විදුර සහ විජේදාස

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මැරෙන්න හැදුව නේද ? 20 පතුරු ගැහුවා නේද ? ඉතින් මේ චන්දෙ දීල තියෙන්නේ

    EISiTIY.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ටොයියන්ට පොඩි බලාපොරොත්තුවක් දුන්න විජේදාසයි විමලෙයි..... ඒක කඩ වෙලා දැන් විමලෙට ගහනව හෝ ගාල.... කැරිම වේදනාවක් ඇත්තෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි හැගුම් වලට ඉඩ දී මොහොතක් ............ :lol:


    ස' සංවේදී වෙලා ඉන්න වෙලාවේ සින්දු කියන්න එපා

    ටොයියන්ට පොඩි බලාපොරොත්තුවක් දුන්න විජේදාසයි විමලෙයි..... ඒක කඩ වෙලා දැන් විමලෙට ගහනව හෝ ගාල.... කැරිම වේදනාවක් ඇත්තෙ.

    මට තියෙන ප්‍රශ්නේ...මුන් දෙන්නව උස්සන් ගියේ ටොයි ජෙප්පෝ...කෝ දැන් උන්?
     
    • Like
    Reactions: akildila and dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    සංවේදී වෙච්ච වෙලාවේ ගත්තු ෆොටෝ දාන්න ඔට්ටු නෑ.....

    ඒක නෙමෙයි...මට මතකයි උඹ විදුරගේ ගුණ වයනවා...දැන් මොකද හිතෙන්නේ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොයියන්ට පොඩි බලාපොරොත්තුවක් දුන්න විජේදාසයි විමලෙයි..... ඒක කඩ වෙලා දැන් විමලෙට ගහනව හෝ ගාල.... කැරිම වේදනාවක් ඇත්තෙ.
    මේක නම් ඇත්ත , එක ටොයියෙක් වලපුනා විමල්ව හිරේ දායි කියලත්, :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    wijedasa nam pissek, uta policy ekak nethi ekek,
    eth vidura koi welawakawath kive ne 20ta against wenawa kiyala. miniha kivve usavi thiranaya enakan innawa kiyala. usaviyen kivva lines wagayakata janamatha vicharanayak ona kiyala, eva ain karala ho revise karala tama sammatha kale.
     
    • Like
    Reactions: nicjosh83

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සංවේදී වෙච්ච වෙලාවේ ගත්තු ෆොටෝ දාන්න ඔට්ටු නෑ.....

    ඒක නෙමෙයි...මට මතකයි උඹ විදුරගේ ගුණ වයනවා...දැන් මොකද හිතෙන්නේ ?
    මම නෙවෙයි මුගෙන් අහපන්:rofl:
    ඔව් එහෙම වෙයි, හැබැයි ඖලක් නෑ මිනිහට ඒක පඩේකට ගණන් ගන්නෙ නැති වෙයි.. හොද වැදගත් මිනිස්සු, මෙයාගෙ නැන්දගෙ පුතෙක්ගෙ පුතා මගෙ බැජ් එකේ.හම්මට සුපිරි මිනිස්සු.. හොදම කුල වල අය. ආශ්‍රේ කරද්දි තේරෙනවා කොලිටිය..
     
    • Like
    Reactions: nicjosh83

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,656
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙන් රට සංවර්ධනය වෙනවා , එහෙන් සැමන් පරිප්පු අඩු වෙනවා.
    මේවා බලන් ඉන්න බැරුව ගු න් පි කාරයෝයි, ජෙප්පොයි හුල්ලනවා :LOL:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    මහින්ද ගාවා ඉන්නවා එක එක ජන කොටස් වලට කතා කරන්න එක එක මිනිස්සු...ගමේ රස්තියාදු කාරයගේ මතේට කතා කරන්න ඕනි අය, මධ්‍යම පාංතිකයගේ චන්ද වලට කතා කරන්න,ධනපති පංතියට ,සිංහල බෞද්ධ ,සිංහල ක්‍රිස්තියානි, වතු දෙමළ , ඊලාම් දෙමල , මුස්ලිම් අන්තවාදී මේ වගේ එක එක මත දරන ජන කොටස් වලට වෙන වෙනම සෙට් තියෙන්නේ කතා කරන්න......විජේදාස නන් ඇමතිකමක් නොදුන් සෝවින් කියවන්නේ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මැරෙන්න හැදුව නේද ? 20 පතුරු ගැහුවා නේද ? ඉතින් මේ චන්දෙ දීල තියෙන්නේ


    ද්විත්ව පුරවැසි වගන්තිය ඇර අනිත් කියපු හැමදේම සංශෝදන කරපු හින්දා දෙන්න ඇති
    නොදී ඉන්න හේතුවක් නැහැනේ.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ද්විත්ව පුරවැසි වගන්තිය ඇර අනිත් කියපු හැමදේම සංශෝදන කරපු හින්දා දෙන්න ඇති
    නොදී ඉන්න හේතුවක් නැහැනේ.



    ගැලරියට කතාකරල අත්පුඩි බලාපොරොත්තු වෙලා අන්තිමට ගැලරියට ගල් ගහන උන් නම් අප්පිරියයි...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕවා පැත්තකින් දාල මට මෙන්න මේක ඇයි මෙහෙම වෙන්නේ කියලා නිකමට කියපන්.
    රට ඉදන් එන උන් පුරවන health declaration form එක.

    View attachment 98268
    View attachment 98269

    දන්නේ නෑ....වෙනම thread එකක් දාපන්....
     
    • Like
    Reactions: dilann

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වාසු නම් කෙලින්ම කිව්වා පට්ට විරුද්දයි ඒත් දෙනවා කියලා.
    විජේදාස බැලුවේ කල දුටු කල වල ඉහගන්න ..විරුද්ධ වුනොත් ශේප් කරන්න ඇමතිකමක් දෙයි කියලා හිතෙන්න ඇති.

    විමල් ගම්මන් පිපි ලනම් අන්තිම වෙලාවේ කෝලේ ඉරාගෙන ඇඟේ හලාගත්තා.
     
    • Like
    Reactions: nicjosh83