පට්ට පට්ට..Rs.3850/= වියදම් නොකර මෙන්න මේ දේවල් කරන්න
1. ශීතකරණය අරින වහන වාර ගනන අඩු කරන්න
2. එහි ද්‍රව්‍ය පිළිවෙලකට අසුරන්න, අහාර වර්ග හොදින් ආවරණය කර ගබඩා කරන්න
3. ශීතකරණය පිටුපස සහ බිත්තිය අතර අවම අගල් 6 පරතරයක් තබන්න
4. ශීතකරණය මාස 3 කට වරක් පිරිසිදු කරන්න (ඇතුලත සහ පිටත. විශේෂයෙන් පිටුපස රත්වෙන කොටස් වල දුහුවිලි)
5. දොරේ බිඩින් එක පිරිසිදුව තබාගන්න. ලීක් උනොත් වැඩියෙන් ශක්තිය අපතේ යයි
6. ඔබ අධි ශීතකරණයේ තිබේ න දෙයක් (මස් මාළු වගේ) ප්‍රයෝජනයට ගැනීමට පැය කිහිපයකට පෙර එය අධිශීතකරණ කොටසින් ගෙන පහල කොටසේ තබන්න (අයිස් දිය වෙනවිට එම සිසිලස පහල කොටසට ලැබේ.)
තව ඕනි නම් මේ වගේ විදුලිය ඉතුරු කරන ක්‍රම තියෙනවා. මොලෙන් හිතන්න විතරයි ඕනි.
කව්රුත් කියන්නං වාලේ රැවටෙන්න එපා. විදුලිය ඉතුරු කරන අමුතු ගැජට් නෑ. ඔව්ව වැඩි හරියක් බොරු
එහෙම පුළුවන් නම් නිෂ්පාදකයා ඒවා ඇතුලත් කරලම එවනවනේ.

















එහෙම වැඩේ පටන් ගන්න පුළුවන්,








පිස්සු පුසා;15187030 said:ඕව මොකුත් ඕන නැහැනේ ලෙසටම රුපියල් හය හත්සීයකින් ලයිට් බිල අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවා
ගහපියවූ සොලාර් පැනල්
මුළු වියදම කොහොමත් රුපියල් තිස්පන්දාහ පනී,
ඊට පස්සේ ඒක කරන විදිහ ගැන එලකිරියට දාන්නත් ඕන
මුලින්ම ගෙදර තියන බඩු මුට්ටු (ඉලෙක්ට්‍රික් ) ගැන ත්‍රෙඩ් එකක් දාලඑහෙම වැඩේ පටන් ගන්න පුළුවන්,
ඊලඟට ඉර ගැන කවියක් එහෙම ලියල දාන්න ඕන
ඊට පස්සේ අර ඉතුරු කරගන්න හය හත්සීයන් ගෙදරදීම කොත්තු රොටී හදාගන්නත් පුළුවන්නේ
![]()

පිස්සු පුසා;15187030 said:ඕව මොකුත් ඕන නැහැනේ ලෙසටම රුපියල් හය හත්සීයකින් ලයිට් බිල අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවා
ගහපියවූ සොලාර් පැනල්
මුළු වියදම කොහොමත් රුපියල් තිස්පන්දාහ පනී,
ඊට පස්සේ ඒක කරන විදිහ ගැන එලකිරියට දාන්නත් ඕන
මුලින්ම ගෙදර තියන බඩු මුට්ටු (ඉලෙක්ට්‍රික් ) ගැන ත්‍රෙඩ් එකක් දාලඑහෙම වැඩේ පටන් ගන්න පුළුවන්,
ඊලඟට ඉර ගැන කවියක් එහෙම ලියල දාන්න ඕන
ඊට පස්සේ අර ඉතුරු කරගන්න හය හත්සීයන් ගෙදරදීම කොත්තු රොටී හදාගන්නත් පුළුවන්නේ
![]()

පිස්සු පුසා;15187104 said:කොහේ හරි ඉඳන් බලන් ඇති බන් පොර![]()



පැටියා;15187122 said:
රෙදි ඇඳං කොහොම එන්නද?
ඕනෙම investment එකක් කරන්න කලින් ROI එක ගැන හිතන්න ඕනෙ. ඔච්චර උගත්තු වෙලත් ඕක තේරෙන්නෙ නැත්තං වැඩක් නෑ.![]()

මේක මේ ෆ්‍රිජ් එකේම තියන embedded technology එකක්නෙ.මෙහෙම පිටින් ඔන් කර කර ඕෆ් කරන්න ගිහාම ඒකත් හරියට efficiency එකෙන් වැඩ කරන්නැතුව බිල වැඩියෙනුත් යයිනෙ.
ලයිට් බිල අඩු කරන්න මීට වඩා හොඳ ක්‍රම මට හීනෙනුත් පේනව![]()


ෆ්‍රිජ් එක off කරලා තිබ්බා නම් 60ම ඉතුරුයි.
රෑට අයිස් දිය කරන සීන් එකක් වෙනවා මචෝ ඒකට කරන්ට් එක යනවා..ෆිජ් ගන්නකොට ලොවෙත් නැති පතාර සයිස් නොගෙන අවශ්‍යප්‍රමාණයට ගැලපෙන එකක් ගත්තොත් එකක්.මම දන්න ගෙදරක තිබුණා දොර 2 එකක් අර අල්මාරිය අරිනවා වගේ අරින එකක් බං.
යකෝ ඒ මෙච්චර ෆිජ් එකක් අස්සේ දාන්න මොනවද මේකේ තියෙන්නේ බලන්න මාත් බැලුවා.තිබුන දේවල් කියන්නේ නෑ. ඒත් ඒ බඩු ටික අර තනි දොරේ පොඩි සයිස් එකකත් දාන්න තිබුණා
ඒ වගේම ඕක ඇතුලේ බඩු අහුරනකොට පිලිවෙලක් ඇති ව අහුරන එක.වගේම ඔය දොර අරින එක ඵලදායි විදියට ඒ කියුවේ.උයන්න බඩු ටික ලෑස්ති කරනවා කියලා එතකොට එක පාර ඒකට අවශ්‍ය බඩු ටික එලියට ගන්න පුලුවන්.වගේම උදේට පාන් කන්න ජෑම්,බටර්,චීස් ඕන නම් ඒ ටිකත් එක වර.එහෙම කරාම අඩු වෙනවද,
අපිට නොතේරුණාට එහෙම පිලිවෙලක් ඇතිව මාසයක් කරලා බලන්න.


