aachige redda....mama moratuwe.... eeyeth paka 3k current kapuwa....adath paya 3k kapuwa....wal balloo....meka me asiyawe aashcharryaa??? ko aluthin hadapu balagaara???![]()

ow bang mekath ranil mangela ngo ban ki moon kotiya sudda jvp india cia wadakප්‍රිය එළකිරි සාමාජිකයිනි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට හසුවූ එක්සත් ජාතීන්ගේ බූවල්ලන් සහ බෑන් කී මූන් ගේ කුමණ්ත්‍රණයක් ලෙස මේ විදුලි කප්පාදුව සිදුවේ එබැවින් අප මෙයට විරැද්ධව උපවාසයක් ආරම්භ කරමු ලයිට් නැත්නම් මරණය
රජය කටකථා පතුරවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයර ඇති බව කරැණාවෙන් සලකන්න![]()

hamadama kapanawa
uba neda
mewa serama kumantrana![]()
ප්‍රිය එළකිරි සාමාජිකයිනි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට හසුවූ එක්සත් ජාතීන්ගේ බූවල්ලන් සහ බෑන් කී මූන් ගේ කුමණ්ත්‍රණයක් ලෙස මේ විදුලි කප්පාදුව සිදුවේ එබැවින් අප මෙයට විරැද්ධව උපවාසයක් ආරම්භ කරමු ලයිට් නැත්නම් මරණය
රජය කටකථා පතුරවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයර ඇති බව කරැණාවෙන් සලකන්න![]()
ප්‍රිය එළකිරි සාමාජිකයිනි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට හසුවූ එක්සත් ජාතීන්ගේ බූවල්ලන් සහ බෑන් කී මූන් ගේ කුමණ්ත්‍රණයක් ලෙස මේ විදුලි කප්පාදුව සිදුවේ එබැවින් අප මෙයට විරැද්ධව උපවාසයක් ආරම්භ කරමු ලයිට් නැත්නම් මරණය
රජය කටකථා පතුරවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයර ඇති බව කරැණාවෙන් සලකන්න![]()

අනේ තොගෙ උපවාස... වැඩක් බලන් හිටු...
UNP anduwa kale eka digata paya 7-8 current eka kapala thibba kale mathakada?