විදුලිය කපන්නේ බලාගාර මදි නිසා -අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සංහිදියා ව්‍යාපෘති වලටයි සංහිදියා සිංදුවලටයි බිලියන ගනනින් වියදම්කල යහපාලන ආණ්ඩුව එක විදුලි බලාගාරයක් හැදුවනම් අද කලුවරේ ඉන්න වෙන්නැති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යාපනයේදී පැවසීය.

    අග්‍රාමාත්‍යතුමන් මේ බව පවසා සිටියේ යාපනය මඩ්ඩුවිල්හි ඉදිකළ “යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය” විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (20) දින සහභාගාගි වෙමින් රැස්ව සිටි පිරිස් අමතමිනි.

    එදා කතාවක් තිබුණෙ උතුරේ ජනතාව කට ඇරියේ කන්නයි, දත් මදින්නයි විතරයි කියලා. අපි ඒ ජනතාවට නිදහස උදා කළා. වසර ගණනාවකට පස්සේ කෝච්චි පාර හැදුවා. යාල්දේවියෙන් උතුර දකුණ යා කළා. උතුරේ ආයෙත් පළාත් සභාව පිහිටෙව්වා.

    නමුත් ඒ යුගයට 2015 දී අතරමැද බාධාවක් ආවා. 2015න් පස්සේ අපි කරගෙන ආව වැඩ නතර කළා. සංහිඳියාව කියලා ව්‍යාපෘතියක් ආවා. අපි හදිසි නීති ඉවත් කරලා පිහිටවපු පළාත් සභාව යහ පාලනයෙන් විසිරෙව්වා. යහපාලන කාලේ එක පාරක්, එක විදුලි යෝජනා ක්‍රමයක් යාපනේට ලැබුණේ නෑ. රටටම ලැබුණෙත් නෑ. අලුතින් එක විදුලි බලාගාරයක් හැදුවා නම් යාපනේ ජනතාවට අද කළුවරේ ඉන්න වෙන්නේ නෑ.

    හැබැයි අර සංහිඳියාව කියන ව්‍යාපෘතියට බිලියන ගණනක් වියදම් කළා. සාමය ගැන කියන සිංදුවකට බිලියන ගණනක් වියදම් කළා. යාපනේ ජනතාවට වතුර පයිප්පයක් දුන්නේ නෑ. අපි කරගෙන ආ වැඩ 2015 දී නතර කළා. ඒක අපි ආයෙත් ආරම්භ කරන්න ඕනෑ.කොරෝනා වසංගතය නො එන්න අපි ඒ ගමන 2019 දී ආරම්භ කරලා.

    ‘නැවත අපි 2019 දී මේ රට භාර ගත්තට පස්සේ යහපාලනයෙන් ආපස්සට ගිය රට ගොඩ නඟන්න සැලසුම් කළා. ඒත් අනපේක්ෂිතව කොවිඩ් වසංගතය ආවා. ඒ වෙලාවෙ ජනතාව, වගකියන රජයක් හැටියට අපිට හිතුණේ අපේ ජනතාව ආරක්ෂා කර ගන්නයි. අපි ඒක කළා. දකුණේ ජනතාව වාගේ ම උතුරේ ජනතාවත් වසංගතයෙන් ආරක්ෂා කර ගන්න අපිට පුළුවන් වුණා. 2015 න් පසුව නතර කළ තමුන්නාන්සේලාගේ පළාත්වල සංවර්ධන කටයුතු වගේම ජන ජීවිතය ගොඩනඟන කටයුතුත් අපි ආරම්භ කරන බව ප්‍රකාශ කරනවා. ඔබ සැමට සුබ අනාගතයක්!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,510
    32,236

    MAINA HITHANAWADA THAWAMA ANDANNA PULUWAN KIYALA LOL
    ANDANNA PULUWAN BAIYO NAM LOL
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    තියෙන බලාගාර ටික දුවාගන්නවත් ඉන්දන නෑ මූ දැන් මරු විකල්ලෙන් කියවන්නෙ
     
    • Like
    Reactions: fdk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    හුත්තෝ බලාගාර තියෙන ටිකට තෙල් දීල හිටපිය අලුතින් හඳන්න කලින්.. මයිනා දැන් ජොනි වෝල්කර් ගහන්නේ කෝක් එක්කද කොහෙද....
     
    • Haha
    Reactions: cyberian and Smartm

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Oi $ prashne enna kalin current thibbane oi hodata 😂 Dan balaagaara diesel nathuwa wahala hadapu balaagaara madi kiyanne mona maina da?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    බලාගාර හැදුවට ගල් අඟුරු, තෙල් ගෙන්න සල්ලි කොහෙද.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ගල් අගුරු, තෙල් ගේන්නේ රුපියල් ගෙවල වෙන්න ඇති... මෝඩ යකෙක්, දැන් මෝඩ වහල්ලුන්ට කතකරන්න ගොන් පොයින්ට් එකක්
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල

    ආතල් ආතල් ආතල් :lol: :lol: . එතකොට දැන් පෙට්‍රල් ඩිසල් නැත්තේ යහපාලන කාලේ සෙඩ් දැම්මේ නැති නිසාද. මෙහෙමත් පොන්න වේසිගෙ පුත්තු​

    • Haha
    Reactions: fdk