"විදුලිබල මණ්ඩලයේ පාලකයෝ NPP/JVP අපි" - "වැටුප ගන්නවා...බෝනස් ගන්නවා"

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ආයතන ලාබ ලැබුවේ මුන්ගේ හුත්තක් නිසා නෙමේ බිල් අසාමානය ලෙස වැඩි කරපු නිසා කියලා පෙරපාසල් ගිය එකෙක්ට උනත් තේරෙනවා.දැන් ලාබ ලබනවනම් කරන්න ඕන බිල් අඩු කරන එක.ඒක ලබන අවුරුද්ද වෙනකන් කරන්නේ නෑලු මේ හුත්තිගේ පුතාලා ගාන කියන්නේ නැතුව.ගාන කියන්නේ නැත්තේ මුන්ගේ බෝනස් ටික ගන්නකන් ඉන්න ඕන නිසාලු.

    ඔන්න රටේ රාජය ආයතන වලට වෙලා තියන වැඩේ.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    හාල් පොත් දික් කරගෙන සමූපාකාර වල පෝලින් වෙලා කොටියෙක්ගෙන් බෝම්බ පාරකුත් කාල තමා මේ පාර නවතින්නෙ.
     
    • Haha
    Reactions: viribus and 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    නිකන් කතා කරන්න එපා මට.
    උබේ ගෑනි ගෙනල්ලා කතා කරපන්.
    අනුන්ගෙ ගෑනුන්ට ගහන්න කලින් උඹ මෙතන පුක දෙන අතරෙ අර සුද්දගෙ එක සූප්පන උඹේ ගෑනිගේ අවශ්යතා ඉටුකරපන්කො පොන්ස් 🤭 🤭



    මං කිව්වේ ජෙප්පො ආවම මුන් ඩෙඟා නටනවා කියලා....
    ------ Post added on Nov 25, 2024 at 5:02 PM

    අර සුරංග වගේ සිංහයෝ හිටියෙ නැද්ද බන් "කොහොමද පොන්නයෝ පාඩු ලබන එකක් ලාබ ලබන්න ගත්තේ?" කියලා අහන්න? 🤭 🤭
    ------ Post added on Nov 25, 2024 at 6:48 PM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    අනිවාර්යයෙන්ම සේවකයොන්ගෙ පඩි වැඩිවීම් බෝනස් දෙන ඒව කරන්න ඕන. පුද්ගලික අංශෙ අයට විතරක් නෙවේනෙ බෝනස් ගන්න පඩි වැඩිවෙන්න හොඳ. ලාබ ලබන අනිත් රාජ්‍ය ආයතන වල සේවකයන්ටත් ඒ පහසුකම් දෙන්න ඕන.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ අම්මෝ බයයි බයයි..

    අර ඇමතිකම් ඉල්ලගෙන ආපු නානලට දුන්නා වගේ ටෝක් එකක් මෙයාලටත් දෙන්නකෝ විජිත හේරත් ඇමතිතුමෝ... ;)
     
    • Like
    Reactions: PilBanda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    @Tricle_Buwa මුන් CEB එක ආපහු බංකොලොත් කරන එකක් නෑනේ. Roof top solar payments දිගටම කරයි නේද ? :lol:


    CEB එකේ මිනිස්සු නිකන් වැඩ කලත් bill එක අඩු කරන්න බෑ.. උන්ගෙ පඩි ඩබල් කලත් බිල වැඩි වෙන්නෙ ත් නෑ. CEB එකේ වියදමෙන් ඉතාම කුඩා ප්‍රමානයයි පඩි කියන්නෙ. පෙට්‍රෝලියම් එකත් එච්චරයි.

    thermal plant නවතිනකන් cost එක අඩු කරන්න බෑ. RTPVS වලට කිසිම අවුලක් වෙන්නෙ ත් නෑ. පොඩ්ඩක් වත් බය වෙන්ම එපා
     
    • Love
    • Haha
    Reactions: viribus and monson

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මුන් එක්ක ඩිල් කරන්න රනිල්ව පාර්ට් ටයිම් වගෙ ගන්න බැරි වෙයිද
     
    • Like
    Reactions: AKI-SL and PilBanda