විදුලිය විසන්දි වීම - රාජපක්ශ සම්බන්ධයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    විදුලිය විසන්දි වීම - රාජපක්ශ සම්බන්ධයි

    Capture.png

    :eek::eek::eek::eek::eek::eek:

    Capture_2.png

    :lol::lol::lol::lol::lol::lol:

    Code:
    https://www.facebook.com/cjdrox/posts/10153879766278190
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා………. ඒවගේම වැදගත් අනික් ප්‍රශ්න යට ගහනවා………..පසුගිය සතිය වන විට අපේ රටේ උගත් සමාජය තුළ බරපතළ ලෙස කතාබහට ලක්‌ව තිබූ කාරණය වූයේ ආර්ථික බිඳවැටීමයි. ආර්ථික බිඳවැටීම පිළිබඳ අඳුරු හා රුදුරු චිත්‍ර හැම අතින්ම සමාජයට පෙනෙන්නට පටන් ගෙන තිබියදී රටේ වගකිවයුතු රාජ්‍ය නායකයෝ එය විග්‍රහ කළේ පසුගිය ආණ්‌ඩුවේ රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ තිබූ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය බරක්‌ අද රජයට දරන්නට සිදුව ඇති බවයි. එහෙත් ඇත්ත කතාව වූයේ පසුගිය රජය ගත් දිගුකාලීන ණයක්‌ වන බිලියන 1.5 ට අමතරව මේ රජය බලයට පත්වූවාට පසුව වසරක්‌ තුළ ලබාගත් ඩොලර් බිලියන 2.5 ත් ඒ බිලියන 4 ට අන්තර්ගතව තිබෙන බවය. ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගත් බිලියන 2.5 ක්‌ වූ මේ ණය කන්දරාව ගැන නොකියන්නට ඔවුන් වග බලාගෙන සිටියහ.”
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආරන්චි විදිහට නොරොච්චොලෙත් ට්‍රිප් වෙලාලු, ඔක ආයෙ ඔන් වෙන්ඩ දවස් තුනක් යනව, එතකන් රටපුරා කලින් දැනුම් නොදි විදුලිය කැපීම බලාපොරොත්තු වන්න, යහපාලනේට චන්දෙ දුන්න ගොබ්බයිනේ දැන්මම බුමිතෙල් කුප්පියක් ලැස්තිකර ගනිල්ල, තොපේ වෙනස උදා වෙලා,....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා………. ඒවගේම වැදගත් අනික් ප්‍රශ්න යට ගහනවා………..පසුගිය සතිය වන විට අපේ රටේ උගත් සමාජය තුළ බරපතළ ලෙස කතාබහට ලක්‌ව තිබූ කාරණය වූයේ ආර්ථික බිඳවැටීමයි. ආර්ථික බිඳවැටීම පිළිබඳ අඳුරු හා රුදුරු චිත්‍ර හැම අතින්ම සමාජයට පෙනෙන්නට පටන් ගෙන තිබියදී රටේ වගකිවයුතු රාජ්‍ය නායකයෝ එය විග්‍රහ කළේ පසුගිය ආණ්‌ඩුවේ රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ තිබූ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය බරක්‌ අද රජයට දරන්නට සිදුව ඇති බවයි. එහෙත් ඇත්ත කතාව වූයේ පසුගිය රජය ගත් දිගුකාලීන ණයක්‌ වන බිලියන 1.5 ට අමතරව මේ රජය බලයට පත්වූවාට පසුව වසරක්‌ තුළ ලබාගත් ඩොලර් බිලියන 2.5 ත් ඒ බිලියන 4 ට අන්තර්ගතව තිබෙන බවය. ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගත් බිලියන 2.5 ක්‌ වූ මේ ණය කන්දරාව ගැන නොකියන්නට ඔවුන් වග බලාගෙන සිටියහ.”

    මෙයා උත්තක් කියවනවා. යකෝ පුක හෝද ගන්න වතුර ටික ගන්නත්, වතුර මොටරේ දාගන්න කරන්ට් එක ඕන. :angry:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,268
    1
    1,008
    113
    Borella
    ඉවරායි...වැඩේ ගොඩ දාපු අය්යල අක්කලට බැචාලට ජයම වේවා,,,,ඉන්ජොනට ජවේවා
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Capture_2.png

    Mewa dakinakota thamai mewa private karala demma nan hodai kiyala hithenne. Lankawe docs/Eng. wage job karana ayage idan peon la wage sulu sewakaya dakwa gov. institute wala eka eka kalli hadagena inne.
     
    AnuradhaRa

    Well-known member
  • මෙහෙම වෙච්ච තුන්වෙනි පාර නේද මචංල.. :eek:

    වතාවක් ලෝඩ් එක එක පාරට බැහැපු නිසාලු
    තව පාරක් හයිටෙන්ෂන් ලයින් එකකට අකුණක් ගහලලු

    මාර දුකක් ඊයෙ වින්දෙ, අඩුම ගාණෙ හවස 6ටවත් කරන්ට් එක ආවනං.. වතුරත් නෑ ඒ හින්ද අපිට.. අයියෝ.. එපා වෙනව, අනික මේ රස්නෙ දවස්..
     
    Similar threads