විදි ලාම්පු

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    රැ වෙලා ඔය පැත්තේ රව්මක් ගහන්න යන්න ඕන
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    පිස්සුද මොන හයිවේද දන්නවානේ උහං යනවා
    හද පානේම!
    7.gif

    එත් තාමත් බැරි වුනා එකක් සෙට් කරගන්න:love::love:
    :shocked::rolleyes:
    ඉක්මනටම කෙල්ලෙක් සැට් වෙන්න කියලා මම පාඅර්තනා:confused: කරනවා:D
    මචන් පෝස්ට් එක නම් එල:cool:
    රෙපය දුන්නා
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මේ වගේ දියුණු වෙද්දි නම්. අපිට සන්තොසයි..
    මම වුනත් මුලදි මේ පින්තුර ටික දකිද්දි හිතුවේ මේ ඇවිත් වෙනත් රටවල්වලින් ගත්ත පින්තුර කියලා..
    රෙප් 6+

    මම පටන් ගන්නකොටම දැම්මේ ඒක තමා!
    පිටරක කියාලා අනිවා හිතන නිසා!
    7.gif

    කියන්න වචන නැ අයියා මේ වගේ දියුණු වෙනකොට ලංකාව!
    11.gif
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    WOW.....
    thread eka open වෙනකොටම මම හිතුවේ මේ පිට රටක පොටෝ කියලා...මරු