විදුර රෙද්ද කඩාගනි

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඡන්දේ දෙන්න ඔනේද බන්...මුගේ පේජ් එකෙ පකේ ටෝක් දීගෙන කැරි ආතල් එකක් නෙ දුන්නේ..මාත් මුගේ ෆේස්බුක් එකේ කලින් ඉදන් කමෙන්ට් දදා ආතල් ගත්ත..මන් දැනගෙන හිටියා කොයි වෙලේ හරි හැබයි නරි නාටකේ එලියට එන බව..:lol::

    උබ කියන්නේ 2/3 කිට්ටු බලයක් තියෙද්දි
    ඌ චන්දෙ දෙන්නේ නැතිව,නහය එක්ක තරහට මූන කපාගන්න කියලද
     
    • Haha
    Reactions: asylum and neyohk

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විදුරයි විජේදාසයි විරුද්ධ වුනානම් 20 පරදිනවද? උඹ ගණං ඉගෙනගත්තෙ සිරිකොතෙන්ද.
    තමන්ගෙ පක්ශෙ උං ටික එකඟ කරගන්න බැරි පුතානෝ කොහොමද බං ව්‍යවස්ථා පරද්දන්නෙ
    හිපොක්‍රීට් කියන වචනෙ තේරුම හොයාගනිං... මිනිස්සු හිපො⁣ක්‍රීට් උන්ට කැමති නෑ... එච්චරයි...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    විදුරයි විජේදාසයි විරුද්ධ වුනානම් 20 පරදිනවද? උඹ ගණං ඉගෙනගත්තෙ සිරිකොතෙන්ද.
    තමන්ගෙ පක්ශෙ උං ටික එකඟ කරගන්න බැරි පුතානෝ කොහොමද බං ව්‍යවස්ථා පරද්දන්නෙ

    සිරා කතාවා.. හම්බයෝ ටික එකග කරගෙන තියෙන්නේ අපේ නාකි මයිනනේ බලන් ගියාම.. අපේ සින්හල බෞද්ද ආන්ඩුවේ මතවාදය ඉස්සරහට අරන් යන්න..

    ගව ගාතනය තහනම 2/3න් සම්මතයි..
     
    • Haha
    Reactions: Identity

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,020
    113
    උබ කියන්නේ 2/3 කිට්ටු බලයක් තියෙද්දි
    ඌ චන්දෙ දෙන්නේ නැතිව,නහය එක්ක තරහට මූන කපාගන්න කියලද

    ජෙප්පො නම් මාර අාතල්..මුං මේකේ ත්‍රෙඩ් දැම්මෙ හරියට අපි 20ට ජන්දෙ දෙනව වගේනේ..දැන් බලාපොරොත්තු සුං වෙලා වටේටම බණිනවා..😂😂😂😂
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හිපොක්‍රීට් කියන වචනෙ තේරුම හොයාගනිං... මිනිස්සු හිපො⁣ක්‍රීට් උන්ට කැමති නෑ... එච්චරයි...
    සිංහලෙන් ටයිප් කරන්න හිපොක්‍රීට් කියන එකේ තේරුම දැනගත්තට විදුරල විජේදාසල විමල්ල මුල ඉදලම 20ට විරුද්ධයි වගේ කලේ තනිකර රඟපෑමක් කියල ඔයාට තේරුනේ නැති එකයි පුදුමෙ.
    ආහ්..එක අතකට ඔයා ඔහොම කිව්ව ඒකෙ වැරැද්දක් නෑ, ඔයාගෙ නේම් එක "මැක්ස් ටෝකර්" මිසක් "මැක්ස් තින්කර්" නෙමෙයිනෙ.

    සිරා කතාවා.. හම්බයෝ ටික එකග කරගෙන තියෙන්නේ අපේ නාකි මයිනනේ බලන් ගියාම.. අපේ සින්හල බෞද්ද ආන්ඩුවේ මතවාදය ඉස්සරහට අරන් යන්න..

    ගව ගාතනය තහනම 2/3න් සම්මතයි..
    ඉතින් ඒකනෙ බං කියන්නෙ උඹලට නාකි මයිනෙක් වත් පරාද කරගන්න බෑනෙ.
    බූරු පුතානෝට බැරි එක කමක් නෑ කියමු අර බිට්කොයින් යකඩ මිනිසාටවත් තමන්ගෙ පිලේ එවුන්ටිකවත් එකට තියාගන්න වැඩ කරගන්න බැරි උනානෙ.
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: asylum and neyohk

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදුර රෙද්ද කඩා ගෙන, ඌට රෙදි අන්දන්න සෑහෙන ගානක් මහන්සි වෙනවනේ ත්‍රෙඩ් එකේ

    ලොල්.. ටිකක් ආතල් ගත්ත දෙන්..

    ඊට කලින් ඩයනා ගලවපු රෙද්ද ඇඳගනින්.....රෙදි නෑ :ROFLMAO:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    ඊට කලින් ඩයනා ගලවපු රෙද්ද ඇඳගනින්.....රෙදි නෑ :ROFLMAO:

    උස හාදයා 20ට හිත යටින් කැමති ඇයි කියලා පොඩ්ඩක් හිතුවද? උස හාදයා ඕකුන්ගේ රෙදි කැඩුවේ හුගක් කලින්..

    දැන් ආන්ඩුවේ රෙදි කඩන් වැටෙන ශෝ එකනේ තියෙන්නේ.. ලොල් 😂 😂 සින්හ නාද බලු කෙදිරිය කියන්නේ ඕවට..
     
    • Haha
    Reactions: Identity

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උස හාදයා 20ට හිත යටින් කැමති ඇයි කියලා පොඩ්ඩක් හිතුවද? උස හාදයා ඕකුන්ගේ රෙදි කැඩුවේ හුගක් කලින්..

    දැන් ආන්ඩුවේ රෙදි කඩන් වැටෙන ශෝ එකනේ තියෙන්නේ.. ලොල් 😂 😂 සින්හ නාද බලු කෙදිරිය කියන්නේ ඕවට..

    උස හාදය කිව්වේ වැඩ බැරි කපටි හොරාද ? එයාට හම්බෙන ගේම උඹට මගේ comment වලින් තේරෙන්නේ නැත්නම් පරක්කු වැඩියි :ROFLMAO: උස හාදගේ රෙද්ද ගලවන උන්ට අවරුදු 4.5 තියනවා...ඒත් උස කපටියටනම් දවසක් වත් නෑ ....දැන්ම වැඩ පටන්ගත්තේ නැත්නම් හොරා පරක්කු වැඩියි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    උස හාදය කිව්වේ වැඩ බැරි කපටි හොරාද ? එයාට හම්බෙන ගේම උඹට මගේ comment වලින් තේරෙන්නේ නැත්නම් පරක්කු වැඩියි :ROFLMAO: උස හාදගේ රෙද්ද ගලවන උන්ට අවරුදු 4.5 තියනවා...ඒත් උස කපටියටනම් දවසක් වත් නෑ ....දැන්ම වැඩ පටන්ගත්තේ නැත්නම් හොරා පරක්කු වැඩියි

    දැන් විදුරගේ රෙද්ද ඇන්දුවද? එල.. උබත් ගිහින් රෙද්දක් ඇදගනින්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් විදුරගේ රෙද්ද ඇන්දුවද? එල.. උබත් ගිහින් රෙද්දක් ඇදගනින්..

    තේරුණා නේ....එහෙනම් කොල්ලෝ අපි ගියා ;-)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන්නේ 2/3 කිට්ටු බලයක් තියෙද්දි
    ඌ චන්දෙ දෙන්නේ නැතිව,නහය එක්ක තරහට මූන කපාගන්න කියලද

    Ow ithin oka obvious..man dannawa mun kohomath support kiyala...wimala, gammanpila okkoma ehemane..boru dramA ekak dala minissunta boruwa pennala ithin anthime support kiyanawa...

    Oka obvious...man refer kare pora talks deegena anthime supurudu nari naataka ragana eka gana
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මංගල ලගෙ.... රාජිත ලගෙ... අනුරලගේ .... චම්පික ලගේ ... ගොබ්බ උන් ... teams පිටින් ඇවිත් කිරියෙ උදේ ඉදන් ඈඩියාව :sorry: .... බලන උන්ට හිතෙන්නෙ අම්මට සිරි හෙට ආණ්ඩුව ගෙදර කියල :P ...කිරියෙ වැඩිපුරම ඉන්නෙ උන්තමා :baffled::baffled: මේදවස්වල වෙන වැඩකුත්නෑනෙ :no:
     
    • Haha
    Reactions: asylum

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Ow ithin oka obvious..man dannawa mun kohomath support kiyala...wimala, gammanpila okkoma ehemane..boru dramA ekak dala minissunta boruwa pennala ithin anthime support kiyanawa...

    Oka obvious...man refer kare pora talks deegena anthime supurudu nari naataka ragana eka gana
    ඔය කියපු එක්කෙනෙක්වත් මේකට විරුද්ධව දෙනවා කියලා නැහැ
    අනිත පැත්තේ සෙට් එක මේකෙන් හරි ගොඩයන්න බලන් හිටියේ
    අන්තිමට පක්ෂේ අයිති එකිත් අනිත් පැත්ත ගහලයි නැවතුනේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    20ට පින් සිද්ද වෙන්න කිරියට බයියෝ ට්ක ආවා..
    තව දවස් කීයක් ඉදියිද දන්නේ නෑ.. විකටයා ශුවර් නෑ..

    වෙඩිමක ෆොටෝ එකකුත් ශෙයා වෙනවා මේ ටිකේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිංහලෙන් ටයිප් කරන්න හිපොක්‍රීට් කියන එකේ තේරුම දැනගත්තට විදුරල විජේදාසල විමල්ල මුල ඉදලම 20ට විරුද්ධයි වගේ කලේ තනිකර රඟපෑමක් කියල ඔයාට තේරුනේ නැති එකයි පුදුමෙ.
    ආහ්..එක අතකට ඔයා ඔහොම කිව්ව ඒකෙ වැරැද්දක් නෑ, ඔයාගෙ නේම් එක "මැක්ස් ටෝකර්" මිසක් "මැක්ස් තින්කර්" නෙමෙයිනෙ.

    ඉතින් ඒකනෙ බං කියන්නෙ උඹලට නාකි මයිනෙක් වත් පරාද කරගන්න බෑනෙ.
    බූරු පුතානෝට බැරි එක කමක් නෑ කියමු අර බිට්කොයින් යකඩ මිනිසාටවත් තමන්ගෙ පිලේ එවුන්ටිකවත් එකට තියාගන්න වැඩ කරගන්න බැරි උනානෙ.
    1) විමලෙයි විදුරයි කරන්නෙ රඟපෑමක් බව මම නොදැන හිටිය කියල ඔයා හිතන්නෙ මොකක් මත පදනම් වෙලාද ?

    2) උඹලට නාකි මයිනෙක් වත් පරද්දන්න බෑ කිිිියනඑකෙන් ඔයා අදහස් කරන්නෙ මම සජබෙ ආධාරකරුවෙක් කියලද ? 😀 ඒ කියන්නෙ ඔයාත් මේකෙ ඉන්න ගොඩක් සරල ද්වීමය මනස්තියන අයගෙන් එක්කෙනෙක්.. තමන් කියනදේට විරුදධ මතවාදයක් ඉදිරිපත් කලාම ටක්ගාල හිතාගන්නවා "අන්න මූ අනිත් පැත්තෙ එකෙක් "කියලා... 1 or 0.... lol බං.. මම නං හැමදාම කියල තියෙන්නෙ දේසපාලුවෝ හැමදාම මිනිස්සු රවට්ටන එක කරන්නෙ කියලා..
     
    • Like
    Reactions: hirashgeff

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කියපු එක්කෙනෙක්වත් මේකට විරුද්ධව දෙනවා කියලා නැහැ
    අනිත පැත්තේ සෙට් එක මේකෙන් හරි ගොඩයන්න බලන් හිටියේ
    අන්තිමට පක්ෂේ අයිති එකිත් අනිත් පැත්ත ගහලයි නැවතුනේ

    උෟ කිසිම තැනක කිව්වෙ නෑ 20ට විරුද්ධව ජන්දෙ දෙනව කියල.අනික අකමැතියි කියල කිව්වෙත් නෑ උඹල වගේ ජෙප්පො බලාපොරොත්තු තියන් හිටියට.දැන් ඉතිං අඬලා වැඩක් නෑ.මේක අහල බලපං(1 week ago)..😁😁😁

    :lol: එතකොට මේ පකද තියෙන්නේ? :rofl:

    WIZJLrY.png

    කඩේ යනවා කියල ඔහොම ලජ්ජා නැතුව කඩේ යන්නෙපා බන්...අඩු ගානේ කියන දේ වත් හොයල කියපන්...කොහොමෙන් හරි මට මේ විදුර සොන්නය ලොකු නැහැ...හැබැයි මූව කට්ටිය හෙන උඩ තියන් හිටියා..මූත් කැරි ආතල් දුන්නේ...මම මූගේ ෆේස්බුක් ඇඩ් එකකින් දැකල ආතල් දෙනවා දැකල ෆලෝ කරන්න ගත්ත කොයි වෙලේ හරි මුගේ නරි හැම එලියට එනවා බලන්න..ඒ දවස්වල ඉදන් කමෙන්ට් දදා මන් ඕකගේ පේජ් එකේ ඕව දානවා...:lol:

    මෙහෙමයි ඉතින් උබත් ඇතුළුව බයියෝන්ට කොහොමත් රාජපක්ෂ කදවුරේ වැරදි තේරුම් කරලා දෙන්න අමාරුයි..මොකද උන්ගේ මුළු ලෝකෙම කැරකෙන්නේ රාජපක්ෂ පවුල වටා....ඒ නිසා මම එහෙම කරන්නේ නැහැ..මන් කිව්වේ මන් දැකපු දේ..:rofl: