විදුර වික්‍රමනායක

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කළුතර පැත්තේ අය ඉන්නවද? විදුර වික්‍රමනායක ගැන මොකද හිතන්නේ? මට නං ඒ මනුස්සයා අවංක කෙනෙක් කියලා හිතෙනවා. මනාප කීයක් විතර ගනියිද මේ පාර? වැඩක් කරලා තියෙනවද?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    විදුර රට්ටුන්ට නම් හොදයි පළාතෙ උන් තමා තීරණය කරන්න ඕන.. කෙලින් මිනිහෙක්​
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,467
    5,875
    113
    miniha hoda porak. 100% awanka dial ekak neme, but hoda politician kenek. down to earth, patta giyat atta kiyana, but tikak vitara naheta ahan nethi kenek
     
    • Like
    Reactions: rakitha9

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,651
    7,007
    113
    Gedara
    කළුතර පැත්තේ අය ඉන්නවද? විදුර වික්‍රමනායක ගැන මොකද හිතන්නේ? මට නං ඒ මනුස්සයා අවංක කෙනෙක් කියලා හිතෙනවා. මනාප කීයක් විතර ගනියිද මේ පාර? වැඩක් කරලා තියෙනවද?
    කරපු දෙයක් නෑ ඉතින් තාත්ත අගමැති අවුරුදු ගානක් ඒත් හොරන තාම හද්ද පිටිසර පැත්ත. මෙයා ඉන්දලත් මහ ලොකු වැඩක් කරලා නෑ කයිවාරැව තමා. හෙන කුකුලා ගෑනු පෙරේතයා කෙල්ලො පේන්න බෑ.වටේම හොර ගෑනු. හැබැයි හොරෙක් නෙමේ දන්න විදියට.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    විදුර රට්ටුන්ට නම් හොදයි පළාතෙ උන් තමා තීරණය කරන්න ඕන.. කෙලින් මිනිහෙක්​
    බලමු එහෙ අය මොකද කියන්නේ?
     
    • Like
    Reactions: D_Mad

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,467
    5,875
    113
    කරපු දෙයක් නෑ ඉතින් තාත්ත අගමැති අවුරුදු ගානක් ඒත් හොරන තාම හද්ද පිටිසර පැත්ත. මෙයා ඉන්දලත් මහ ලොකු වැඩක් කරලා නෑ කයිවාරැව තමා. හෙන කුකුලා ගෑනු පෙරේතයා කෙල්ලො පේන්න බෑ.වටේම හොර ගෑනු. හැබැයි හොරෙක් නෙමේ දන්න විදියට.
    anthimata horana giye kawadda?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,874
    1
    102,302
    113
    34
    Kalutara
    මම නම් මේ පාර චන්දෙ දාන්න යන්නේ නෑ. හරි හමන් එකෙක් කළුතරට ඉල්ලන්නේ නෑ.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කරපු දෙයක් නෑ ඉතින් තාත්ත අගමැති අවුරුදු ගානක් ඒත් හොරන තාම හද්ද පිටිසර පැත්ත. මෙයා ඉන්දලත් මහ ලොකු වැඩක් කරලා නෑ කයිවාරැව තමා. හෙන කුකුලා ගෑනු පෙරේතයා කෙල්ලො පේන්න බෑ.වටේම හොර ගෑනු. හැබැයි හොරෙක් නෙමේ දන්න විදියට.
    එහෙමත් එකක්ද? එහෙට වැඩක් කරලා තියෙන මන්ත්‍රීකෙනෙක් ඇමති කෙනෙක් විදියට කවුද ඉන්නේ එහෙනං.
     
    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    ගෑනු කේස් තියෙනවා කියලා කට්ටිය කියනවා ඇහිලා තියෙනවා. ඇත්ත නැත්ත නොදනී
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    Oya naki aewun yawan natuwa. aluth taruna / ugath set aekuk yawanna balanna yalu.
    :ROFLMAO::ROFLMAO:
    Oka hena gon kathawak bn.tharunada ugathda wayasada nemeyi.ratak lead karanna puliwan minissu yawapan.

    Aneka kairuwek yawanna one naha.niyama nayakayek nam minihata one thanata miniha yanawa.

    Education certificate thibuna paliyata politics karanna baha
     
    • Like
    Reactions: siberian Loku

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    මම නම් මේ පාර චන්දෙ දාන්න යන්නේ නෑ. හරි හමන් එකෙක් කළුතරට ඉල්ලන්නේ නෑ.
    චන්දය නොදාන ඔබ හොරුන් දූශකයන් පාර්ලිමේන්තුවට කැදවයි කියල සංගා කිව්වනේ.. චන්දේ දාන්න බ්‍රො.. ප්‍රධාන් පක්ශ දෙකේ හොද උන් නැත්නම් හොද ජෙප්පෙක්වත් බලල දෙන්න.. ​
     
    • Like
    Reactions: johnferna678

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,951
    22,130
    113
    කරපු දෙයක් නෑ ඉතින් තාත්ත අගමැති අවුරුදු ගානක් ඒත් හොරන තාම හද්ද පිටිසර පැත්ත. මෙයා ඉන්දලත් මහ ලොකු වැඩක් කරලා නෑ කයිවාරැව තමා. හෙන කුකුලා ගෑනු පෙරේතයා කෙල්ලො පේන්න බෑ.වටේම හොර ගෑනු. හැබැයි හොරෙක් නෙමේ දන්න විදියට.

    මම කලුතර නෙමෙයි...හැබැයි මූව දැක්කාමත් එහෙම වැඩක් කරන පොරක් කියල හිතෙන්නෙත් නෑ....
    ඔහේ ඉන්න්වට ඉන්නවා වගේ පේන්නේ...
    රත්නසිරියත් පොඩි කෙල්ලො සීන් එකට ප්‍රසිද්දයි නේද?
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    miniha hoda porak. 100% awanka dial ekak neme, but hoda politician kenek. down to earth, patta giyat atta kiyana, but tikak vitara naheta ahan nethi kenek
    ලොකු ජන්ද පදනමක් තියෙනවද මෙයාට
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,810
    19,842
    113
    අපෝ අපෝ ඔය මනුස්සයට නම් චන්දෙ දෙන්නෙ නෑ. මහ මෙලෝ වැඩකට නැති බොරු පබයෙක් වගේ එකෙක්. අපේ පැත්තට මෙහෙමයි කියල කිසිම දෙයක් කලේ නෑ එයාවත් එයාගෙ තාත්තවත්. අනික හෙන ගෑනු පෙරේතය.