විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න..

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    නෑ උඹ මල්ලෙ පොල් නැතුව අර කියපු යහපාලන රිනීවබල් එනර්ජි ප්ලෑන් හරි මොකෙන් හරි පෞද්ගලික අංශයෙන් ගන්නෙ නැතුව National Grid එකට 2015-2020 එකතු කරපු MW ගාන කියපන්කො. Net Metering ගැන කියන්න එපා ඒක 2008 පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්.

    මොකක්ද ඕයි මේ අහන ගොන් ප්‍රශ්නේ? උබට මම කියපු එක තෙරුනේ නැද්ද තාම? නියම මැටි, නාකි මයිනයි උගේ පුත්තු ටිකටයි නියමෙට මැච් වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකක්ද ඕයි මේ අහන ගොන් ප්‍රශ්නේ? උබට මම කියපු එක තෙරුනේ නැද්ද තාම? නියම මැටි, නාකි මයිනයි උගේ පුත්තු ටිකටයි නියමෙට මැච් වෙනවා
    සරලව ප්‍රශ්නෙ අහල තියෙද්දි උත්තරේ දීපන් පො*නයො පුලුවන් නම් බයිල කියවන්නෙ නැතුව.. ලැජ්ජාවක් නැති උබලවගේ පො&නයො බලු වෙනව ඇරෙන්ඩ වෙන දෙයක් නැ ඉතින්. :lol: :lol: :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මොකක්ද ඕයි මේ අහන ගොන් ප්‍රශ්නේ? උබට මම කියපු එක තෙරුනේ නැද්ද තාම? නියම මැටි, නාකි මයිනයි උගේ පුත්තු ටිකටයි නියමෙට මැච් වෙනවා

    සරලව ප්‍රශ්නෙ අහල තියෙද්දි උත්තරේ දීපන් පුලුවන් නම් බයිල කියවන්නෙ නැතුව.. :lol: (2)

    මහින්ද නොරොච්චෝලෙ හදල National grid එකට 900MW එකතු කළා.
    සාම්පූර් හැදුවා නම් 2020 250MW, 2021 250MW විදිහට National grid එකට 500MW එකතු වෙනවා.

    සාම්පූර් නවත්තල යහපාලන ආණ්ඩුව "යහපාලන රිනීවබල් එනර්ජි ප්ලෑන්" එකෙන් Renewable energy sources හරි වෙනත් මොනවහරි energy sources වලින් 2015-2020 කාලේ National grid එකට කොච්චර ධාරිතාවයක් එකතු කළාද පෞද්ගලික බලාගාර නැතුව?

    ගෙවල්වල Solar panels, National grid එකට කනෙක්ට් කරන එක මහින්දගෙ කාලෙ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්, ඒකට යහපාලනේට ක්‍රෙඩිට් දෙන්න ලෑස්ති වෙන්න එපා
     
    ගෙවල් වලින් සම්පූර්නයෙන් ග්‍රිඩ් එකට දෙනවනම් ඔය කැල්කියුලේශන් එක හදන්න තිබ්බා.. 1/1 = 0 වගේ ලේසෙ නෑ බන් ඒක
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    සරලව ප්‍රශ්නෙ අහල තියෙද්දි උත්තරේ දීපන් පො*නයො පුලුවන් නම් බයිල කියවන්නෙ නැතුව.. ලැජ්ජාවක් නැති උබලවගේ පො&නයො බලු වෙනව ඇරෙන්ඩ වෙන දෙයක් නැ ඉතින්. :lol: :lol: :lol:
    මගේ ත්‍රෙඩ් එකට ඇවිල්ල රිලා ඇඟ පුරාම ගාගෙන නේද ගියේ උඹ?
     
    • Haha
    Reactions: Smartm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ගෙවල් වලින් සම්පූර්නයෙන් ග්‍රිඩ් එකට දෙනවනම් ඔය කැල්කියුලේශන් එක හදන්න තිබ්බා.. 1/1 = 0 වගේ ලේසෙ නෑ බන් ඒක

    ගෙවල් වලින් ග්‍රිඩ් එකට දෙන එක 2015 යහපාලනේ ආවේ නැතත් සිද්ද වෙනවනේ මනුස්සයො. බීලද ඉන්නෙ :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    මොකක්ද ඕයි මේ අහන ගොන් ප්‍රශ්නේ? උබට මම කියපු එක තෙරුනේ නැද්ද තාම? නියම මැටි, නාකි මයිනයි උගේ පුත්තු ටිකටයි නියමෙට මැච් වෙනවා
    නාකි මයිනට කොහෙද බන් පුත්තු? ඌට ඉතින් අකිලයි මංගලයි තමයි.
    පුත්තු ඉන්නවා මහින්දට ගෝටා ට එහෙම. පිරිමි නිසා.
     
    • Haha
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    අඩුම ගානෙ බලේ තිබ්බ අවුරුදු 5හේ හදපු එකම එක බලාගාරෙක එකම එක පොටෝ එකක්වත් දාල කියෙවුවනම් කොච්චර වටිනවද...දාන්ඩ පොටෝ එකක් නැ ඒ උනාට ටෝක්ස් දෙන්නෙ රිනිවබල් එනර්ජි වලින් එන MW ගාන ගැන... :lol: :lol: :lol: :lol: :lol: පුකෙන් ජනනය කරන්ඩ දගලන පො&න සජියටයි රනිලටයි ගැතිකම් කරන තොපිනෙ මේ කියවන්නෙ...
    උබ උදේ ඉදන් තාම මුතුරාජවෙල කසල වලින් විදුලිය හදන එක හොයනව නේද 😂

    හෙන පව් යකූ උබ නම් , චූන් වෙන්න මම පින්තූරයක් දාන්නම් ඇ.

    අනික බුහුරු පුතේ 365 ඉර එලිය වැටෙන රටක හැම ගෙදරකම ලැට් වලක් තියන රටක කරන්ට් එකයි ගැස් ටිකයි හදාගන්න . ආන්ඩුවෙන් පොඩි ණයක් දුන්නනම් නිකම ජාතික අවශ්‍යතාවයට ඕනේ විදුලිය ගෙවල් වලින් එකතු කරන්න පුලුවන් . ජර්මනිය මේක හොදට ටෙස්ට් කරලා කරන් යනවා උන්ට අව්ව වැටෙන්න්වෙ මාස 4-5 උන් ඒකෙන් කරගන්නවා. යුරෝපා රටවල් ගල් අගුරු බලාගාර 2035-2040 නතර කරනවා කියලා ඉවරයි දැන්ම. හොරා කකා රේස් පැද පැද දෙමව්පියන්ට කෞතුකාගාර හද හද සැටලයිට් යව යව පරණ ජෙට් උස්සන් එන් සල්ලි දාල මෙහම වැඩක් හරි කරපිය. නිකං සක්කිලියෙක් වගේ කුනුහරප වනාගෙන හැසිරෙන් නැතුව. උබට පොඩි කාලේ මුස්ලිම් එකෙක් සත 25ට ගල් කපලා රබර් කිරි වැටුනා කියන්න කිව්වද ?ඔච්චර මුස්ලිම් උන් එක්ක මල. උබේ මහ එකා කන්නෙත් බිරියානි 😂😂
    z_p-i--First.jpg
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    Oya solar magula hariyanne naha power base eka hada ganne yanne nathiwa

    aniwa coal power plant ekak onee ethkota renewable walata yanna puluwan stable nisa

    yahapalan anduwa karapu nathinisa mara kattak thama minissu kaweee

    hope Gota would go for another two more coal power plants ( trinco and hambanthota )
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,408
    113
    උබ උදේ ඉදන් තාම මුතුරාජවෙල කසල වලින් විදුලිය හදන එක හොයනව නේද 😂

    හෙන පව් යකූ උබ නම් , චූන් වෙන්න මම පින්තූරයක් දාන්නම් ඇ.

    අනික බුහුරු පුතේ 365 ඉර එලිය වැටෙන රටක හැම ගෙදරකම ලැට් වලක් තියන රටක කරන්ට් එකයි ගැස් ටිකයි හදාගන්න . ආන්ඩුවෙන් පොඩි ණයක් දුන්නනම් නිකම ජාතික අවශ්‍යතාවයට ඕනේ විදුලිය ගෙවල් වලින් එකතු කරන්න පුලුවන් . ජර්මනිය මේක හොදට ටෙස්ට් කරලා කරන් යනවා උන්ට අව්ව වැටෙන්න්වෙ මාස 4-5 උන් ඒකෙන් කරගන්නවා. යුරෝපා රටවල් ගල් අගුරු බලාගාර 2035-2040 නතර කරනවා කියලා ඉවරයි දැන්ම. හොරා කකා රේස් පැද පැද දෙමව්පියන්ට කෞතුකාගාර හද හද සැටලයිට් යව යව පරණ ජෙට් උස්සන් එන් සල්ලි දාල මෙහම වැඩක් හරි කරපිය. නිකං සක්කිලියෙක් වගේ කුනුහරප වනාගෙන හැසිරෙන් නැතුව. උබට පොඩි කාලේ මුස්ලිම් එකෙක් සත 25ට ගල් කපලා රබර් කිරි වැටුනා කියන්න කිව්වද ?ඔච්චර මුස්ලිම් උන් එක්ක මල. උබේ මහ එකා කන්නෙත් බිරියානි 😂😂

    :lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    EU wala power eka renewable walata transition wenawa kiyana eka hinda apith karanna ona kiyana ekane kiyanne. eka oya kiyana tharam lesi na. coal, nuclear wage renewable godak ewa statbe na. so stable supply ekak thiyenna ona baseload eka denna. ewa thiyenawa nam eelagata renewable walata yanna puluwan.

    majority renewable walata yanawa nam (baseload supply ekak nathuwa) ekata energy storage thiyenna ona (battery ma neme storage kiyanne= pumped storage, power-to-gas, power-to-heat, heat storage). ape ratata ehema ewa karanna hayyak na. german walata puluwan unaata
     
    • Love
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    උබ උදේ ඉදන් තාම මුතුරාජවෙල කසල වලින් විදුලිය හදන එක හොයනව නේද 😂

    හෙන පව් යකූ උබ නම් , චූන් වෙන්න මම පින්තූරයක් දාන්නම් ඇ.

    අනික බුහුරු පුතේ 365 ඉර එලිය වැටෙන රටක හැම ගෙදරකම ලැට් වලක් තියන රටක කරන්ට් එකයි ගැස් ටිකයි හදාගන්න . ආන්ඩුවෙන් පොඩි ණයක් දුන්නනම් නිකම ජාතික අවශ්‍යතාවයට ඕනේ විදුලිය ගෙවල් වලින් එකතු කරන්න පුලුවන් . ජර්මනිය මේක හොදට ටෙස්ට් කරලා කරන් යනවා උන්ට අව්ව වැටෙන්න්වෙ මාස 4-5 උන් ඒකෙන් කරගන්නවා. යුරෝපා රටවල් ගල් අගුරු බලාගාර 2035-2040 නතර කරනවා කියලා ඉවරයි දැන්ම. හොරා කකා රේස් පැද පැද දෙමව්පියන්ට කෞතුකාගාර හද හද සැටලයිට් යව යව පරණ ජෙට් උස්සන් එන් සල්ලි දාල මෙහම වැඩක් හරි කරපිය. නිකං සක්කිලියෙක් වගේ කුනුහරප වනාගෙන හැසිරෙන් නැතුව. උබට පොඩි කාලේ මුස්ලිම් එකෙක් සත 25ට ගල් කපලා රබර් කිරි වැටුනා කියන්න කිව්වද ?ඔච්චර මුස්ලිම් උන් එක්ක මල. උබේ මහ එකා කන්නෙත් බිරියානි 😂😂 View attachment 89821

    machang oya wage plant ekak in depend wennA baha Moko kunu wala watura /humidity eka effect wenawa thiyenawa and cost eka wadii oken ena current eke

    another eka Germany renewable system eka lankan model ekath ekka compare katana epa ban financial Widi dekak thiyenne andGermany wala nuclear plants ghiyenawa coal walata amathatawa e nisa hoda base ekak thiyenawa

    aniwa coal power plant dekak enna onee lanka Wata
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලුවට පින් සිද්ද වෙන්න රිනිවබල් එනර්ජි වලින් ලොකු MW ගානක් ග්‍රිඩ් එකට හම්බෙනවා..නාකි මයින මොනවද කලේ මාස 7ක් ආන්ඩුව අරන්...

    පුකෙනුත් හිනා….හිනා හිනා හිනා හිනා

    කොච්චර ගානක් grid එකට ලැබෙනවද බ්‍රෝ ? කියපන් බලන්න…..බොරු හිල
     
    • Like
    Reactions: ElaMalli

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    බයියන් වෙනුවෙන් රචනා ලියනු ලැබේ. අද මාතෘකාව,"ලයිට් කැපීම"
    ----------------
    88/89 කාලෙ ජෙප්පො ගෙදරක ලයිට් එකක් දාන්ඩ දුන්නද. චන්ද්‍රිකාගෙ කාලෙත් ලයිට් කැපුවා. මේක අමුතු දෙයක් නෙමෙයි. දවසකට පැයක් දෙකක් ලයිට් නෑ කියල මැරෙන්නෑනෙ. ඉන්ඩ රටක් තියෙන එකම මදිද ඉඩම් ටිකක් වික්කට. ඇයි යහපාලනේ තිබ්බ කියල ලයිට් එක නොකප ඉඳියිද ? අනේ නිකං පලයං බං. අනූ හත් පාරක් දන්නලත් පාස්කු ප්‍රහාරය නවත්ත ගන්ඩ බැරි වෙච්ච උං ලයිට් කැපුව කියල පෝස්ට් දානව. අනේ යකෝ. යහපාලන හොරු මහ බැංකුව කඩනකොට දැක්කෙ නැති උං පැයක් ලයිට් කපනකොට වැලලෙන්ඩ හදනව. රටට හරි හමං නායකයෙක් ඉන්නකොට හත් අවුරුද්දක් ලයිට් නැතත් මොකද.
    ලයිට් කපන්න වෙලාවෙ ගෙවල් වල මිනිස්සු එක්ක කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක් ගනිල්ලා, ස උනත් හරි රොමෑන්ටික් මනුස්සයා. ඒකයි උඹලට මෙහෙම චාන්ස් හදල දෙන්නේ. ඉටිපන්දම් එලියෙන් බිත්ති වල හෙවනැලි හදල පොඩි උන් එක්ක සතුටු වෙයල්ලා. මෙහෙම අවස්ථාවල් එන්නෙ කලාතුරකින්.
    යහපාලනෙන් ලයිට් කැපුව මතක නෑ වගේ මුන්ට. දැං තමා මුංට කරන්ටෙක ඕන වෙලා තියෙන්නෙ.
    යකෝ ඉස්සර අපේ මුතුන් මිත්තො මහ දාගැබ්, වැව්, බැන්දෙ ලයිට් තිබිලද ? එහෙව් ප්‍රෞඪ ඉතිහාසෙක උරුමක්කාරයො අපි. රාවණා පරපුරේ හෙල යක්කුන්ට ලයිට් ඕන්නෑ බොලව් රට හදන්ඩ. 2/3 බහුතර බලයක් දුන්නෙ ලයිට් කපන්ඩත් එක්ක තමා.
    රට වෙනුවෙන් එක පැයක්, දෙකක් ලයිට් නැතුව ඉන්ඩ බැරි කුහක හැත්ත, තොපි ඉන්නකල් මේ රට හදන්ඩ බෑ. සුදු වෑන් වලින් උස්සන්ඩ ඕන තොපි වගේ කාලකණ්නි අවජාතක එන්ජීඕ හුත්තිගෙ පුතාලව. තොපේ අම්මට හු#@&$ කැ2 වේෂ භ@#$ හු@&$ තොපි ජාතියක් ජම්මයක් නැති , රට ජාතිය ගැන කැක්කුමක් නැති හු#% හැත්ත, ගිහිල්ලා තම්බින්ට පුක දීපිය ගොං වේසිගෙ පුතාලා මෙතන ෆේස්බුක් එකේ කාඩ් බෝඩ් වීරයො වෙන්ඩ හදනව අම්මට හු$^&@ හුජ්ජ පකයලා etc ..........

    මුහුණු පොතෙන් උස්සන ලදී..
     
    Similar threads