විදුලිබල මණ්ඩලයට මිලියන ගණනක පාඩුවක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,789
    113
    පෘථිවිය

    විදුලි බල කර්මාන්තයේ නියාමන ආයතනය විසින් පසුගිය සතියේ ලබාදුන් නවතම විදුලි ගාස්තු නිසා රජයට දැවැන්ත පාඩුවක් විදීමට සිදුවේ

    විදුලි ඒකකයකින් රුපියල් 5ක පාඩුවක් මේ මගින් සිදුවේ

    දිනකට විදුලි ඒකක (kWh) මිලියන 44.43 ක් පමණ බෙදා හරින අතර ගණනය කර බැලුවොත් දිනක පාඩුව මිලියන 220ක් පමණ වනු ඇත

    මේ 20%ක බිල අඩුවීම රජයෙන් ලබාදුන් එකක් නොවන අතර එය විදුලි බල නියාමන ආයතන ය මගින් ලබා දුන් සහනයකි

    තවම රජය මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර ගැනීමට නොහැකි වී සිටින දුබල තත්වයක වැටි තිබේ

    පාරිභෝගික කාණ්ඩය ගාස්තු අඩු වීමේ ප්‍රතිශතය
    ගෘහස්ත අංශය 20%
    ගෘහස්ත 0-30 29%
    31-60 28%
    61-90 19%
    91-180 18%
    180< 19%
    D-TOU 31%
    පොදු කාර්ය 12%
    රාජ්‍ය ආයතන 11%
    හෝටල් 31%
    කර්මාන්ත 30%
    ආගමික හා පුණ්‍යායතන 21%
    වීථි ලාම්පු 11%
    සමස්ත අඩුවීම 20%

    මෙය ආණ්ඩුව පෙරලීමට ගත් පළමු වෙඩි මුරය වනු ඇති බව දේශපාලන මතයයි

    පෙර පවතී රජයන් මේ ආයතනය විසින් ලබාදෙන මිල ගණන් ඉවත දැමු අතර පවතින මාලිමා ආණ්ඩුවට දැන් එසේ කිරීමට කිසිදු අයුරකින් වත් හැකි වනු නොහැකිය.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    තවම රජය මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර ගැනීමට නොහැකි වී සිටින දුබල තත්වයක වැටි තිබේ

    ඇයි යකෝ ඇමති නිවේදනයක් නිකුත් කරේ....​

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,557
    8,793
    113
    අනුර මේකට ක්‍රෙඩිට් එක ගන්න ට්‍රයි කරනවා.. උපයෝගිතා කොමිසම පත් කරේ එයා කියලා.. හැබැයි මේක රැවුලයි, කැදයි දෙකම බේරාගෙන ගහන්න ඕනි ගේම් එකක්.. පොඩ්ඩක් එහා මෙහා උනොත් IMF උන් කෙස් දානවනේ.
     
    • Like
    Reactions: DXB2021

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113

    විදුලි බල කර්මාන්තයේ නියාමන ආයතනය විසින් පසුගිය සතියේ ලබාදුන් නවතම විදුලි ගාස්තු නිසා රජයට දැවැන්ත පාඩුවක් විදීමට සිදුවේ

    විදුලි ඒකකයකින් රුපියල් 5ක පාඩුවක් මේ මගින් සිදුවේ

    දිනකට විදුලි ඒකක (kWh) මිලියන 44.43 ක් පමණ බෙදා හරින අතර ගණනය කර බැලුවොත් දිනක පාඩුව මිලියන 220ක් පමණ වනු ඇත

    මේ 20%ක බිල අඩුවීම රජයෙන් ලබාදුන් එකක් නොවන අතර එය විදුලි බල නියාමන ආයතන ය මගින් ලබා දුන් සහනයකි

    තවම රජය මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර ගැනීමට නොහැකි වී සිටින දුබල තත්වයක වැටි තිබේ

    පාරිභෝගික කාණ්ඩය ගාස්තු අඩු වීමේ ප්‍රතිශතය
    ගෘහස්ත අංශය20%
    ගෘහස්ත0-3029%
    31-6028%
    61-9019%
    91-18018%
    180<19%
    D-TOU31%
    පොදු කාර්ය12%
    රාජ්‍ය ආයතන11%
    හෝටල්31%
    කර්මාන්ත30%
    ආගමික හා පුණ්‍යායතන21%
    වීථි ලාම්පු11%
    සමස්ත අඩුවීම20%

    මෙය ආණ්ඩුව පෙරලීමට ගත් පළමු වෙඩි මුරය වනු ඇති බව දේශපාලන මතයයි

    පෙර පවතී රජයන් මේ ආයතනය විසින් ලබාදෙන මිල ගණන් ඉවත දැමු අතර පවතින මාලිමා ආණ්ඩුවට දැන් එසේ කිරීමට කිසිදු අයුරකින් වත් හැකි වනු නොහැකිය.
    පාඩු උනොත් කෙල වෙන්නෙ IMF සීන් එකට මම හිතන්නෙ. උන්ගෙ එක ප්‍රදාන කොන්දේසියක් තමා cost reflective pricing කියන එක. ඒ කියන්නෙ පාඩු පිට සහන මිලට දෙන්න එපා කියන එක.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,789
    113
    පෘථිවිය
    පාඩු උනොත් කෙල වෙන්නෙ IMF සීන් එකට මම හිතන්නෙ. උන්ගෙ එක ප්‍රදාන කොන්දේසියක් තමා cost reflective pricing කියන එක. ඒ කියන්නෙ පාඩු පිට සහන මිලට දෙන්න එපා කියන එක.
    එහෙනම් ඉතින් මේ වැඩි කිරීම බොරු කියල
    රජය දැඩි ලෙස විරෝධි කියල රැළියක් ගියානම් ඉවරයි නේ

    අර සෙට් එකක් ඉන්නේ, හාල්, රතු හාල් , පොල් තියෙන, අන්න ඒ සෙට් එකට පුළුවන් රජය වෙනුවෙන් පෙළපාලියක් සංවිධානය කරන්න
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    එහෙනම් ඉතින් මේ වැඩි කිරීම බොරු කියල
    රජය දැඩි ලෙස විරෝධි කියල රැළියක් ගියානම් ඉවරයි නේ

    අර සෙට් එකක් ඉන්නේ, හාල්, රතු හාල් , පොල් තියෙන, අන්න ඒ සෙට් එකට පුළුවන් රජය වෙනුවෙන් පෙළපාලියක් සංවිධානය කරන්න
    ඔව් හැබැයි මුන් පහුගිය කාලේ කියපු ඒවා එක්ක ඕවා කරන්න වෙන්න්නෙ නම් රෙදි ලිහලා 😪
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    "මෙය ආණ්ඩුව පෙරලීමට ගත් පළමු වෙඩි මුරය වනු ඇති බව දේශපාලන මතයයි"

    :lol: :lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මන් හිතන්නේ නැ පාඩුයි කිව්වට ඇත්තටම පාඩුයි කියලා.
    ලාබෙ අඩු වෙනවා ඇති.
    තව පොඩි පොඩි වෙනස් කම් උන නිසා ඇතුලේ වැඩ ටිකක් කාර්යක්ෂම වෙලා ඒකකයක් හදන්න යන ඇත්ත මිලත් අඩු වෙලා ඇති.
    පහුගිය ටිකේම වැස්ස නිසා වතුරෙන් කරන්ට් එක හදන්නත් පුළුවන් නේ. එකෙනුත් ලාබයක් ඇති.
     
    gama22

    Well-known member
  • මුන්ට මතක නෑ ජනක ගෙදර යව්වේ විදුලි බිල අඩු කරන්න ගිහින්...
    ඔන්න සීයාගේයි පච කාංචනයාගෙයි කෙරුවාව...
    මේ රජයත් එහෙම කරානම් දෙක ලස් ඔසාමා ගවුම උස්සන් එන්නේ....
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    රුපියල් 5කින් අඩු කලහම මෙච්චර පාඩු වෙනව කියන්නේ මුංට තියෙන්නෙ එදාවේල වගේ සීන් එකක්නෙ, එතකොට කොහොමද බං මුං ලක්ෂ ගණන්වලින් බෝනස් ඉල්ලන්නෙ
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,531
    25,863
    113
    බොරු බන්.... දුෂණ වංචා නාස්තිය උපරිමයෙන් තියාගෙන loss වෙන අහන්නත් දෙයක් යෑ. බලපන් කෝටි ගානක ලයිට් කණු පාර දෙපැත්තේ අවුරුදු ගණන් නිකන් දාලා තියනවා. ඔව්වා හදන පුද්ගලික සමාගම් වලට සති දෙකෙන් full payment එක දෙනවා.
    CEB එකේ උන් අහලවත් නැතිව ඇති ඉන්වෙන්ට්‍ර් waste එක ගැන

    රුපියල් 5කින් අඩු කලහම මෙච්චර පාඩු වෙනව කියන්නේ මුංට තියෙන්නෙ එදාවේල වගේ සීන් එකක්නෙ, එතකොට කොහොමද බං මුං ලක්ෂ ගණන්වලින් බෝනස් ඉල්ලන්නෙ
    බෝනස් කියන්නේ බොරු OT, පගා, Banglow fun, තෙල්, rent වලින් ගහන එව්වට අමතරව
    ------ Post added on Jan 20, 2025 at 9:05 AM
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මෙය ආණ්ඩුව පෙරලීමට ගත් පළමු වෙඩි මුරය වනු ඇති බව දේශපාලන මතයයි
    1D5E1984-37A2-4040-9623-869006114826.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    බොරු බන්.... දුෂණ වංචා නාස්තිය උපරිමයෙන් තියාගෙන loss වෙන අහන්නත් දෙයක් යෑ. බලපන් කෝටි ගානක ලයිට් කණු පාර දෙපැත්තේ අවුරුදු ගණන් නිකන් දාලා තියනවා. ඔව්වා හදන පුද්ගලික සමාගම් වලට සති දෙකෙන් full payment එක දෙනවා.
    CEB එකේ උන් අහලවත් නැතිව ඇති ඉන්වෙන්ට්‍ර් waste එක ගැන

    බෝනස් කියන්නේ බොරු OT, පගා, Banglow fun, තෙල්, rent වලින් ගහන එව්වට අමතරව
    ------ Post added on Jan 20, 2025 at 9:05 AM
    CEB එකේ වැඩ කරන ලොක්කොන්ට ජොබ ඉවර උනාට පස්සෙ ආයි උන් එක්ක ඩීල් කරන company වල ලොකු consultancy සෙට් වෙනවා. ඉතින් උඹලට හිතාගන්න පුලුවන්නෙ නේ උන් ඉන්න ටිකේ කොහොම ඩීල් කරනවා ඇත්ද කියලා. SLT/CEB ඇතුලුව ගොඩක් ඒවා හොර ගුහාවල්. ඕවල උඩට එන්න දේශපාලනෙන් කරන්න බෑ. අනිවා Union support එක තියෙන්න ඕන. ඒත් ඉතින් බැනුම් අහන්නේ දේශපාලුවො තමා.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    විදුලි බල කර්මාන්තයේ නියාමන ආයතනය විසින් පසුගිය සතියේ ලබාදුන් නවතම විදුලි ගාස්තු නිසා රජයට දැවැන්ත පාඩුවක් විදීමට සිදුවේ

    විදුලි ඒකකයකින් රුපියල් 5ක පාඩුවක් මේ මගින් සිදුවේ

    දිනකට විදුලි ඒකක (kWh) මිලියන 44.43 ක් පමණ බෙදා හරින අතර ගණනය කර බැලුවොත් දිනක පාඩුව මිලියන 220ක් පමණ වනු ඇත

    මේ 20%ක බිල අඩුවීම රජයෙන් ලබාදුන් එකක් නොවන අතර එය විදුලි බල නියාමන ආයතන ය මගින් ලබා දුන් සහනයකි

    තවම රජය මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර ගැනීමට නොහැකි වී සිටින දුබල තත්වයක වැටි තිබේ

    පාරිභෝගික කාණ්ඩය ගාස්තු අඩු වීමේ ප්‍රතිශතය
    ගෘහස්ත අංශය20%
    ගෘහස්ත0-3029%
    31-6028%
    61-9019%
    91-18018%
    180<19%
    D-TOU31%
    පොදු කාර්ය12%
    රාජ්‍ය ආයතන11%
    හෝටල්31%
    කර්මාන්ත30%
    ආගමික හා පුණ්‍යායතන21%
    වීථි ලාම්පු11%
    සමස්ත අඩුවීම20%

    මෙය ආණ්ඩුව පෙරලීමට ගත් පළමු වෙඩි මුරය වනු ඇති බව දේශපාලන මතයයි

    පෙර පවතී රජයන් මේ ආයතනය විසින් ලබාදෙන මිල ගණන් ඉවත දැමු අතර පවතින මාලිමා ආණ්ඩුවට දැන් එසේ කිරීමට කිසිදු අයුරකින් වත් හැකි වනු නොහැකිය.
    ammo ammo dan padu hoyannath aragena