විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්‌කරුවා

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Eyala Ehena gatthe budu hamaduruwangen wenna athi mathakaine kiya kiya hitiya Jesus kiyanne Buduhamaruwange golayek kiyala Buduhamaduruwangaawath egena gattha kiyala kiya kiya hitiye oyalai.. Ane mage kata.. makkama kiyanne Boudda ayage thanak kkiwa Wena monawada oyalage haa? Ane kiyannako Apitath hina wevee inna poddak :lol::lol::lol:

    ඔබ තුමාට අසනිපයක් ද නෑත්තම් ඔය ඉපදුන හෑටිද.......... මම බුද්දාගමක් ගෑන කියල තියෙනවද ඔතන......... කව්ද කියපු කෙහල්මල්ක් අල්ලගෙන මෙතන දගලන්නේ ඈයි..... මම කියල තියෙන්න දේ පොඩ්ඩක් අයෙත් කියවල.. ඒ තේරෙන්නේ නෑත්තම් කාට හරිකියල කියවගෙන හරි ඉවර වෙලා රිප්ලයි එකක් දාන්න................. :D:D
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    අඩෝ! විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්‌කරුවා sirajstc හරිද! තොපි එකෙක්වත් නෑ කියන්න එන්න එපා!
    මතකනේ සර්පයෝ හත් දෙනයි මිටියයි?
     
    • Like
    Reactions: kingrawana

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අඩෝ! විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්‌කරුවා sirajstc හරිද! තොපි එකෙක්වත් නෑ කියන්න එන්න එපා!
    මතකනේ සර්පයෝ හත් දෙනයි මිටියයි?

    නෑ නෑ වැරදි . ඔහු තමයි COPY PASTE කිරීමේ සැබෑ උරුමක්‌කරුවා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    නූතන විද්‍යාව නව මාවතකට යොමු කිරීමට සමත් වූ ප්‍රධාන විද්‍යාඥයෙක් වන්නේ යුදෙව් ජාතිකයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් ය. ඔහු විසින් සොයාගත් විද්‍යාත්මක න්‍යායයන් නූතන විද්‍යාවේ දියුණුවට මහත් සේ පිටිවහලක් විය.
    වර්තමානයේ ඉරානය හා පාකිස්ථානය වැනි ඉස්ලාමික් රටවල් න්‍යෂ්ටික ආයුධ නිපදවයි. නමුත් ඔවුන්ගේ න්‍යෂ්ටික තාක්ෂණයේ පදනම E=mc^2 යන ගණිතමය ආකෘතිය (mathematical model) යුදෙව්වෙකු වන අයින්ස්ටයින් විසින් සොයාගන්නා ලද්දකි. :ලැජ්ජයි:

    PAWNED :P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    PAWNED කියන්නෙ බ්‍රෝ ඒ රිප්ලයි එකට පස්සෙ "විද්‍යාඥයො" ආගිය අතක් නෑ..
    කොටින්ම කියනව නං ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..:lol:

    guess they are busy trying to make the world a "better" place :lol: