UPS, routers, RAM oyawage ewath gannawada ? aran giyama munge list eke na kiyayi da danne na
ඔන්න ඕකට මාත් උත්තරයක් හෙව්වා.. තාම හරියට උත්තරයක් ආවේ නෑදැන් ඔය එකතු කරන එවට මොකද කරන්නේ?
හරි හමන් ප්රතිච්ක්රීය වැඩ පිලිවෙලක් නැති නිසා හොල්සිම් එකේ කිල්න් එකේ පුච්චන එකද කරන්නේ?
දැනට export කරන එකලු කරන්නේ. check following linksදැන් ඔය එකතු කරන එවට මොකද කරන්නේ?
හරි හමන් ප්රතිච්ක්රීය වැඩ පිලිවෙලක් නැති නිසා හොල්සිම් එකේ කිල්න් එකේ පුච්චන එකද කරන්නේ?
Meke original link eka thiyanawada?
මෙහෙ තියෙන cfl tube ටික ගමේ පොස්ට් ඔෆීස් එකට ගිහින් දුන්න, එකේ වැඩ කරන උදවිය කිව්වා ඒවා ටවුමේ පොස්ට් ඔෆීස් එකට ඉත දෙන්න කියල, ඊට පස්සේ ටවුමට ගිහින් බාර දුන්නම එකේ උදවිය කියනවා cfl tube වල විසක් තියෙනවා ඒවා බාරගන්න බැහැ කියල,
අසිරිමත් ශ්රී ලංකාව එහෙම තමයි. උත්සහය අගය කරනවා මේ වගේ හොඳ වැඩකට. පැමිණිල්ලක් දාන්න අදහසක් තියනවනං,මෙහෙ තියෙන cfl tube ටික ගමේ පොස්ට් ඔෆීස් එකට ගිහින් දුන්න, එකේ වැඩ කරන උදවිය කිව්වා ඒවා ටවුමේ පොස්ට් ඔෆීස් එකට ඉත දෙන්න කියල, ඊට පස්සේ ටවුමට ගිහින් බාර දුන්නම එකේ උදවිය කියනවා cfl tube වල විසක් තියෙනවා ඒවා බාරගන්න බැහැ කියල,ඉතින් ඒවා ආපහු උස්සගෙන ආවා, අවුරුදු ගානක cfl බල්බ් තියෙනවා.
![]()