විදුලිබල මණ්ඩලයේ රැකියා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    විදුලිබල මණ්ඩලයේ රැකියා

    මනු කියවන්නන්ට "ලයිට් බිල් කඩන්න එන පොර" ඔය තනතුර ගැන දන්න විස්තර කියන්නකෝ..

    සැලරි එක කීයක් වගේ හම්බවෙනවද?
    ලැබෙන වෙන බෙනිෆිට්ස්?
    නිවාඩු කොහොමද?
    ඒ තනතුරෙන් ඉහළට යන්න පුලුවන්ද? ඒ කොහොමද? නැත්නම් එක තැන පල් වෙන්නද වෙන්නෙ?:dull:
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43

    SN4 Level ...
    අවුරුද්දක් යනකන් 1560/= දවසට... ඊලගට 45800 .. ඒ ලෙවල් එකේ 55800/=ක් වගේ යන්න පුලුවන් ...
    දවසට බිල් 73යි මේ සතියේ ආපු සර්කියුල එකෙන්..74 ඉදන් OT..
    අවුරුද්දක් යනකන් නිවාඩු නෑ.. පස්සේ 21ක් තියනවා.. මෙඩිකල් ටික ගත්තේ නැතිනම් 13 වෙනි පඩියට පඩියක් හම්වෙනවා..
    ආර්ටිෆයිසර් වෙනකන් යන්න පුලුවන්.. ඩිග්‍රී එකක් තියනවානම් ES ලියන්න පුලුවන්.. අපේ නම් OT එක්ක කට්ටිය 1 පන්නලා ගන්නවා සැලරි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕවට යද්දී ප්‍රවාහන වියදන් දෙනවද බන් හෙන දුර පයින්ම නෙ යන්න වෙන්නේ. ඈත ඈත ගෙවල් තියෙන ගමක් එහෙම සෙට් උනොත් කකුල් දෙක ගෙවෙයි නෙ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕවට යද්දී ප්‍රවාහන වියදන් දෙනවද බන් හෙන දුර පයින්ම නෙ යන්න වෙන්නේ. ඈත ඈත ගෙවල් තියෙන ගමක් එහෙම සෙට් උනොත් කකුල් දෙක ගෙවෙයි නෙ

    :nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    SN4 Level ...
    අවුරුද්දක් යනකන් 1560/= දවසට... ඊලගට 45800 .. ඒ ලෙවල් එකේ 55800/=ක් වගේ යන්න පුලුවන් ...
    දවසට බිල් 73යි මේ සතියේ ආපු සර්කියුල එකෙන්..74 ඉදන් OT..
    අවුරුද්දක් යනකන් නිවාඩු නෑ.. පස්සේ 21ක් තියනවා.. මෙඩිකල් ටික ගත්තේ නැතිනම් 13 වෙනි පඩියට පඩියක් හම්වෙනවා..
    ආර්ටිෆයිසර් වෙනකන් යන්න පුලුවන්.. ඩිග්‍රී එකක් තියනවානම් ES ලියන්න පුලුවන්.. අපේ නම් OT එක්ක කට්ටිය 1 පන්නලා ගන්නවා සැලරි

    පඩිය සපිරිනෙ බන්:baffled:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඕවට යද්දී ප්‍රවාහන වියදන් දෙනවද බන් හෙන දුර පයින්ම නෙ යන්න වෙන්නේ. ඈත ඈත ගෙවල් තියෙන ගමක් එහෙම සෙට් උනොත් කකුල් දෙක ගෙවෙයි නෙ

    yako bike ekakwath ganin kummahi kama nathuwa...:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕවට යද්දී ප්‍රවාහන වියදන් දෙනවද බන් හෙන දුර පයින්ම නෙ යන්න වෙන්නේ. ඈත ඈත ගෙවල් තියෙන ගමක් එහෙම සෙට් උනොත් කකුල් දෙක ගෙවෙයි නෙ

    අපේ ගෙවල් ලග එකෙක් ඉන්නව.. ඌ නම් ඉක්මනටම වැඩ ඉවර කරනව බන්.. bike එකක් ගත්තම වැඩේ ලේසී.. අනික ගෙවල් තියන පිලිවෙල මතක තියාගත්තම bill ටික ඉක්මනට කඩන්න පුලුවන්
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    අපේ ගෙවල් ලග එකෙක් ඉන්නව.. ඌ නම් ඉක්මනටම වැඩ ඉවර කරනව බන්.. bike එකක් ගත්තම වැඩේ ලේසී.. අනික ගෙවල් තියන පිලිවෙල මතක තියාගත්තම bill ටික ඉක්මනට කඩන්න පුලුවන්

    bill reading post එකට ගන්න වයස් සීමාවක් තියනවද බං??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ගෙවල් ලග එකෙක් ඉන්නව.. ඌ නම් ඉක්මනටම වැඩ ඉවර කරනව බන්.. bike එකක් ගත්තම වැඩේ ලේසී.. අනික ගෙවල් තියන පිලිවෙල මතක තියාගත්තම bill ටික ඉක්මනට කඩන්න පුලුවන්
    ටවුන් වල නං ලේසි ඇති ගෙවල් ළඟ ළඟ නෙ. හෙන ඈත කඳුකර පලාතක වගේ හම්බුනොත් තමා අප්සට් එක.
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඕවට යද්දී ප්‍රවාහන වියදන් දෙනවද බන් හෙන දුර පයින්ම නෙ යන්න වෙන්නේ. ඈත ඈත ගෙවල් තියෙන ගමක් එහෙම සෙට් උනොත් කකුල් දෙක ගෙවෙයි නෙ

    අවුරුද්ද ඉවර උනාම ඒවා හම්බෙනවා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕවට යද්දී ප්‍රවාහන වියදන් දෙනවද බන් හෙන දුර පයින්ම නෙ යන්න වෙන්නේ. ඈත ඈත ගෙවල් තියෙන ගමක් එහෙම සෙට් උනොත් කකුල් දෙක ගෙවෙයි නෙ

    urban area eke laga gewal tikak set wenne. gameh dura gewal nam ekata pravahana deemana, dushkara deemana gewanawa. godak dura nam gewal kihipayayi set wenne. OT gewanawa. dawal 12 wenakan thamai work. electricity horen ganna un allala dunnoth mandaleta gewana ganen 30% porata denawa. laksa 10k padu una kivvoth laksa 3k hamba wenawa.
     
    ලොකුවට දාන්නකො යාළු
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ටවුන් වල නං ලේසි ඇති ගෙවල් ළඟ ළඟ නෙ. හෙන ඈත කඳුකර පලාතක වගේ හම්බුනොත් තමා අප්සට් එක.

    ගම් වල තමයි ලේසිම බන්.. twn වල බිල් කඩනව කියන්නෙ පිස්සු වැඩක්.. ගොඩක් ගෙවල් වල දවල්ට මිනිස්සු නෑ, තව ගෙවල් වල බල්ලො ඉන්නව.. ගෙවල් ලග උනාට ලේසි නෑ..

    ගම් වලනම් බිල් කඩන එවුන් bike එකෙන්ම meter board එක ලගටම යනව.. ගම් වල තාප්ප ගේට්ටු එහෙම ලොකුවට නැහැනෙ මච.. පැය 4 න් වගේ දවසෙ වැඩ ඉවරයි..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    SN4 Level ...
    අවුරුද්දක් යනකන් 1560/= දවසට... ඊලගට 45800 .. ඒ ලෙවල් එකේ 55800/=ක් වගේ යන්න පුලුවන් ...
    දවසට බිල් 73යි මේ සතියේ ආපු සර්කියුල එකෙන්..74 ඉදන් OT..
    අවුරුද්දක් යනකන් නිවාඩු නෑ.. පස්සේ 21ක් තියනවා.. මෙඩිකල් ටික ගත්තේ නැතිනම් 13 වෙනි පඩියට පඩියක් හම්වෙනවා..
    ආර්ටිෆයිසර් වෙනකන් යන්න පුලුවන්.. ඩිග්‍රී එකක් තියනවානම් ES ලියන්න පුලුවන්.. අපේ නම් OT එක්ක කට්ටිය 1 පන්නලා ගන්නවා සැලරි

    මචන් ඩිග්‍රි එකක් ඇතුලෙ ඉන්න ගමන් කරන්න බැයිද?