විදුලිය-කප්පාදු

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෝ වරකො ටවුමට... කෙලවලා ගන්න...


    මම නන් ඔය වැසිකිලිය පැත්ත පලාතෙ එන්නෑ...:no: අනික මම කොලු සීන් නැහැ වෙදෝ...:no::no: උබට ඔනෙමනන් දඩාවතෙ යන බව්වෙක් එවන්නන්...:oo:
    :P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආයෙත් අහල මුගේ කොමියුනිකේෂන් එක වැසිකිලියකට දෙවෙනි නෑ :lol:උඹත් මුගේ කොමියුනිකේෂන් එක පැත්තේ ගියාද :rolleyes:


    ආයෙත් අහල... පොඩි මුඩුක්කුවක් වගේ...
    :rofl::rofl:
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    අපිට පෙරෙදා පය 4 ක් කරන්ට් එක කපල තිබබා. ගිය ඉරිදා රෑ පැයක් කරන්ට් කැපුව.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෙහෙ තිබ්බෙත් නෑ බං... හදිසි අලුත් වැඩියාවක් කියන්නෙ...:)

    ජෙනරේටරයක් ගනින්කො ආණ්ඩුවට බනිනේ නැතුව...:rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    බයිලා තමයි...:no::no:
    ඊයේ රෑ 8 - 11 වෙනකන් අපිට කරන්ට් එක නෑ :growl::growl:
    පෙරේදා 7.00 ඉදන් 8.30 වෙනකම් නෑ:angry::angry:
    හැමදාම කපනවා:oo::dull:
    ඊයේ කතරගම පෙරහැරටත් බාදාවෙලා කරන්ට් නැති නිසා :nerd::frown::frown:

    මම දැන් මේ ආණ්ඩුව ගැන හොදටම කලකිරිලා ඉන්නේ..:baffled::baffled::baffled:
     

    nirmaals

    Member
    Jul 8, 2011
    48
    5
    0
    විදුලිබල ඇමතිතුමා ට ජෙනරේටෝර් ඇති නොවැ:)
    ආසියාවේ ආශ්චර්යය නොවැ ඔහොම යන් ඔහොම යන් :):):)

    ලොල් ලොල් ලොල් :lol::lol::lol: