විදුලිය තියෙනවාද ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අපිට නැ, පානදුර

    🔴 දැඩි සුලගකින් අධි බල විදුලි පද්ධතියක් කඩා වැටේ.. ප්‍රදේශ රැසකට විදුලිය නෑ..

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගස් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහන් පද්ධතිය කණුව සමග කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය පැවසිය.

    මේ අතර ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය , කැනියොන් , විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල සිට ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධති වලට ස්ථාන කිහිපයකින් ගස් සහ අතු කඩා වැටිමෙන් හැටන් , බගවන්තලාව , මස්කෙලිය , ගිනිගත්හේන , නෝටන්බ්‍රිජ් ඇතුළු ප්‍රදේශ රැසකට (22) දින පස්වරුවේ සිට විදුලි බලය ඇණ හිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,471
    113
    විදුලි බල මණ්ඩලේ විසුරවා හැරලද දන්නෑ යාපයියේ............
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා
    බැරිම තැන trip switch එක off කරලා දැම්මා
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,998
    113
    3 am ta gihin 5.30 am awa
    gampaha

    wessa th pewwa
    awwath payala thiyenne
    podi hulagak ehema yanwa

    BTW

    oya kanu adi 100-150 ewa nemeda ?

    owa udata gas kada watenna