අපිට නැ, පානදුර
දැඩි සුලගකින් අධි බල විදුලි පද්ධතියක් කඩා වැටේ.. ප්‍රදේශ රැසකට විදුලිය නෑ..
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගස් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහන් පද්ධතිය කණුව සමග කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය පැවසිය.
මේ අතර ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය , කැනියොන් , විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල සිට ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධති වලට ස්ථාන කිහිපයකින් ගස් සහ අතු කඩා වැටිමෙන් හැටන් , බගවන්තලාව , මස්කෙලිය , ගිනිගත්හේන , නෝටන්බ්‍රිජ් ඇතුළු ප්‍රදේශ රැසකට (22) දින පස්වරුවේ සිට විදුලි බලය ඇණ හිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසිය.