නෑ උඹ මල්ලෙ පොල් නැතුව අර කියපු යහපාලන රිනීවබල් එනර්ජි ප්ලෑන් හරි මොකෙන් හරි පෞද්ගලික අංශයෙන් ගන්නෙ නැතුව National Grid එකට 2015-2020 එකතු කරපු MW ගාන කියපන්කො. Net Metering ගැන කියන්න එපා ඒක 2008 පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්.
මොකක්ද ඕයි මේ අහන ගොන් ප්‍රශ්නේ? උබට මම කියපු එක තෙරුනේ නැද්ද තාම? නියම මැටි, නාකි මයිනයි උගේ පුත්තු ටිකටයි නියමෙට මැච් වෙනවා
