කරපු දෙයක් නෑ ඉතින් තාත්ත අගමැති අවුරුදු ගානක් ඒත් හොරන තාම හද්ද පිටිසර පැත්ත. මෙයා ඉන්දලත් මහ ලොකු වැඩක් කරලා නෑ කයිවාරැව තමා. හෙන කුකුලා ගෑනු පෙරේතයා කෙල්ලො පේන්න බෑ.වටේම හොර ගෑනු. හැබැයි හොරෙක් නෙමේ දන්න විදියට.කළුතර පැත්තේ අය ඉන්නවද? විදුර වික්‍රමනායක ගැන මොකද හිතන්නේ? මට නං ඒ මනුස්සයා අවංක කෙනෙක් කියලා හිතෙනවා. මනාප කීයක් විතර ගනියිද මේ පාර? වැඩක් කරලා තියෙනවද?
බලමු එහෙ අය මොකද කියන්නේ?විදුර රට්ටුන්ට නම් හොදයි පළාතෙ උන් තමා තීරණය කරන්න ඕන.. කෙලින් මිනිහෙක්
anthimata horana giye kawadda?කරපු දෙයක් නෑ ඉතින් තාත්ත අගමැති අවුරුදු ගානක් ඒත් හොරන තාම හද්ද පිටිසර පැත්ත. මෙයා ඉන්දලත් මහ ලොකු වැඩක් කරලා නෑ කයිවාරැව තමා. හෙන කුකුලා ගෑනු පෙරේතයා කෙල්ලො පේන්න බෑ.වටේම හොර ගෑනු. හැබැයි හොරෙක් නෙමේ දන්න විදියට.
මම නම් මේ පාර චන්දෙ දාන්න යන්නේ නෑ. හරි හමන් එකෙක් කළුතරට ඉල්ලන්නේ නෑ.
එහෙමත් එකක්ද? එහෙට වැඩක් කරලා තියෙන මන්ත්‍රීකෙනෙක් ඇමති කෙනෙක් විදියට කවුද ඉන්නේ එහෙනං.කරපු දෙයක් නෑ ඉතින් තාත්ත අගමැති අවුරුදු ගානක් ඒත් හොරන තාම හද්ද පිටිසර පැත්ත. මෙයා ඉන්දලත් මහ ලොකු වැඩක් කරලා නෑ කයිවාරැව තමා. හෙන කුකුලා ගෑනු පෙරේතයා කෙල්ලො පේන්න බෑ.වටේම හොර ගෑනු. හැබැයි හොරෙක් නෙමේ දන්න විදියට.
Oya naki aewun yawan natuwa. aluth taruna / ugath set aekuk yawanna balanna yalu.
මම නම් මේ පාර චන්දෙ දාන්න යන්නේ නෑ. හරි හමන් එකෙක් කළුතරට ඉල්ලන්නේ නෑ.
me inne kalutara giya para giya ewun set eka
http://www.manthri.lk/en/ranks?utf8=✓&utf8=✓&q[active_membership_district_id_eq]=38&commit=Search
කරපු දෙයක් නෑ ඉතින් තාත්ත අගමැති අවුරුදු ගානක් ඒත් හොරන තාම හද්ද පිටිසර පැත්ත. මෙයා ඉන්දලත් මහ ලොකු වැඩක් කරලා නෑ කයිවාරැව තමා. හෙන කුකුලා ගෑනු පෙරේතයා කෙල්ලො පේන්න බෑ.වටේම හොර ගෑනු. හැබැයි හොරෙක් නෙමේ දන්න විදියට.
ලොකු ජන්ද පදනමක් තියෙනවද මෙයාටminiha hoda porak. 100% awanka dial ekak neme, but hoda politician kenek. down to earth, patta giyat atta kiyana, but tikak vitara naheta ahan nethi kenek
antimata inne lakshman wijayamanna nathuwa anith okkomanam parliment eke active porawal kalutharin giyapara gihin tiyenne.me inne kalutara giya para giya ewun set eka
http://www.manthri.lk/en/ranks?utf8=✓&utf8=✓&q[active_membership_district_id_eq]=38&commit=Search