විදුර සහ විජේදාස

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113

    ගැලරියට කතාකරල අත්පුඩි බලාපොරොත්තු වෙලා අන්තිමට ගැලරියට ගල් ගහන උන් නම් අප්පිරියයි...

    ඔතනින් විදුරනම් කියන්නේ ආන්ඩුවේ වැරදි ගැන
    ඒත් විජේදාසනම් ඇමතිකමක් නොලැබීමේ වේදනාව තමා පිට කරගත්තේ

    වාසු නම් කෙලින්ම කිව්වා පට්ට විරුද්දයි ඒත් දෙනවා කියලා.
    විජේදාස බැලුවේ කල දුටු කල වල ඉහගන්න ..විරුද්ධ වුනොත් ශේප් කරන්න ඇමතිකමක් දෙයි කියලා හිතෙන්න ඇති.

    විමල් ගම්මන් පිපි ලනම් අන්තිම වෙලාවේ කෝලේ ඉරාගෙන ඇඟේ හලාගත්තා.

    විමල්,ගම්මන්පිලත් කලින්ම කිවුවා මොනදේ උනත් සම්මත කරන්න චන්දේ උන් දෙනවා කියලා
    ඒත් උන් ඉල්ලපු දේවල් වලින් ද්විතව එක ඇර අනිත් ඔක්කොම හරිනේ
    ද්විත්ව එක 19ට ගෙනාවෙත් පුද්ගලික උවමනා මත,20ට ගෙනාවෙත් පුද්ගලික උවමනා මත
     
    • Like
    Reactions: nicjosh83

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,714
    113
    හස්තිශෛලපුර
    ටොයියන්ට පොඩි බලාපොරොත්තුවක් දුන්න විජේදාසයි විමලෙයි..... ඒක කඩ වෙලා දැන් විමලෙට ගහනව හෝ ගාල.... කැරිම වේදනාවක් ඇත්තෙ.

    අපි හිතුවේ බයියන්ට බලාපොරොත්තුවක් දුන්නා කියලා.. ලොල්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    magic එකක් කරනකොට දකුණු අත දිහාම බලාන ඉන්න එකාට පෙන් නැහැ ඇත්තටම magic එක වෙන්නේ වම් අතේ කියලා.

    මහපොළ වැඩිකරන්න කියල උද්ගෝෂණ කරනකොට 1000 ක් වැඩිකරගන්න ඕන නම් කියන්නේ 10000ක් වැඩිකරන්න කියලා....
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අපි හිතුවේ බයියන්ට බලාපොරොත්තුවක් දුන්නා කියලා.. ලොල්

    නෝන්ඩි වෙලා දැන් ලොල් ලොල් ගාල වැඩක් නෑ.... බලාපොරොත්තු තියාගත්තු අයට තමා ඉතිං හිතේ අමාරුව.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් මං හුරේ දාන්න ඕන මොන පැත්තටද? කිසි ලබ්බක් තේරෙන්නේ නෑ. සෑර් පත්කොරගත්තේ 19 ගලවලා 20 ගේන්න නේද?
    දැන් ඇයි බයියෝයි ටොයියෝයි පනික්කියොයි ඔක්කොම අඬන්නේ??
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,714
    113
    හස්තිශෛලපුර
    නෝන්ඩි වෙලා දැන් ලොල් ලොල් ගාල වැඩක් නෑ.... බලාපොරොත්තු තියාගත්තු අයට තමා ඉතිං හිතේ අමාරුව.

    විදුරයට චන්දේ දීපු උන් ඌ ගැන බලාපොරොත්තු තියන් ඉදලා නෑනේ බලන් ගියාම.. මරු කොමඩි මේව..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    විදුරයට චන්දේ දීපු උන් ඌ ගැන බලාපොරොත්තු තියන් ඉදලා නෑනේ බලන් ගියාම.. මරු කොමඩි මේව..

    ඒ බලාපොරොත්තුව නම් ඉශ්ට වෙලා නේද.... පැත්ත මාරු කරනකල් බලන් ඉන්න උන්ට තමා අවුල.
     
    • Like
    Reactions: nicjosh83

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    විදුරයා ගැන කට්ටිය දන්න තරම තමා. කවදාවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඕනෙනම් චන්දේ නෝදී හිටී. ඕකා කවදා ඉදන්ද ආණ්ඩුවට බනින්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කම තියාගෙන. අනික ගිය පාර කී සැරයක් කිව්වා දැන් පැන්නා දැන් පැන්නා කියලා. විජේදාස නම් පෙන්න ගෙන ඉන්න තරම් සුදු චරිතයක් නෙමේ.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් මං හුරේ දාන්න ඕන මොන පැත්තටද? කිසි ලබ්බක් තේරෙන්නේ නෑ. සෑර් පත්කොරගත්තේ 19 ගලවලා 20 ගේන්න නේද?
    දැන් ඇයි බයියෝයි ටොයියෝයි පනික්කියොයි ඔක්කොම අඬන්නේ??

    උඹට තියන අවුල මම thread එක දාපු එකද ? 20 සේ මට තියන අවුල ද්විත්ව පුරවැසි කම විතරයි....ස' සංවෙදී උන නිසා එකත් අවුලක් නෑ කියමුකෝ ....

    මේ විදුර වගේ පොන්ස්ලවනම් ඉස්සර ඉඳන් පෙන්නන්න බෑ..thread එක දැම්මේ එකයි....විදුර වගේ උන් කරන ලබ්බකුත් නෑ....හැබැයි හතර අතට බනින්න දන්නවා ....වැඩක් කරන්න ඕනේ නම් කට වහල ඕකගේ අමාත්යන්ශේ වැඩ කරලා පෙන්නන්න එපැයි

    බොරුවට ගැලරියේ අත්පුඩි වලට වහ වැටිලා talks issue කරනවා..ඊට පස්සේ තීරණාත්මක වෙලාව ආවම පොන්න කම ප්‍රදර්ශනය කරනවා....කලින් තමන්ගේම පක්ෂේ team එක කාලා ඊට පස්සේ ගමත් කනවා......
    විදුරයා ගැන කට්ටිය දන්න තරම තමා. කවදාවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඕනෙනම් චන්දේ නෝදී හිටී. ඕකා කවදා ඉදන්ද ආණ්ඩුවට බනින්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කම තියාගෙන. අනික ගිය පාර කී සැරයක් කිව්වා දැන් පැන්නා දැන් පැන්නා කියලා. විජේදාස නම් පෙන්න ගෙන ඉන්න තරම් සුදු චරිතයක් නෙමේ.

    විජේදාස නම් අවුලෙන් ඉන්න පොරක්....රනිල් හිටියනම් ඕක මොකක් හරි ගේමක් ගහනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට තියන අවුල මම thread එක දාපු එකද ? 20 සේ මට තියන අවුල ද්විත්ව පුරවැසි කම විතරයි....ස' සංවෙදී උන නිසා එකත් අවුලක් නෑ කියමුකෝ ....

    මේ විදුර වගේ පොන්ස්ලවනම් ඉස්සර ඉඳන් පෙන්නන්න බෑ..thread එක දැම්මේ එකයි....විදුර වගේ උන් කරන ලබ්බකුත් නෑ....හැබැයි හතර අතට බනින්න දන්නවා ....වැඩක් කරන්න ඕනේ නම් කට වහල ඕකගේ අමාත්යන්ශේ වැඩ කරලා පෙන්නන්න එපැයි

    බොරුවට ගැලරියේ අත්පුඩි වලට වහ වැටිලා talks issue කරනවා..ඊට පස්සේ තීරණාත්මක වෙලාව ආවම පොන්න කම ප්‍රදර්ශනය කරනවා....කලින් තමන්ගේම පක්ෂේ team එක කාලා ඊට පස්සේ ගමත් කනවා......

    විජේදාස නම් අවුලෙන් ඉන්න පොරක්....රනිල් හිටියනම් ඕක මොකක් හරි ගේමක් ගහනවා

    උඹේ මගුලක් නෙමෙයි, මට තියෙන අවුල මොකක්ද වුනේ කියලා තේරෙන්නේ නැති එක🐮🐮. ඊයේ රෑ දන්නෙත් විස්ස කියලා එකක් සම්මත වුනා කියලා. දන්නේ නැති නිසා ඇහුවේ හැම එකාම කුපිත වෙලා ඉන්න නිසා. අපිත් ඉතින් ලංකාවේ නැතත් කාට හරි හුරේ දාන්න එපැයි ඉතිං. :rofl: මුන් දෙගොල්ලොම අඬනකොට හිතාගන්න බැරිව ඉන්නේ හුරේ දාන්නේ කාටද කියලා .:lol::lol:
     
    • Haha
    Reactions: sandaru1rox

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    අයී බන් ගොම බින්දුවක් තියන් චන්දේ දෙන්නේ...
    මේවා නරිනාටක මහත්තයෝ :geek::ROFLMAO::LOL::LOL: