විදුලිය ලබා ගැනීමට

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    විදුලිය ලබා ගැනීමට

    Danna kenk kiyannow ... විදුලිය ලබා ගැනීමට L යකඩය වහලයේ පොල් පරාල ලීයක සවි කළ හැකි ද ? බිත්තියෙම සවි කළ යුතුද ?
    :rolleyes::rolleyes::rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙ ඉන්නව විදුලි බල මණ්ඩලෙං උගෙං ඇහුවනං කියයි D:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බිත්තියෙ සවි කිරීම රෙකමන්ඩ් කරනව හොදට ඇන දාල හය්යට, පොල් පරාල ශුවර් නැ, සේෆ්ටි නැ මචන්, මන්ඩලෙන් අහන්න, බිත්තියෙම හොද හය්යට හය් කරන්න වයර් එකට පොල් අත්තක් හරි මොනා හරි වැටුනොත් ගලවන් යය්, හය්ය ඕන ඔබට ජය

    bump
     
    Last edited: