අද හවස 2.30 ඉඳන් 5 විතර වෙනකම් ලයිට් නෑ. ටවුමට තිබුනද?

















ආණ්ඩුව කයිය ගහන්නෙ නම් කෙරවලපිටිය හැදුව, නොරොච්චෝලෙයි හැදුව, ඉහල කොත්මලේ හැදුව, අරක හැදුව මේක හැදුව කියල...
ඒ උනාට තාමත් මාසයක් පෑව්ව ගමන් ලයිට් කපනව...
ඔන්න ඕකයි මල්කාන්ති අක්කෙ පුල්මුඩේ තත්වෙ...![]()
Yako petrol case nisaa vaahana ivarai.ඔන්න ආයේ පාරක් කපල දෑන් තමයි ආවේ,,තව ටික දවසකින් ඉලෙක්ට්‍රික් බඩු ටිකට සොරි වෙයි වගෙ,සට බඩ ගල ගෑහෙනව....
එක්කෝ කපනවා නම් කපලම දාපිය,බාගෙට කපන්නේ නෑතිව![]()
A assey electricity case nisaa electronic baduvalatath kela veida manda.....
ලොල් අක්කි![]()


suba anaagathe wela dan
මොකද කියන්නෙ වෙදො... උඹෙ වැසිකිලිය ඉස්සරහම උපවාසයක් තියමු. උබෙ වැසිකිලියටත් ෆ්‍රී පබ්ලිසිටියක් හම්බෙනවනෙ...
උඹත් මුගේ කොමියුනිකේෂන් එක පැත්තේ ගියාද 
ආයෙත් අහල මුගේ කොමියුනිකේෂන් එක වැසිකිලියකට දෙවෙනි නෑඋඹත් මුගේ කොමියුනිකේෂන් එක පැත්තේ ගියාද
![]()

අනේ පල අපතයා.... තෝ වෙන මගුලකට ගිහින්.....![]()



