ගැලරියට කතාකරල අත්පුඩි බලාපොරොත්තු වෙලා අන්තිමට ගැලරියට ගල් ගහන උන් නම් අප්පිරියයි...
ඔතනින් විදුරනම් කියන්නේ ආන්ඩුවේ වැරදි ගැන
ඒත් විජේදාසනම් ඇමතිකමක් නොලැබීමේ වේදනාව තමා පිට කරගත්තේ
වාසු නම් කෙලින්ම කිව්වා පට්ට විරුද්දයි ඒත් දෙනවා කියලා.
විජේදාස බැලුවේ කල දුටු කල වල ඉහගන්න ..විරුද්ධ වුනොත් ශේප් කරන්න ඇමතිකමක් දෙයි කියලා හිතෙන්න ඇති.
විමල් ගම්මන් පිපි ලනම් අන්තිම වෙලාවේ කෝලේ ඉරාගෙන ඇඟේ හලාගත්තා.
විමල්,ගම්මන්පිලත් කලින්ම කිවුවා මොනදේ උනත් සම්මත කරන්න චන්දේ උන් දෙනවා කියලා
ඒත් උන් ඉල්ලපු දේවල් වලින් ද්විතව එක ඇර අනිත් ඔක්කොම හරිනේ
ද්විත්ව එක 19ට ගෙනාවෙත් පුද්ගලික උවමනා මත,20ට ගෙනාවෙත් පුද්ගලික උවමනා මත
මුන් දෙගොල්ලොම අඬනකොට හිතාගන්න බැරිව ඉන්නේ හුරේ දාන්නේ කාටද කියලා .
