විදුලිය-කප්පාදු

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මේ සතියේ 03 වෙනි ඉරිදා ඉදලා අද වෙනකල් හැමදාම වගේ අපේ පැත්තට නම් කරන්ට් එක කැපුවා මචන්...:(
 
shera7

Member
Oct 21, 2008
595
26
0
aachige redda....mama moratuwe.... eeyeth paka 3k current kapuwa....adath paya 3k kapuwa....wal balloo....meka me asiyawe aashcharryaa??? ko aluthin hadapu balagaara??? :growl::growl::growl:
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ප්‍රිය එළකිරි සාමාජිකයිනි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට හසුවූ එක්සත් ජාතීන්ගේ බූවල්ලන් සහ බෑන් කී මූන් ගේ කුමණ්ත්‍රණයක් ලෙස මේ විදුලි කප්පාදුව සිදුවේ එබැවින් අප මෙයට විරැද්ධව උපවාසයක් ආරම්භ කරමු ලයිට් නැත්නම් මරණය :baffled:
    රජය කටකථා පතුරවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයර ඇති බව කරැණාවෙන් සලකන්න:rofl::rofl:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ප්‍රිය එළකිරි සාමාජිකයිනි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට හසුවූ එක්සත් ජාතීන්ගේ බූවල්ලන් සහ බෑන් කී මූන් ගේ කුමණ්ත්‍රණයක් ලෙස මේ විදුලි කප්පාදුව සිදුවේ එබැවින් අප මෙයට විරැද්ධව උපවාසයක් ආරම්භ කරමු ලයිට් නැත්නම් මරණය :baffled:
    රජය කටකථා පතුරවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයර ඇති බව කරැණාවෙන් සලකන්න:rofl::rofl:
    ow bang mekath ranil mangela ngo ban ki moon kotiya sudda jvp india cia wadak :rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ප්‍රිය එළකිරි සාමාජිකයිනි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට හසුවූ එක්සත් ජාතීන්ගේ බූවල්ලන් සහ බෑන් කී මූන් ගේ කුමණ්ත්‍රණයක් ලෙස මේ විදුලි කප්පාදුව සිදුවේ එබැවින් අප මෙයට විරැද්ධව උපවාසයක් ආරම්භ කරමු ලයිට් නැත්නම් මරණය :baffled:
    රජය කටකථා පතුරවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයර ඇති බව කරැණාවෙන් සලකන්න:rofl::rofl:

    අනේ තොගෙ උපවාස... වැඩක් බලන් හිටු...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ප්‍රිය එළකිරි සාමාජිකයිනි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට හසුවූ එක්සත් ජාතීන්ගේ බූවල්ලන් සහ බෑන් කී මූන් ගේ කුමණ්ත්‍රණයක් ලෙස මේ විදුලි කප්පාදුව සිදුවේ එබැවින් අප මෙයට විරැද්ධව උපවාසයක් ආරම්භ කරමු ලයිට් නැත්නම් මරණය :baffled:
    රජය කටකථා පතුරවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයර ඇති බව කරැණාවෙන් සලකන්න:rofl::rofl:

    :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ තොගෙ උපවාස... වැඩක් බලන් හිටු...

    මොකද කියන්නෙ වෙදො... උඹෙ වැසිකිලිය ඉස්සරහම උපවාසයක් තියමු. උබෙ වැසිකිලියටත් ෆ්‍රී පබ්ලිසිටියක් හම්බෙනවනෙ...