විදුලිය-කප්පාදු

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අද හවස 2.30 ඉඳන් 5 විතර වෙනකම් ලයිට් නෑ. ටවුමට තිබුනද?
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අද ( 2011.07.05 ) රෑ 7.45 සිට 8.20 දක්වා ගාල්ලේ විදුලිය නැත ...

    වැලිගම ට 7.20 සිට 8.30 දක්වා විදුලිය නැත ...
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ආණ්ඩුව කයිය ගහන්නෙ නම් කෙරවලපිටිය හැදුව, නොරොච්චෝලෙයි හැදුව, ඉහල කොත්මලේ හැදුව, අරක හැදුව මේක හැදුව කියල... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒ උනාට තාමත් මාසයක් පෑව්ව ගමන් ලයිට් කපනව...:angry::angry::angry::angry::angry:

    ඔන්න ඕකයි මල්කාන්ති අක්කෙ පුල්මුඩේ තත්වෙ...
    :P:P:P
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඔන්න ආයේ පාරක් කපල දෑන් තමයි ආවේ,,තව ටික දවසකින් ඉලෙක්ට්‍රික් බඩු ටිකට සොරි වෙයි වගෙ,සට බඩ ගල ගෑහෙනව....
    එක්කෝ කපනවා නම් කපලම දාපිය,බාගෙට කපන්නේ නෑතිව:P:P
    :angry::angry:
     
    පුල්මුඩේ විතරක් නෙමෙයි,කොලඹ තත්වෙත් ඕකම තමයි මල්කාන්ති අක්කේ :love:
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ඔන්න ආයේ පාරක් කපල දෑන් තමයි ආවේ,,තව ටික දවසකින් ඉලෙක්ට්‍රික් බඩු ටිකට සොරි වෙයි වගෙ,සට බඩ ගල ගෑහෙනව....
    එක්කෝ කපනවා නම් කපලම දාපිය,බාගෙට කපන්නේ නෑතිව:P:P
    :angry::angry:
    Yako petrol case nisaa vaahana ivarai.:( A assey electricity case nisaa electronic baduvalatath kela veida manda.....:nerd:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    මොකද කියන්නෙ වෙදො... උඹෙ වැසිකිලිය ඉස්සරහම උපවාසයක් තියමු. උබෙ වැසිකිලියටත් ෆ්‍රී පබ්ලිසිටියක් හම්බෙනවනෙ...

    ආයෙත් අහල මුගේ කොමියුනිකේෂන් එක වැසිකිලියකට දෙවෙනි නෑ :lol:උඹත් මුගේ කොමියුනිකේෂන් එක පැත්තේ ගියාද :rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ආයෙත් අහල මුගේ කොමියුනිකේෂන් එක වැසිකිලියකට දෙවෙනි නෑ :lol:උඹත් මුගේ කොමියුනිකේෂන් එක පැත්තේ ගියාද :rolleyes:

    අනේ පල අපතයා.... තෝ වෙන මගුලකට ගිහින්.....:frown:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අනේ පල අපතයා.... තෝ වෙන මගුලකට ගිහින්.....:frown:

    :lol::lol::lol:
    අනේ බොල තොගෙන් මම ෆොටෝ කොපියකුත් ගහගෙන ගියා මාසෙකට විතර කලින් උඹ විතරයි හිටියේ:P