතර, මේ සමග ඉස්‌ලාම් ලෝකය තුළ බුද්ධි විප්ලවයක් සිදු විය. ජාත්‍යන්තර විද්‍යා සාහිත්‍ය තුළ ප්‍රධාන භාෂාව බවට පත්වූයේ අරාබි භාෂාවය. අසල්වැසි පර්සියාවෙන්ද මේ කෙරෙහි බලපෑමක් විය. මේ සම්බන්ධව අරාබි විද්වතෙකු පැවසූවේ, “අරාබියේ අපට අවශ්‍ය තරම් වචන තියෙනවා. ඒත් අදහස් ගලා එන්නේ පර්සියාවෙන්” ලෙසිනි. ග්‍රීක විද්‍යාවෙන් අනුකරණයක් සිදු කිරීම හැරෙන්නට අලුත් යමක් සිදු කිරීමට ඉස්‌ලාම් ලෝකය අසමත් වූ බවට බටහිර රටවල මතයක් පවතිනවා. මේ ගැන ඔබේ අදහස කුමක්‌ද?
ලෝකයට බොහෝ නව නිෂ්පාදන බිහි වුණේ අරාබි විද්‍යාඥයන්ගේ අදහසිනි. තවද විද්‍යාව පළමු වරට ලෝකයට දායාද කළේත් අරාබි විද්‍යාඥයන් විසිනි. විද්‍යාත්මක සිද්ධාන්ත වගේම පර්යේෂණ රාශියකුත් මේ අතර ප්‍රධාන වේ. එම් සියල්ල බටහිර රාජ්‍යයේ විද්‍යා පුනරුදය ඇති වීමට වසර සිය ගණනකට පෙර ඇති වූවකි.
අරාබි ලෝකය සතු වූ දියුණු විද්‍යා පුනරුදය සම්බන්ධව නිදසුන් ගෙනහැර දැක්‌විය හැකිද?
ඇත්තෙන්ම ඔව්, ඉස්‌ලාම් ගණිතඥයකු වූ අල් – ක්‌වරිශ්මි විසින් ගණිතයට ඇල්ජිබරා……….? යන වචනය හඳුන්වා දුන්නා. නැවත වරක් පිහිටු වීම………….? යන්න තමයි ඒකෙ තේරුම. අල්ජිබරා ගණිත ක්‍රමයේ පියා ලෙස සැලකෙන්නේ ඔහු තමයි. ඒත් ඒක තවම විශ්වාස නැහැ. නොදන්නා දේ හඳුන්වා දීමට යන සංකල්පය හඳුන්වා දුන්නෙත් ඉස්‌ලාම් පුනරුදයෙන් තමයි.
ආලෝකයේ ගමන් මාර..