විදුලිබිල අඩුකරන දේශීය නිපැයුමක්

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
පැටියා;15185210 said:
:lol::lol::lol::lol::lol::lol::lol:

සුලං බලෙන් දුවන කාර්, විදුලිය ඉතිරි කරන යුනිට්, ඩෙංගු හොඳ කරන බෙහෙත්, පිලිකා හොඳ කරන බෙහෙත්.....
හැම දේම ලංකාවෙ අය හොයාගත්තා. ඒත් අත දෙන්න කෙනෙක් නෑනෙ. :P

විසිල් විතරයි බල්ටි නෑ. :lol:

මේ ආටිකල් එකට අදාලව කතා කලොත් Power Saving, On demand power management වගේ දේවල් ආය අමුතුවෙන් අටවන්න ඕනෙ නෑ.
ශීතකරණ වල ඕක අනිවා තියනවා. :lol:

මාත් පින්තුරේ දකිද්දී මාර ගැජට් එකක් කියල අකුරක් නෑර කිව්වා, කියෙව්වම තේරුනේ මේක ටයිමර් එකක් නේද කියල..
ඇත්තටම ෆිරිජ් එකේ ඕක නැද්ද, එකත් කූල් වෙද්දී ඔෆ් වෙනවනේ :eek:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ඕනෙම Refrigerator එකක තියනවා මචං Thermostat Sensor එකක්. ඒකෙන් තමයි මචං යම් කිසි ප්‍රශස්ථ උෂ්ණත්වයක පවත්වගන්නෙ ඇතුලෙ පරිසරය. ඒකෙන් වෙන්නෙ Refrigerator එකේ Compressor එක ON-OFF කිරිල්ල.

දවාලට අරින වහන එක වැඩි නිසා අනිවා කූල් එක නිතර අඩු වෙනව ඉතිං නිතරම Compressor එක වැඩ. ඉතිං විදුලිය වැය වීමත් වැඩියි. රෑට අරින්නෙ වහන්නෙ නැති නිසා කූල් එක බහින්නෙ බොහොම අඩුවෙන්. ඉතිං Compressor එක On වෙන්නෙ බොහොම කලාතුරකින්. ඉතිං රෑට කොහොමත් විදුලිය වැයවීම අඩුයි.

හද්ද පරණ Refrigerators වල වුනත් ඔය සිද්ධාන්තෙ තමා තියෙන්නෙ.
අලුත් ඒවාගෙ Efficiency වැඩි කරන්න තව තව දේවල් ඇඩ් වෙලා තියනවා.

:)
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේක මේ ෆ්‍රිජ් එකේම තියන embedded technology එකක්නෙ.:rolleyes: මෙහෙම පිටින් ඔන් කර කර ඕෆ් කරන්න ගිහාම ඒකත් හරියට efficiency එකෙන් වැඩ කරන්නැතුව බිල වැඩියෙනුත් යයිනෙ.:rofl::rofl:

    ලයිට් බිල අඩු කරන්න මීට වඩා හොඳ ක්‍රම මට හීනෙනුත් පේනව:P:P:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඉතිං මචං ශීතකරණයේ කොහොමත් ටයිමර් එකක් වගේ සීන් එකක් තියෙන්නේ. නියමිත උෂ්ණත්වය පවත්වාගන්න කම්ප්රෙෂර් එක ඕන ඔෆ් වෙනවා. ඉස්සර එව්වගේ නම් defrost ටයිමර් එකක් එත් අලුත් එව්වගේ නම් සෙන්සර් එකක් එන්නෙ.

    මේකයි සීන් එක. මේකේ පොර විදුලිය ඉතුරු වෙනවා කියල ඔප්පු කරන්නේ මෙහෙමයි :
    ටයිමර් එකෙන් 50% duty cycle ඔෆ් වෙලා තිබුනොත් බාගයක් විදුලිය ඉතුරුයි
    එත් ඉතිං ෆ්‍රිජ් එකේ කුල් එක බාගයක් විතර අඩුයි
    නියමිත කාර්යය කෙරෙන්නේ නෑ
    තර්මොස්ටට් එක over range වගේ
     
    අනිවා ඕක වෙනවා. අපහු ඔන් උනාම ෆ්‍රිජ් එක නියමිත උෂ්ණත්වයට එන්න වැඩිපුර වෙලාවක් ඔන් එකේ තියාගන්න වෙනවා. මං හිතන්නේ පොර තාප විද්‍යාව පාඩම දවසේ පන්ති කට් කරල
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතිං මචං ශීතකරණයේ කොහොමත් ටයිමර් එකක් වගේ සීන් එකක් තියෙන්නේ. නියමිත උෂ්ණත්වය පවත්වාගන්න කම්ප්රෙෂර් එක ඕන ඔෆ් වෙනවා. ඉස්සර එව්වගේ නම් defrost ටයිමර් එකක් එත් අලුත් එව්වගේ නම් සෙන්සර් එකක් එන්නෙ.

    මේකයි සීන් එක. මේකේ පොර විදුලිය ඉතුරු වෙනවා කියල ඔප්පු කරන්නේ මෙහෙමයි :
    ටයිමර් එකෙන් 50% duty cycle ඔෆ් වෙලා තිබුනොත් බාගයක් විදුලිය ඉතුරුයි
    එත් ඉතිං ෆ්‍රිජ් එකේ කුල් එක බාගයක් විතර අඩුයි
    නියමිත කාර්යය කෙරෙන්නේ නෑ
    තර්මොස්ටට් එක over range වගේ

    :yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    පැටියා;15186374 said:
    ඕනෙම Refrigerator එකක තියනවා මචං Thermostat Sensor එකක්. ඒකෙන් තමයි මචං යම් කිසි ප්‍රශස්ථ උෂ්ණත්වයක පවත්වගන්නෙ ඇතුලෙ පරිසරය. ඒකෙන් වෙන්නෙ Refrigerator එකේ Compressor එක ON-OFF කිරිල්ල.

    දවාලට අරින වහන එක වැඩි නිසා අනිවා කූල් එක නිතර අඩු වෙනව ඉතිං නිතරම Compressor එක වැඩ. ඉතිං විදුලිය වැය වීමත් වැඩියි. රෑට අරින්නෙ වහන්නෙ නැති නිසා කූල් එක බහින්නෙ බොහොම අඩුවෙන්. ඉතිං Compressor එක On වෙන්නෙ බොහොම කලාතුරකින්. ඉතිං රෑට කොහොමත් විදුලිය වැයවීම අඩුයි.

    හද්ද පරණ Refrigerators වල වුනත් ඔය සිද්ධාන්තෙ තමා තියෙන්නෙ.
    අලුත් ඒවාගෙ Efficiency වැඩි කරන්න තව තව දේවල් ඇඩ් වෙලා තියනවා.

    :)

    එක තමයි මචන්ලා මේ වගේ අය මොරටුවෙන් එලියට ඇවිල්ලත් කරන දේවල් දැක්කම, වැඩනම් කරලා තියෙනවා සිස්කෝ වල එහෙම කරලත් අය්යෝ ලජ්ජා නැද්ද මොරටුවේ ස්ටඩි කරන එකෙක්ම මුට අබියෝග කරොත් නැට්ට ගහන යන්න වෙන්නේ ...
    චාටර්
    නෙට්වර්ක් ඉන්ජිනේරුව නම කැත කරගෙන ෆ්‍රිජ් හදල. පුළුවන් නම් රවුටර් එක හරි සර්වර් එක ඕන් ඔෆ් වෙන්න එකක් හැදුවනම් හොදා :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක තමයි මචන්ලා මේ වගේ අය මොරටුවෙන් එලියට ඇවිල්ලත් කරන දේවල් දැක්කම, වැඩනම් කරලා තියෙනවා සිස්කෝ වල එහෙම කරලත් අය්යෝ ලජ්ජා නැද්ද මොරටුවේ ස්ටඩි කරන එකෙක්ම මුට අබියෝග කරොත් නැට්ට ගහන යන්න වෙන්නේ ...
    චාටර්
    නෙට්වර්ක් ඉන්ජිනේරුව නම කැත කරගෙන ෆ්‍රිජ් හදල. පුළුවන් නම් රවුටර් එක හරි සර්වර් එක ඕන් ඔෆ් වෙන්න එකක් හැදුවනම් හොදා :D

    :(:yes:
    බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම වෙනවා :rofl: